~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ආ.මල්ලි ඇවිත්.
    1.gif
    තාම 171 පිටුව වෙල නෑනෙ අර සාරාන්ශය දාන්න.
    1.gif

    වෙනදට නම් එහෙ බලල මෙහෙ බලද්දි පිටු 2ක් විතර ගිහින්.ඊයෙ එහෙම නෑ වගේ නේද මල්ලි.:(කට්ටිය අඩුයිනෙ.

    ඔව් අක්කේ...ඒකනේ..තාම 171 ඇවිත් නෑ නේ
    කට්ටිය හිටියෙ නෑ ඊයේ :(

    හ්ම්ම් අපි යන්න ගිය ගමන යන්න උනෙත් නෑ :(
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔව් අක්කේ...ඒකනේ..තාම 171 ඇවිත් නෑ නේ
    කට්ටිය හිටියෙ නෑ ඊයේ :(

    හ්ම්ම් අපි යන්න ගිය ගමන යන්න උනෙත් නෑ :(

    එහෙමද මල්ලි.ඒ මොකෝ?
    මටත් ඊයෙ එන්න බැරිව ගියා.:(
    ගැටලු විතරක්ම නෙමේ.මේ දාල තියන එක එක වැදගත් පොස්ට්ත් අර සාරන්ශයට අතුලත් කරනවා නේද මල්ලි?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙමද මල්ලි.ඒ මොකෝ?
    මටත් ඊයෙ එන්න බැරිව ගියා.:(
    ගැටලු විතරක්ම නෙමේ.මේ දාල තියන එක එක වැදගත් පොස්ට්ත් අර සාරන්ශයට අතුලත් කරනවා නේද මල්ලි?

    රේඩියේටරේ පිපිරුවා මගදි..ආයෙ ගෙදර ආවා :(

    ඔව් ඔව් අක්කේ මේ අන්තිමට දාලා තියෙන පෝස්ට් 2ත් දානවා අක්කේ :yes::D
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    රේඩියේටරේ පිපිරුවා මගදි..ආයෙ ගෙදර ආවා :(

    ඔව් ඔව් අක්කේ මේ අන්තිමට දාලා තියෙන පෝස්ට් 2ත් දානවා අක්කේ :yes::D

    8.gif

    එහෙමද මල්ලි.:(

    ඔයා එහෙනම් ඒක දානවනෙ.අයිත් උදව්වක් ඕනි උනොත් කියන්න.
    1.gif


    දැන් නම් දාන්න ගනනුත් මතක නෑ මල්ලි.:(බලමු ගානක් දාන්න.
    1.gif
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    8.gif

    එහෙමද මල්ලි.:(

    ඔයා එහෙනම් ඒක දානවනෙ.අයිත් උදව්වක් ඕනි උනොත් කියන්න.
    1.gif


    දැන් නම් දාන්න ගනනුත් මතක නෑ මල්ලි.:(බලමු ගානක් දාන්න.
    1.gif

    ඕ මම හිතුවෙ ඔයා දායි කියලා..ඔයා අකමැති නැත්නම් දාන්න ඒක:)...හෙහෙ ගාණකුත් දාන්න :) ..ඔය මතක ඇති :yes:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ම්ම්.ඔව්.මේක තමා උත්තරේ.හොදයි හොදයි.
    1.gif
    එකයට දෙකයි මූලතුන වරක් ටෑන් ඉන්වර්ස් මූලතුනයි්t බෙදීම දෙක වෙන්න ඕනි නේද.
    1.gif

    ආදෙශයට මූල තුන බෙදිම දෙකයි ටෑන් x ගන්නත් පුලුවනි.

    ඔව් ඔව් x නෙමේනෙ t නෙ තියෙන්නෙ ආදේශය දැම්මට පස්සෙ:P:P:P:P:P:P
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ඕ මම හිතුවෙ ඔයා දායි කියලා..ඔයා අකමැති නැත්නම් දාන්න ඒක:)...හෙහෙ ගාණකුත් දාන්න :) ..ඔය මතක ඇති :yes:


    ඔකේ මල්ලි.මම 171 පිටුව වෙද්දි දාන්නම්.මට ඔන්ලයින් එන්න බැරි වුනොත් ඔයා දාන්න හොදේ.එහෙම වෙනවට නෙමේ.කියන්න බෑනෙ.
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    විද්‍යුත් චුම්භක වර්ණාවලිය


