සුභ අලුත් අවුරුද්දක් වේවා.....

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    :rolleyes::rolleyes::rolleyes:
    ලබන්නාවූ අලුත් අවුරුද්ද....
    ඔබ සැමට....
    හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
    කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
    කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
    අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
    කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
    මගේ "Thread" වලට කස්ටිය Comment කරන....
    දුක් කරදර වලින් තොර....
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
    මැසි මදුරු කරදරවලින් තොර....
    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
    :rolleyes::rolleyes::rolleyes:

    Aurudu.jpg
     
    Last edited:

    chinthaka1986

    Junior member
  • Oct 15, 2007
    629
    12
    18
    SLIIT'08
    ලබන්නා වූ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන.......සියළු පැතුම් ඉටුවෙන...... සුභ අළුත් අවුරුද්දක් වේවා! එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා අයුබෝවේවා...!!


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:D
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ලබන්නාවූ අලුත් අවුරුද්ද.... ඔබ සැමට.... හිතේ තියෙන පැතුම් ඉටුවෙන....කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන.... අධ්යාපන කටයුතු සියල්ල ගොඩ යන ......කරන ජඩ වැඩ ගෙදට්ට මාට්ටු නොවෙන ...දුක් කරදර වලින් තොර.... කිරියෙන් පැණියෙන් ඉතිරෙන.... මැසි මදුරු කරදරවලින් තොර....සාමය, සතුට, සෞභාග්යය සපිරි....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ වසරක් වේවා :)
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :rolleyes::rolleyes::rolleyes:
    ලබන්නාවූ අලුත් අවුරුද්ද....
    ඔබ සැමට....
    හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
    කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
    කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
    අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
    කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
    මගේ "Thread" වලට කස්ටිය Comment කරන....
    දුක් කරදර වලින් තොර....
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
    මැසි මදුරු කරදරවලින් තොර....
    සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    :rolleyes::rolleyes::rolleyes:



    :lol::lol::lol: Esema wewa :rofl: