BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...



    18 -20 එකෙක් කිව්වා නම් හිතන්න පුලුවන් කොලු කමට කන්ට්‍රෝල් නැතුව කියනවා කියලා.
    ඒත් පුත්තලම් බූරුවෝ 7ත් දෙනෙක්ගෙ විතර වයස තියෙනෙ කෙනෙක් මෙහෙම කියනකොට.????

    .හික්ස්..:P
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ළාමක ටින් ටින් ලාගේ මොන සාධාරණයක් ද? එයාලා කලබල වෙන්නේ ** දැක්කොත් විතරයි. :lol: :lol: :lol:

    මාව නම් ban කරලා. මේ වගේ අන්තිම ජරා පෝස්ට් දාපු එවුන් නිදැල්ලේ. අනේ කාලේ වනේ වාසේ.

    ඔබ කව්ද ප්‍රියේ.:lol:.ඇත්තටම උඹ කව්ද බන්.:rolleyes:.මොනා කරන්න ගිහින්ද බෑන් උනෙ..කුනුහරප පෝස්ට් දාලානම් අවුල්.:no:.හැබැයි ආගමකට බැනපු නිසානම් බෑන් උනේ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ..:confused::rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    eunata oya eka kiyapu vidiya waradiyne. :nerd:

    ජී.ටී.ට අපහාස කරන්න හිතලා නෙමෙයි දැම්මේ.:cool:.අරකා බුදු හාමුදුරුවොන්ට කියලා තියෙන ඒවා දැක දැක මෙච්චර වෙලා කිසි ප්‍රතිචාරයක් නැති උනාම මොනා කියන්නද අපි..මන් දන් නැති හින්දා අහන්නේ මොඩ් කෙනෙක්ට මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්න පුලුවන්ද??
    ත්‍රෙඩ් එකේ සෙක්.. මාරු කරන්න පුලුවන්නම් මෙච්චර වෙලා මේක දැක්කේ නැති වෙන්න බෑනේ..අඩුම ගානේ මොඩ්.. කෙනෙක් ඒ වගෙ දෙයක් කරන්න කලින් කියන්න ඕනි ඇඩ්මින් තාම නෑ..ආවම රිප්ල්යි කරයි..එතකන් මේකේ සෙක් මාරු කරනවා කියලා..හරියට අපි වරද කලා වගේනේ..:cool::cool::)
    * * * * * * * * * *
    Thread was Moved Under admins Approval. .But After Discussing, it was Moved Back to The Original section Under Admins Approval
    Sorry For the Inconvenience.
    Admin Will Reply Him Self Soon Enough
    Moderator.
     
    Last edited by a moderator:

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 07:16 PM හික්ස් ඉස්සෙලාම උඹ කෙල්ලොන්ට රෙස්පෙක්ට්


    රෙප් එකට තෑන්ක්ස්, ඒත් මෙසේජ් එක පැහැදිලි මදි, පැහැදිලිව කිව්වනං උත්තරයක් දෙන්න තිබුන
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මේ ත්‍රෙඩ් එක රිලිජස් එකට ගියා ටික වෙලාවකට, එවලේ ගැසලි ඇවිත් වැඩ පෙන්න පෙන්න හිටිය, ආයි මේක ටෝක් එකට ආපු ගමන් මිනිහ මිසින් :lol: ටිපිකල් ජිහාඩ් පොරක් :P

    pissuda hatida ban? ai mey katata Ena Ena hamadeykma kiyanney... mama ehema maru une yha kohewath mama Warda karana gaman EK enawa Awilla
    threads Balala okkoma wage kiyawalai reply karanney A' Athare mama Thread eka kiyawadi screen shots daala mama Thread eka Religious Eke thiyenakota hitiyalu anith welawal waladi nathilu.. monawada man mey mang kalpitha kathaa... kiyana deyak oppu karanna puluwan vidiyata kiyala mawa Ban karanna try karapan mama Epa kiwwe nahaney.. thawa welawakata kiyanwa mama rep dunnalu Ai mey moda katha ???:rolleyes:

    mawa ban karawanna kramaya points munta apima kiyala denna welaa... :dull:
    topic eka pita yanakota mamai kiwe ekkta mawa ban karana topic ekata katha karapan kiyala anam manam nokiyaa.. :D
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Thread was Moved Under admins Approval. .But After Discussing, it was Moved Back to The Original section Under Admins Approval
    Sorry For the Inconvenience.
    Admin Will Reply Him Self Soon Enough
    Moderator.

    Thx tintin for the explanation..look forward to have good respone..

    thnks mamath edit kara.
    eya hari de karay ohoma balan idala. api kalabala wennatiwa imu. :)

    i hope so sis..
     
    Status
    Not open for further replies.