    787px-EM_spectrum.svg.png


    Spectrum11.png


    සුචිය

    Y ගැමා කිරණ Hx දෘඩ x - කිරණ Sx මෘදු x - කිරණ EUV අධිපාරජම්බුල NUV සමීප පාරජම්බුල (දෘශ්‍ය ආලෝකය) NIR සමීප අධෝරක්ත MIR සාමාන්‍ය අධෝරක්ත FIR දුර අධෝරක්ත


    රේඩියෝ තරංග



    EHf අධි ඉහළ සංඛ්‍යාත SHf සුපිරි ඉහළ සංඛ්‍යාත UHf අති උච්ච සංඛ්‍යාත VHf ඉතා උස් සංඛ්‍යාත
    HF උච්ච සංඛ්‍යාත MF මධ්‍ය සංඛ්‍යාතය LF අඩු සංඛ්‍යාත VLF ඉතා අඩු සංඛ්‍යාත VF කථක සංඛ්‍යාත ELF අතිශය අඩු සංඛ්‍යාත
    සාමාන්‍යයෙන් විද්‍යුත් චුම්භක විකිරණ - විද්‍යුත් ශක්තිය ගුවන් විදුලි ක්ෂුද්‍ර තරංග අධෝරක්ත හා දෘෂ්‍ය පරාසය ලෙස සලකන ආලෝකය පාරජම්බුල, x කිරණ , ගැමා කිරණ ආදී ලෙස තරංග ආයාමය අනුව කාණ්ඩ කෙ‍ෙර්.
    විද්‍යුත් චුම්භක විකිරණයේ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී.ඉහළ සංඛ්‍යාත තරංගවල තරංග ආයාමය අඩු අගයක් වන අතර පහළ සංඛ්‍යාතවල තරංග ආයාමය වැඩි අගයක් ගනියි. විද්‍යුත් චුම්භක විකිරණ ඒක පරමාණූ හා අණු සමග ගැටෙන විට එහි හැසිරීම එමගින් ක්වොන්ටමයකට ගෙන යන ශක්තිය මත රඳා පවතී.විද්‍යූත් චුම්භක විකිරණ අශ්ඨකවලට බෙදිය හැක. (ශබ්ද තරංග ආකාරයට) - එවිට අශ්ඨක අසු එකක් ලැබේ.
    400nm සිට 700nm දක්වා වූ දෘෂ්‍ය පරාසයට වඩා විද්‍යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්‍ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්‍යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්‍රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී.


    ආලෝකය

    මිනිස් ඇසට සන්වේදනය වන 400nm සිට 700nm පරාසයේ තරංග ආයාම සහිත විද්‍යුත් චුම්බක විකිරණ දෘෂ්‍ය ආලෝකය වශයෙන් හඳුන්වයි. අනෙකුත් තරංග ආයාමයන් විශේෂයෙන් යාබද අධෝරක්ත කලාපය (700 nm ට වඩා වැඩි) හා පාරජම්බුල (400 nm ට කුඩා) කලාපය මිනිසාට දෘෂ්‍ය නොවුවත්,(විශේෂයෙන් මිනිස් ඇසේ සංවේදී බව අදාල නෙ‍ාවන විට) ආලෝකය වශයෙන් හඳුන්වයි.
    යම් විකිරණයක සංඛ්‍යාතය විද්‍යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්‍ය පරාසයට අයත් වේ නම් එම කිරණ යම් වස්තුවල වැදී (උදාහරණයක් ලෙස පළතුරු භාජනයක්) පරාවර්තනය වී අප ඇසට පතිත වූ විට අපට එම වස්තූන් දර්ශනය වේ. මෙම පරාවර්තිත සංඛ්‍යාත සමූහය අපගේ මොළයේ දෘෂ්ටි පද්ධතිය මගින් විවිධ වර්ණ හා තීව්‍රතාවලට වෙන්කරනු ලබයි. මේ ඔස්සේ අපට පළතුරු බඳුනක් දැකිය හැකි වුවත් එසේ වීමට හේතු වන කායික - මානසික සංසිද්ධිය මේ වන තෙක් නිවැරදිව තේරුම්ගෙන නොමැත.
    කෙසේ වෙතත් බොහොමයක් තරංග ආයාමයන්හි අන්තර්ගත විද්‍යුත් චුම්භක විකිරණවල තොරතුරු මිනිසාට කෙළින්ම හඳුනාගත නොහැක. වර්ණාවලිය පුරා විහිදුණූ විද්‍යුත් චුම්භක විකිරණ ස්වභාවික ප්‍රභව මගින් නිපදවන අතර තාක්ෂණික ක්‍රම ඔස්සේ ද පුළුල් පරාසයක වූ තරංග ආයාමයන් නිපදවිය හැක. ප්‍රකාශ තන්තු මගින් ශබ්ද හෝ රූප බවට පත් කළ හැකි එහෙත් සෘජුවම බලා තේරුම්ගත නොහැකි ආලෝක සංඥා සම්ප්‍රේෂණය කරයි. මෙවැනි සම්ප්‍රේෂණයන් සඳහා යොදාගන්නා කේතනය ගුවන් විදුලි තරංග සඳහා වූ කේතනයට සමාන වේ.

    ස්තුතීයි.ගොඩක් ප්‍රයෝජනවත්.
    1.gif
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    [SIZE=-1]What is Static Electricity?[/SIZE]

    [SIZE=-1]

    [SIZE=+1]Everything we see is made up of tiny little parts called atoms. The atoms are made of even smaller parts. These are called protons, electrons and neutrons. They are very different from each other in many ways. One way they are different is their "charge." Protons have a positive (+) charge. Electrons have a negative (-) charge. Neutrons have no charge. [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]Usually, atoms have the same number of electrons and protons. Then the atom has no charge, it is "neutral." But if you rub things together, electrons can move from one atom to another. Some atoms get extra electrons. They have a negative charge. Other atoms lose electrons. They have a positive charge. When charges are separated like this, it is called static electricity. [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]If two things have different charges, they attract, or pull towards each other. If two things have the same charge, they repel, or push away from each other.

    [/SIZE][/SIZE]

    [SIZE=-1][SIZE=+1]
    swingt.gif
    [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]
    [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]So, why does your hair stand up after you take your hat off? When you pull your hat off, it rubs against your hair. Electrons move from your hair to the hat. Now each of the hairs has the same positive charge. Things with the same charge repel each other. So the hairs try to move away from each other. The farthest they can get is to stand up and away from all the other hairs.

    [/SIZE][/SIZE]

    [SIZE=-1][SIZE=+1]
    babyt.gif
    [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]
    [/SIZE][/SIZE]
    [SIZE=-1][SIZE=+1]If you walk across a carpet, electrons move from the rug to you. Now you have extra electrons. Touch a door knob and ZAP! The electrons move from you to the knob. You get a shock. [/SIZE] [/SIZE]


    nice post.
    1.gif
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔකේ මල්ලි.මම 171 පිටුව වෙද්දි දාන්නම්.මට ඔන්ලයින් එන්න බැරි වුනොත් ඔයා දාන්න හොදේ.එහෙම වෙනවට නෙමේ.කියන්න බෑනෙ.

    හොඳයි අක්කේ..තව පොඩ්ඩනේ තියෙන්නේ
    ඔයා හිටියොත් අනිවා දාන්න :)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙන්න තවත් ගානක්.:rofl:
    ∫1/[sin(x-a) sin(x-b)]


    :baffled: මතක් වෙන්නෙ නෑ නේ ක්‍රමයක්
    දැන් හොදයි ගනන් පෝස්ට් ගොඩක් තියෙනවා ඊළග සමරියට :)
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :baffled: මතක් වෙන්නෙ නෑ නේ ක්‍රමයක්
    දැන් හොදයි ගනන් පෝස්ට් ගොඩක් තියෙනවා ඊළග සමරියට :)


    meka hadana thawa krama athi malli.meka api cls eke hadapu ganak.
    1 hadena widiyata lawayata sin[(x-b)-(x-a)] kiyala liyagena mulu ekama sin (a-b) n bedanawa.

    etapasse sin (a-b) anukalanayen eliyata ganna puluwanine.mokada eka niyathayakne.
    eta passe athule kalla sulu karala cot widiyata liyagannawa.eken meka lesi wenawa.
     
    Last edited: