මෙහෙමත් ස්පෑමිච්චියෙක්

අනේ අපේ චූචි ස්පෑම් ඉබ්බි...... දැන් ලොකු වෙලානෙ බොල ......
මල රෙද්දයි මෙහෙමත් ස්පෑම කිරිල්ලක්
එකසිය විස්සට තුන්සිය විස්සක් ආයු ලබා එයට ඉබ්බි ආයුසත් එකතුවී...තව වැඩි කාලයක් ස්පෑම් කිරීමේ හැකියාව ලැබේවා​
congratulation_graphics_2.gif

congratswhite.gif
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:rofl::rofl:

අපේ අමල්කා අක්කි පෝස්ට් විසි දාහක් (20K) ස්පෑම් කොරන්න යන්නෙ

:P

....ඔන්න අපි කොන්ග්‍රෑට්ස් කිව්වා....

:D:D:D:D:D:D

congr3.jpg

congratsc.gif

text_191.gif

congratulations4.gif

1004d7e4717b.gif

හප්පා 20 K ගහන්නත් කලින් ත්‍රෙඩ් දාලනෙ ............ තෑන්ක්ස් AC මල්ලි

thbluerosethankyouani.gif

  • Like
Reactions: nasam

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඉස්පෑම් කාරයොන්ට මම විස් කොරන්නේ නෑ... :dull:

නෑ බං...සීමාවක් නෑනේ...රෑ 12ට යක්කු ගස් බඩ ගාන වෙලාවෙත් ඉස්පෑම්...:angry:

දවස් දෙකට විතර පාර මොකක් හරි රචනාවක් ලියලා, කවියක් කියලා ඒක පෝස්ට් කරලා බොරුවට හොද ලමයා පාර්ට් එක දානවා....:oo:

ඔය ඔය..ඕකිට මේකවත් පේන්නේ නෑ...අරහෙට වෙලා පැල් බැදගෙන ඉස්පෑම් කොරනවා ඇති... :oo:

මෙහෙමත් කෝපයක් මාත් එක්ක? :nerd: ............ කිමද? .......... අකලංකකරණය වෙලාද? .......... කන්ෆියුසියස්ව ආශ්‍රය කරනව වැඩිද? :P :baffled:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වැඩි වැඩියෙන් ස්පෑම් කරන්නට ශක්තිය , වාසනාව, බෑන්ඩ්විඩ්ත් එක ලැබේවා!!! :)
මටත් එසේම වේවා ..:rofl:
තෑන්ක්ස් ෆිට් එක :P

ThankYou010501.gif
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අනේ අපේ චූචි ස්පෑම් ඉබ්බි...... දැන් ලොකු වෙලානෙ බොල ......
මල රෙද්දයි මෙහෙමත් ස්පෑම කිරිල්ලක්
එකසිය විස්සට තුන්සිය විස්සක් ආයු ලබා එයට ඉබ්බි ආයුසත් එකතුවී...තව වැඩි කාලයක් ස්පෑම් කිරීමේ හැකියාව ලැබේවා​

congratulation_graphics_2.gif

congratswhite.gif

ty5.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙහෙමත් කෝපයක් මාත් එක්ක? :nerd: ............ කිමද? .......... අකලංකකරණය වෙලාද? .......... කන්ෆියුසියස්ව ආශ්‍රය කරනව වැඩිද? :P :baffled:
    මම නෑ ඕවට :oo:
    ඊයෙ ඉදල අරකි මේකි ඔකී ගගා ඔයාව හෙව්වනෙ මම නම් දන්නෙ නෑ ඕව