තෑන්ක්ස් මචෝ ලින්ක් එකට..
අපි ගියාද මුන්ගේ ඒවා කඩාකප්පල් කරන්න..අපි මොකක් හරි කලොත් තමා මුන්ගේ අධෝමුඛය කසන්නේ..![]()


EΜΙFΞXΛ;7278582 said:mokak??? thread eka awidinawada ban?
![]()



විදේශ සංචාර![]()
suranga84 said:ත්රෙඩ් එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරනවා ලොක්කො ටික අවුරුද්දට..![]()


අනිවා බලන්න මෙයාලට වඩා ලොකු ලොකු බුවාලටත් කෙල වෙච්ච හැටි
අශ්රොෆ් ලොක්කා හෙලිකොට්ටෝරුවා කඩගෙන වැටිල මලා
එයාගෙ නෝනා මේ පාර චන්දෙත් පරාදයි, පක්සෙත් දියවෙලා
හකීම් ලොක්කා, අම්පාරෙන් දිනන්න බැරුව අත්තෙන් අත්තට පැන පැන ඉන්නවා, මොකෙක්වත් පොරව ගනන් ගන්නේ නෑ ( ඒ මදිවට ඉන්ෆිඩෙල් මහා නායක හිමිවරුන්ගේ පස්සෙන් යන්නත් වෙලා)
පුත්තලමේ බායිස් ගොයියට යන එන මං නෑ. පුත්තලමට එක මුස්ලිම් මන්තිරිවරයෙක් නෑ
අසාද් සාලි>>> මාලිගාවත්තේ ජිහාඩ් කාරයොන්ව රන් කරපු කෙනා පරාදයි
ඔය අපි හැමෝම දන්න කියන චරිත නේ.
තව කොච්චර ඇත්ද අපි නොදන්න අය
ඔටුවා පසුපස එන රියසක සේ මේ කරපු පව් පස්සෙන් එලවගෙන ඇවිත් විපාක දෙනවා
)මේකෙන් මටනම් තේරෙන්නෙ එක දෙයයි
ගසාලිගෙ වැඩපිලිවෙල ඉහලින් අනුමත වෙන බව විතරයි.
මුස්ලිම් අයට බුදුදහමට අපහාස කරන්න බනින්න ඔන දෙයක් පුලුවන්. නො බෑන් නෝ වෝනින්
හැබැයි අපි සේරම එව නොඇසුකන්ව ඉන්න ඔන. ඒවට විරුද්දව ත්රෙඩ් දාන එකත් වැරදි.
මටනම් අවංකවම කළකිරීමක් ඇති වෙනවා![]()


තෑන්ක්ස් මචෝ ලින්ක් එකට..
අපි ගියාද මුන්ගේ ඒවා කඩාකප්පල් කරන්න..අපි මොකක් හරි කලොත් තමා මුන්ගේ අධෝමුඛය කසන්නේ..![]()




අන්න ඒක තමයි මමත් අහන්නේ, අපි ගියාද ඒවා හයිජැක් කරලා බහුබූත ගහලා විනාස කරන්න??
ඒවල කතා වුනෙත් අපිට විරුද්ද දේවල් ඒත් අපේ කවුරුවත් ඒවට ඇගිලි ගහන්න ගියාද
ඔන්න අපේ අය ආගමික සහනශීලිත්වය රැක්ක විදියයි එයාලා රැක්ක විදියයි

ඇස් කන් පියන් හිටපු කාලෙ ඉවරයි දැන්. - රෙප් වලට බයේ කටවහගෙන අහකබලන් ඉන්නෙ නැ අපි. බල්ලොත් නොකන රෙප්issara indamma ookane ban wune lankawe....sinhalaya thamange deyak aaraksha karaganna kaagahawwama apema ewun eewa yatapath kala eka eka waasi prayojana walata......ee nisaama ape minissu oonema deeyakwunaama ess kan wahagena inna purudu wuna.....eeken anik jaathiin seehenna prayojana aragena dan ape oluwatath atha hoodanna enawa.....eewunath dan eewalata wiruddawa katha karana pirisak godanagila innawa......eeka honda lakunak.....![]()

සාලයා ඉපදුනෙත් අධෝමුඛ නැකතින් ලු![]()

ඒත් මේ ත්රෙඩ් එකේ ෆේක් ඒව ඩිලීට් කරනව ටග් ගාල, ඒ අතින් ඇඩ්මින්ල සහ මොඩ්ල හොද දෙයක් කරනව, මම දැනුත් දැක්ක පොස්ට් වගයක් ඩිලීට්කරල තිබුන ෆේක් එකෙක්ගෙඅපි මොකක්හරි ත්ර්ඩ් එකක් දැම්ම හම නම්, ඔටු ෆේක් රෑනක්ම එනවා![]()
නතින්ග් ටු වොන්ඩර් මචන්..හැසිරෙන විදිහ දක්කම පොඩි එකෙක්ට උනත් තේරෙනවා මොන වගේ එකෙක්ද කියලා..
මන් මේ වගේ ඒවාට එච්චර කෑ ගහලා නෑ එලකිරි එකේ..ඒත් මෙච්චර වෙලත් කිසි ප්රතිචාරයක් නැති උනාම එලකිරි ගැන කලකිරෙනවනේ..
අන්තිමට අපේ උන් වැරදි කාරයෝ
ත්ර්ඩ් එක බට්ටොනේ පනින්නේ
ඒත් මේ ත්රෙඩ් එකේ ෆේක් ඒව ඩිලීට් කරනව ටග් ගාල, ඒ අතින් ඇඩ්මින්ල සහ මොඩ්ල හොද දෙයක් කරනව, මම දැනුත් දැක්ක පොස්ට් වගයක් ඩිලීට්කරල තිබුන ෆේක් එකෙක්ගෙ


නතින්ග් ටු වොන්ඩර් මචන්..හැසිරෙන විදිහ දක්කම පොඩි එකෙක්ට උනත් තේරෙනවා මොන වගේ එකෙක්ද කියලා..
මන් මේ වගේ ඒවාට එච්චර කෑ ගහලා නෑ එලකිරි එකේ..ඒත් මෙච්චර වෙලත් කිසි ප්රතිචාරයක් නැති උනාම එලකිරි ගැන කලකිරෙනවනේ..
ලොල්... අපේ උන්ලූ මේක මුලින්ම පටන් ගත්තේ... අපේ උන් පටන් ගන්න ඉස්සෙල්ලා සාලය පටන් අරන් ගොඩක් කල්අන්තිමට අපේ උන් වැරදි කාරයෝ
ඇයි බන් ප්රතිචාර ඕනෙවටත් වඩා වැඩීත්ර්ඩ් එක බට්ටොනේ පනින්නේ
![]()
.ඒවා කවදාවත් මෙහෙම බට්ටෝ පැනලා නෑ..මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එලකිරි ටෝක් එකක් යද්දි ඒකට බඩු
...අබුද්දස්ස කාලේ...
ඒකත් ඇත්ත..මන් දැකලා තියෙනවා හෙල්ප් ඉල්ලලා ජෝක් සෙක්.. එකේ ත්රෙඩ් යනවා..ඩවුන්ලෝඩ් ඒවා වෙන වෙන ඒවගේ යනවා..ඒවා කවදාවත් මෙහෙම බට්ටෝ පැනලා නෑ..මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එලකිරි ටෝක් එකක් යද්දි ඒකට බඩු
...අබුද්දස්ස කාලේ...
![]()
අවුරුදු ක්රීඩා