සුභ අලුත් අවුරුද්දක් වේවා.....






ලබන්නාවූ අලුත් අවුරුද්ද....
ඔබ සැමට....
හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
මගේ "Thread" වලට කස්ටිය Comment කරන....
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
මැසි මදුරු කරදරවලින් තොර....
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
ඔබ සැමට....
හිතේ තියෙන පැතුම් ඉටුවෙන....
කෙල්ලො නැති කොල්ලන්ට, කෙල්ලො සෙට් වෙන....
කොල්ලො නැති කෙල්ලන්ට, කොල්ලො සෙට් වෙන....
අතේ මිටේ වැඩිපුර සල්ලි ගැවසෙන....
කරන කියන රැකී රක්ෂා දිනෙන් දිනම දියුණුවන....
මගේ "Thread" වලට කස්ටිය Comment කරන....
දුක් කරදර වලින් තොර....
කිරියෙන් පැණියෙන් ඉතිරෙන....
මැසි මදුරු කරදරවලින් තොර....
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....


Last edited:



