වැඩිවෙන හින්දා හං ගපු seen එකක් වගෙ යන්නේ නම්. මෙහෙ කොහෙවත්ම නෑ patrolhethuwak kiyanna danne nadda machan ????

වැඩිවෙන හින්දා හං ගපු seen එකක් වගෙ යන්නේ නම්. මෙහෙ කොහෙවත්ම නෑ patrolhethuwak kiyanna danne nadda machan ????

යන විදිහට 1750ටවත් යයි වගේmachan 2016 wena kota patrol 750 ta wada wadi nounoth hodai

කතාව යනවනම් ඇති උන වෙලාවක එයි..උඹ බය නැතුව හිටපන්..:ලොල්:
මන්නම් හිතන් නෑ මචන් මෙච්චර ඉක්මනටම ඔය තුප්පහි වැඩේ කරයි කියලා..එහෙම කලොත්නම් හෙන ගහනවා..
Sure නෑනේ බංnuwarath naha luවැඩිවෙනවා කියලා කතාවක් යන්නේ ඇත්තද?
පේරාදෙණියේ කොහෙවත් Patrol නෑ
nuwarath naha lu
ඒක තමා!! අනේ මං දා බං බයික් එකට ලාපු තෙල් දාලා තමා දැන් යන්න වෙන්නේවැඩිවෙන හින්දා හං ගපු seen එකක් වගෙ යන්නේ නම්. මෙහෙ කොහෙවත්ම නෑ patrol![]()


ඒක තමා!! අනේ මං දා බං බයික් එකට ලාපු තෙල් දාලා තමා දැන් යන්න වෙන්නේ


පොල් තෙල් තමා ඉතින් තියෙන්නේmachan aurudu kale kaum badinna gattha tel ehema nadda![]()
