ඔන්න ඔහොමයි පටන් ගත්තේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,339
    21,989
    113
    Gotland
    අපිව පාරෙන් පිට පන්නවන්න හදන අහින්සක මොන්ගල් වහුටු පැටියන්ට මේ ටිකත් කියලම ඉමුකෝ ඕනම බොරුවක් වැඩිකල් කරන්න බෑ පොඩි එකෙක්ට බත් කවන්න උනත් එකම බොරුව 3-4 පාරක් කියන්න බෑ නේ අපි මේ සුද්ද සින්හලෙන් කියලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙනවා නම් පාඩුවේ ජීවත් වෙන්න එහෙම නැතුව මේකත් මුස්ලිම් රටක් කරන්න හීනයක් තියනවනම් ඒක හීනයක්ම කරගන්න අනිත් දේ මුස්ලිම් රටවල් වල අනිත් ආගම් වලට නොලැබෙන වරප්‍රසාද අනිත් රටවල් වලිනුත් බලාපොරොත්තු වෙන්න එපා එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒ රටවල් වලත් හැම ආගමක්ම අදහන්න නිදහස ඔවුන්ගේ ආගමික ස්ථාන ගොඩනගන්න අවසර ඒ ආගම ප්‍රචාරනය කිරීමේ නිදහස ඇතිකරන්න එතකොට අපිට උනත් කියන්න දෙයක් ඉතුරු වෙන් නෑ එහෙම නැතුව අරාබියට බුදු පිලිමයක් ගෙනියන්න නොදී අපි මෙහේ පල්ලියක් හදන් එකට විරුද්ද උනාම අපිට ජාතී වාදී කියන ලේබල් අලවන්න එපා මොකද එහෙම උනාම මොලේ තියන උන්ට හිනා යන්නේ වෙන තැන් වලින් මේක සිංහල බෞද්ධ රටක් ඒක මතක තියාගෙන පාඩුවේ ජීවත් වෙන්න

    ow ow. paduwe innawa nam oya kisi auylak na. habai Afgan thaliban wage wela issarahata yanna nam hithanna epa. eva heena witharak wei.


     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    අපිව පාරෙන් පිට පන්නවන්න හදන අහින්සක මොන්ගල් වහුටු පැටියන්ට මේ ටිකත් කියලම ඉමුකෝ ඕනම බොරුවක් වැඩිකල් කරන්න බෑ පොඩි එකෙක්ට බත් කවන්න උනත් එකම බොරුව 3-4 පාරක් කියන්න බෑ නේ අපි මේ සුද්ද සින්හලෙන් කියලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙනවා නම් පාඩුවේ ජීවත් වෙන්න එහෙම නැතුව මේකත් මුස්ලිම් රටක් කරන්න හීනයක් තියනවනම් ඒක හීනයක්ම කරගන්න අනිත් දේ මුස්ලිම් රටවල් වල අනිත් ආගම් වලට නොලැබෙන වරප්‍රසාද අනිත් රටවල් වලිනුත් බලාපොරොත්තු වෙන්න එපා එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒ රටවල් වලත් හැම ආගමක්ම අදහන්න නිදහස ඔවුන්ගේ ආගමික ස්ථාන ගොඩනගන්න අවසර ඒ ආගම ප්‍රචාරනය කිරීමේ නිදහස ඇතිකරන්න එතකොට අපිට උනත් කියන්න දෙයක් ඉතුරු වෙන් නෑ එහෙම නැතුව අරාබියට බුදු පිලිමයක් ගෙනියන්න නොදී අපි මෙහේ පල්ලියක් හදන් එකට විරුද්ද උනාම අපිට ජාතී වාදී කියන ලේබල් අලවන්න එපා මොකද එහෙම උනාම මොලේ තියන උන්ට හිනා යන්නේ වෙන තැන් වලින් මේක සිංහල බෞද්ධ රටක් ඒක මතක තියාගෙන පාඩුවේ ජීවත් වෙන්න


    සුළුතරයක් මේ රටත් මුස්ලිම් රටක් කරන්න හිතන් හිටියට බහුතරයක් එහෙම නැහැ, ඒ අයට එහෙම හීනයක් වත් නැහැ, ඒත් ඔබතුමා කරන්නේ ඒ නොදන්න අයටත් මෙහෙම හීනයක් තියෙනවා කියන එක ඒත්තු ගන්නන එක,
    උඹ කියන්නේ අපිට අනික් රටවල් වලට ගිහින් අවසර ගන්න කියලද

    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ රට රටවල් වල නීති වෙනයි, උඹ ලංකාවේ ඉඳගෙන අනික් රටවල් හදන්න කලින් අපේ රට අපි හදමු.

    ප:ලි මට ප්ලස් හා මයිනස් රෙප් දෙන අය චූටියට නම ලියලා යන්න. මයිනස් දුන්න අයගේ රෙප් කපන්න නෙමෙයි පැහැදිලි කරලා දෙන්න:D
     
    • Like
    Reactions: Santa and llrajitha

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Makkama kiyanne muslimslage poojaniyama thanak neda........?
    Hariyata buddagame apita ( caus im a buddhist) dalada maligawa wage...

    e unata makkama kiyanneth baudda ape urumayak kiwwoth muslimsla kedenek eka piligannawada?
    හොඳ විස්තරයක් .............. කලින් අහලා තිබ්බෙ නෑ මේ ගැන :)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම ක්‍රිස්තියානි, නමුත් මගේ රට, ජාතිය, අම්මා, තාත්තා වගේ මම බෞද්ධාගමට ගරු කරනවා. ක්‍රිස්තියානි රටවලට වඩා මානව දයාව, මෛත්‍රිය, අවිහිංසාව, තිබෙන එකම රට අපේ මේ සිංහල බෞද්ධ රටම තමයි. එම නිසා, බෞද්ධාගමට එරෙහිව හඬක් නැගෙන කොතැනක වුනත් මගේ හඬත් නගනවා.
    මිනීමරුවෙකුගේ මූනක් අවතාරෙට දමාගෙන ඉන්න එක්තරා බොහොම කාරුණික ඉස්ලාම් භක්තිකයෙක් කියලා තිබුනා, එයා අපායේ රවුමක් යනවලු අනෙකුත් භක්තිකයින් දුක් විඳින හැටි බලන්න. එයාට ඒ වගේ සතුටක් නැතිලු. මේ කාලකණ්නි අනුන්ගේ දුක බලලා සතුටු වෙන තිරිසන් ජාතියක්. මිනිසුන් පණ පටින් වළලා ගල් ගසා මරා දැමීම, හිස්, අත් පා කපා දැමීම, නොදරුවන්ගේ අත පය බුල්ඩෝසර් වලින් කුඩුපට්ටම් කිරීම වගේ විනෝදාංශ තමයි මේ අයගේ ධර්මය.
    මේ මිණිමරු අවතාරෙ මටත් ආරාධනා කරනවා එයාගෙ භක්තිය වැළඳ ගන්න කැමති නම් එයාව contact කරන්න කියලා. එයා හිතන්නෙ මමත් අනුන්ගේ දුක බලලා, මිනිසුන්ට වධ හිංසා දීලා පොඩි kick එකක් ගන්න මානසික රෝගියෙක් කියලයි.
    මමත් බලන්න ඕනෙ සෞදියෙ ගිහිල්ලා ලොකු ගාණක් ගෙවලා පොඩි ඉඩම් කෑල්ලක් ගන්න පුළුවන්ද කියලා. එතකොට මටත් පුළුවන් වේවි එතන ක්‍රිස්තියානි පල්ලියක් හදලා, අපේ ඉස්ලාම් සහෝදරයින් එක්ක හරි හරියට වන්දනාමාන කරන්න
    .


    :baffled::baffled::eek::eek:

    ඔබතුමී ගැන බොහොම ආඩම්බරයි
     

    suraj1132

    Active member
  • Mar 10, 2009
    505
    26
    28
    සුළුතරයක් මේ රටත් මුස්ලිම් රටක් කරන්න හිතන් හිටියට බහුතරයක් එහෙම නැහැ, ඒ අයට එහෙම හීනයක් වත් නැහැ, ඒත් ඔබතුමා කරන්නේ ඒ නොදන්න අයටත් මෙහෙම හීනයක් තියෙනවා කියන එක ඒත්තු ගන්නන එක,
    උඹ කියන්නේ අපිට අනික් රටවල් වලට ගිහින් අවසර ගන්න කියලද

    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ රට රටවල් වල නීති වෙනයි, උඹ ලංකාවේ ඉඳගෙන අනික් රටවල් හදන්න කලින් අපේ රට අපි හදමු.

    ප:ලි මට ප්ලස් හා මයිනස් රෙප් දෙන අය චූටියට නම ලියලා යන්න. මයිනස් දුන්න අයගේ රෙප් කපන්න නෙමෙයි පැහැදිලි කරලා දෙන්න:D

    machan muslim athi bahutharayak athi wena oonema rataka ee neethiya daanawa.....(anek aagamika siddasthana saadeema saha ee aagam adaheema thahanam karana neethiya)....mokada eekata heethuwa quran wala kiyala thiyenawa islam thamai lookaye thiyena ekama niwaradi aagama,anek aagam okkoma waradii aagam kiyala...(you are muslim so you know better noh...)....eeka nisa thamai anek "boru" aagam thahanam karanne kiyala,Dr zarkir naik ma eyaage eka video ekakadi kiwwa....dan umbe tharkaya boru wenawane.....i have the video if you want.....ithin kawada hari muslim aya lankaweth majority wunoth eegolloth oya deema karanawa,,eeka aaith 10000%sure....edaata umbalath mokuth kiyanne naha/kiyanna baha......danatamath eka widihakatai samaharu inne..(you can see it even in this EK...they are the people who are asking for it)....habai ehema deyak karanna ape minissu kohomath ida denne naha.....so it may well be only a dream for the muslims.....eewunaata sinhalayath ekka hondai hitiyoth,ara gazaly wage sawuththu kathaa kiyanne nathiwa,muslim ayata godak hondai inna puluwan wei(if they want)...
     
    Last edited:

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    හොඳ විස්තරයක් .............. කලින් අහලා තිබ්බෙ නෑ මේ ගැන :)

    Thanks .................:yes:

    As little is known of the history of the Kaaba, there are various opinions regarding its formation and significance.
    The early Arabian population consisted primarily of warring nomadic tribes. When they did converge peacefully, it was usually under the protection of religious practices.Writing in the Encyclopedia of Islam, Wensinck identifies Mecca with a place called Macoraba mentioned by Ptolemy. His text is believed to date from the second century AD, before the rise of Islam, and described it as a foundation in southern Arabia, built around a sanctuary. The area probably did not start becoming an area of religious pilgrimage until around the year AD 500. It was around then that the Quraysh tribe (into which Muhammad was later born) took control of it, and made an agreement with the local Kinana Bedouins for control.The sanctuary itself, located in a barren valley surrounded by mountains, was probably built at the location of the water source today known as the Zamzam Well, an area of considerable religious significance.

    Jathaka kathawe wathura ganna bawitha karapu "KULUGEDIYA" mathakada..........?

    The Black Stone is a significant feature of the Kaaba, believed by Muslims to date back to the time of Adam and Eve.Located at the eastern corner of the Kaaba, it is about 30 cm (12 in) in diameter and surrounded by a silver frame. Although not strictly obligatory, pilgrims can kiss the Stone, as Muhammad once did.
    The following incident gives an insight to the significance of the Black Stone in Islam:
    Narrated 'Abis bin Rabia: Umar came near the Black Stone and kissed it and said, "No doubt, I know that you are a stone and can neither benefit anyone nor harm anyone. Had I not seen God's Apostle kissing you, I would not have kissed you."
    Large crowds can make kissing the Stone impossible, so as pilgrims walk round the Kaaba they point to the Stone on each pass.

    Source - Wikipedia ( http://en.wikipedia.org/wiki/Kaaba#Location_and_physical_attributes )
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    සුළුතරයක් මේ රටත් මුස්ලිම් රටක් කරන්න හිතන් හිටියට බහුතරයක් එහෙම නැහැ, ඒ අයට එහෙම හීනයක් වත් නැහැ, ඒත් ඔබතුමා කරන්නේ ඒ නොදන්න අයටත් මෙහෙම හීනයක් තියෙනවා කියන එක ඒත්තු ගන්නන එක,
    උඹ කියන්නේ අපිට අනික් රටවල් වලට ගිහින් අවසර ගන්න කියලද

    මම ඉස්සෙල්ලත් කිව්වා වගේ රට රටවල් වල නීති වෙනයි, උඹ ලංකාවේ ඉඳගෙන අනික් රටවල් හදන්න කලින් අපේ රට අපි හදමු.

    ප:ලි මට ප්ලස් හා මයිනස් රෙප් දෙන අය චූටියට නම ලියලා යන්න. මයිනස් දුන්න අයගේ රෙප් කපන්න නෙමෙයි පැහැදිලි කරලා දෙන්න:D

    මෙහෙමයි මහත්තයෝ ඔයා ඔය කියන සුලුතරයෙන් බොහොමයක් ඉන්නේ පල්ලි වල එතෙන්ට තමයි බහුතරයක් එකතු වෙන්නේ කට කහනවට කියන්නෙ නෑ ඕක ගැන හොයල තියන නිසයි කිව්වේ මේ පලාත් වල පල්ලි වලින් තමයි මිනිස්සු උසි ගන්වන්නේ මම හීන පෙන්නුවේ නෑ සිකුරාදට පල්ලී වල හීන පෙන්වනවා ඒක බොරුවක් කියලා කියනවනම් ඒ පල්ලි වල කියන දෙවලුත් කියන්නම් අපි නිකන්ම කෑ ගහන්නේ නෑ නේ හෙතුවක් දකින නිසයි මේ දෙවල් කියන්නේ
     

    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    තම රටට ජාතියට ආදරය කිරිම හා ඒ වෙනුවෙන් හඩක් නෑගීම ජාතිවාදය නොවන බව සියලු දෙනාම වටහා ගත යුතුය....



    ඕක මේ හම්බ පැටව් කියන්නේ මේ විදියට නේ බන් අනුන්ගේ රටකට රින්ගා එය අත් පත් කරගැනීමට කටුතු කිරීම මානව අයිතිවාසිකම ඒ රටේ මිනිසුන් එයට එරෙහිව නැගී සිටීම ජාතිවාදය





    Sri Laankika purawasiyek widhihata apita me rate onama thanaka idamak ganna aithiyak thiyanawa! umbata baha rate neethi wenas karanna. me rate onama kenekuta onama aagamak adahanna aithiwaasikamak thiyenna one. ekai maanawa aithiwaasikama kiyala kiyanne.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Me sahathika athta...Okkoma ekathuwela Buddagamata Niga Karanakota hodai, Ita passe ewata Uththara denakota agamwade awussanawa kiyalaa kiyanawa.,.me rage inna agama billata deela thamange wasi ganna keepadenek hinda godak agam walata niga wenawa....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    පිටතින් බලනා පාර්ශවයන්ට හා ආගම්වාදීන් යැයි හංවඩු ගසනා අයට ඇයි අපි සටන් කරන්නේ හා කල යුත්තේ කියන තැනට හොඳ පැහැදිලි කිරීමක් මල්ලියා ගෙන හැර පා තිබෙනවා....

    ඒ ඇතිවූ ගැටීම්, බහින් බස්වීම් හා වේදනාවන් දන්නේ එහි පුර්ණ කාලීනව නිරත වුවන් පමණයි..

    සටන් කල යුත්තේ හරි මතය ඔසවා තබන ප්‍රබුද්ධ සංවාද හා මත ගැටුම් තුලිනුයි..එහෙම නැතුව හිස් සම්ප්‍රප්ඵලාපයන්ගෙන් හෝ කමකට නැති තුන්වන පංතියේ නොදරුවන්ගේ විහිළු තහලූ වලින් නොවේ..

    අනිත් ආගමිකයින්ට තමන්ගේ ආගම ධර්මය ගැන ඇති හැඟීම හා ඔවුන් එකාමෙන් එය ආරක්ෂා කිරීමට නොවලහා ඉදිරිපත්වනවා සේම බෞද්ධයන් වශයෙන් අප සිත් තුලත් නිරායාසයෙන් ජාතික හැඟීම් ඇතිවීම හා ඒ වටා රොද බැඳීම සුපුරුදු ලෝක ධර්මතාවයක් හා ඊටත් එහා ගිය ජාතික වගකීමක්....

    තම දහම ගැන ඇති විශ්වාශය හා එය පිලිපැදීම එක කරුණක්. එම විශ්වාශය තුලින් අනිත් ආගම් වෙත මඩ අහුරු දමා ගැසීම කොහෙත්ම සදාචාර සම්පන්න මිනිස් සමාජයක් අපේක්ෂා කරන හා හෙට දිනයේ ගොඩ නංවන්නට වෙර දරමින් සිටිනා බුද්ධිමත් මිනිසුන් වශයෙන් අපෙන් සිදු නොවිය යුතුම දෙයක්..
    oba kiwwa hariyata hari ron ayye.methana sama"harak" dhannae mokakdha attha thawey kiyala.nikan thraed ekak bump karanna oonawata ,ethana awith aunugey kunu athugaanawa.

    obata jayen piri subha aluth awiruddhak!
     
    progress.gif
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    අරාබියෙත් එහෙමද ?....................
    වෙන ආගමක් කතා කලොත් බෙල්ල කපන්නේ මානව අයිතිවාසිකම නිසාද
    අපිට අරාබියේ ඉඩමක් අරන් පන්සලක් හදන්න බැරි
    මානව අයිතිවාසිකම නිසාද
    මක්කම පාලාතටවත් සින්හලයෙක්ට යන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    පන්සලක් තියා බුදු පිලිමයක් වත් එහෙ තියාගන්න බැරි මානව අයිතිවාසිකම නිසාද
    අනේ යකෝ තෝ කටින්ද කතා කරන්නේ

    අපිට තොපේ රටක කරන්න තහනම් දේවල් තොපිට අපේ රටේ කරන්න දෙන එකද
    මානව අයිතිවාසිකම නිකන් ගොන් වහුටු කතා කියන්න එප උරුලෑවෝ


    ඇයි උඹ අරාබියට පිලිම ගෙනියන්න හදන්නේ?
    ඇයි උඹ අරාබියට ගිහිල්ල වෙන ආගම් ප්‍රචරය කරන්නේ?
    ඇයි උඹ මක්කමටම යන්න දන්ගලන්නේ?
    ඇයි උඹ අරාබියේ පන්සල් හදන්න දඟලන්නේ??

    අපි පත්තිරිප්පුවෙ ගහැනුන්ට මසාජ් සෙන්ටර් දාන්න ඉල්ලුවද? නැහැනේ...??

    ඇයි ඔයාලා වතිකානුවෙ පන්සලක් දාන්න බැරි?

    ලංකාව බහුජාතික රටක්... ( උඹ පිලිගත්තත් නැතත්) අපි මුස්ලිම්ලා සිංහලයෝ වගේ සල්ලි බැංකුවේ දාල තියලා ෆික්ස් ඩිපොසිට් එකෙන් එන පොලියෙන් ජීවත් වෙන ජාතියක් නෙවෙයි... අපි වෙලදාම් කරලා හම්බ කරල කන ජාතියක්... ඒකයි ප්‍රධාන නගරවල අද ගොඩක්ම මුස්ලිම් කඩ කාරයන් ඉන්නේ...
    :nerd:
    දෙමල මිනිස්සු යාපනේ හොඳින් ඉගෙන ගන්නවා කියල සිංහලයා යාපනය පුස්තකාලය ගිනි තිබ්බ වගේ ජම්මයෙන් එන වෛරයෙන් ඉරිසියාවෙන් මුස්ලිම්ලා ගෙ බිස්නස් වලට බනින්නේ නැතුව බැරිද ඔයාලටත් පොලියෙන් ජීවත් වෙන එක දැන්වත් නවත්තලා මහන්සිවෙලා හම්බ කරලා කන්න බලන්න... :nerd:

    දෙයක් මතක තිය ගනිං..... අරාබිය කියන්නෙ ලෝකෙ ඉස්ලාම් නීතිය 100%ක් තියෙන රටක්... ඒ රටේ නීතිය වෙන ආගම් ප්‍රචාරය තහනම් නම්... පිලිම වන්දනාව තහනම් නම්... ඒකට තමුන්ගෙ විරෝධයක් ඇතිනම්... ගිහිල්ලා ඒක ඒ රටේ අයත් එක්ක ඩිස්කස් කරගන්න... අපි ලාංකික මුස්ලිම්ලා... අපිට අපේ මේ ශ්‍රි ලංකාවේ අපි අදහන ආගමට කිසිම බාධාවක් නොවෙන්න වග බලාගන්න රටේ නායකයා බැඳිලා ඉන්නවා... මෙතන ෆෝරම් වල ලොකු ෆොන්ට්ස් වලින් කුනුහරප සමග දෙන ඔයාගේ
    සරන පතන කතා* වැඩක් වෙන්නේ නැහැ...:lol:

    *
    ඔබ සැමට තෙරුවන් සරනයි
     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    :lol::lol::lol: dukai neyda.. :lol::lol::lol:
    ඔහේ ඉදන් හීන මවපන් මෙක බහු බුත රටක් වෙනකන්. එව්ව ඉතින් හීනෙන් තමා.
    උඹල මහ ලොකුවට හිතගෙන ඉන්න මුස්ලිම් රටවලට වෙන දෙ බලන් හිටපන්කො. :P:P
    ඉරාකෙට මොකෝ උනේ:rofl:
    ඇෆ්ගනිස්තානෙට මොකො උනෙ?
    දැන් එව්ව 100% මුස්ලිම් රටවල්ද?
    ඇමරිකාවට ඔන විදිහට වැඩ කරන රූකඩ වෙලා.
    ඉතුරු ටිකට ඉස්සරහදි වෙන්නෙත් ඔයටිකම තමා . ඉතුරු මුස්ලිම් රට වලට ගහනකොට බලපන් කව්ද සුද්දන්ට උදව් කරන්නෙ කියල. එත් උඹලගෙම රටවල් තමයි.
    එහින්ද ලොකු හීන දකිද්දි පරිස්සමෙන්.
    ඔය විදිහට තද නිති දන්න ඔනෙ නෑ මිනිස්සුන්ට නම්. හැබැඓ සත්තුන්ට නම් බර නීති දන්න ඔන. අන්න එකඉ උඹලගෙ රට වල ඔයතරම් නීති.
    මිනිස්සු අත්ත දැනගන්නවට බයෙ සත්තුන්ට වගෙ තද නිති දාල හිර කරල:nerd:
    ලන්කාවෙ ඌරො වැඩි උනා කියල උන්ගෙ ඕන එපාකම් ඉටු කරන අපි බැදිල නෑ.:rofl: