18 -20 එකෙක් කිව්වා නම් හිතන්න පුලුවන් කොලු කමට කන්ට්රෝල් නැතුව කියනවා කියලා.
ඒත් පුත්තලම් බූරුවෝ 7ත් දෙනෙක්ගෙ විතර වයස තියෙනෙ කෙනෙක් මෙහෙම කියනකොට.????
.හික්ස්..

Last edited:
18 -20 එකෙක් කිව්වා නම් හිතන්න පුලුවන් කොලු කමට කන්ට්රෝල් නැතුව කියනවා කියලා.
ඒත් පුත්තලම් බූරුවෝ 7ත් දෙනෙක්ගෙ විතර වයස තියෙනෙ කෙනෙක් මෙහෙම කියනකොට.????

සාලයා නැමැති දෙමුහුන් බූරුවා තාම නිදැල්ලේ නිසා..![]()

ළාමක ටින් ටින් ලාගේ මොන සාධාරණයක් ද? එයාලා කලබල වෙන්නේ ** දැක්කොත් විතරයි.![]()
![]()
මාව නම් ban කරලා. මේ වගේ අන්තිම ජරා පෝස්ට් දාපු එවුන් නිදැල්ලේ. අනේ කාලේ වනේ වාසේ.
.ඇත්තටම උඹ කව්ද බන්.
.මොනා කරන්න ගිහින්ද බෑන් උනෙ..කුනුහරප පෝස්ට් දාලානම් අවුල්.
.හැබැයි ආගමකට බැනපු නිසානම් බෑන් උනේ මොනා කියන්නද කියලා හිතාගන්න බෑ..

eunata oya eka kiyapu vidiya waradiyne.![]()

delete one ne edit karama atiඒක අවුල්නම් කියන්න..ඩිලිට් කරන්නම්..නෝ ඔෆෙන්ස්![]()
natnam misunderstanding wageeunata oya eka kiyapu vidiya waradiyne.![]()
.අරකා බුදු හාමුදුරුවොන්ට කියලා තියෙන ඒවා දැක දැක මෙච්චර වෙලා කිසි ප්රතිචාරයක් නැති උනාම මොනා කියන්නද අපි..මන් දන් නැති හින්දා අහන්නේ මොඩ් කෙනෙක්ට මෙම්බර් කෙනෙක්ව බෑන් කරන්න පුලුවන්ද??

Thread was Moved Under admins Approval. .But After Discussing, it was Moved Back to The Original section Under Admins Approval
Sorry For the Inconvenience.
Admin Will Reply Him Self Soon Enough
Moderator.
thnks mamath edit kara.edited![]()

මේ ත්රෙඩ් එක රිලිජස් එකට ගියා ටික වෙලාවකට, එවලේ ගැසලි ඇවිත් වැඩ පෙන්න පෙන්න හිටිය, ආයි මේක ටෝක් එකට ආපු ගමන් මිනිහ මිසින්ටිපිකල් ජිහාඩ් පොරක්
![]()

Thread was Moved Under admins Approval. .But After Discussing, it was Moved Back to The Original section Under Admins Approval
Sorry For the Inconvenience.
Admin Will Reply Him Self Soon Enough
Moderator.
thnks mamath edit kara.
eya hari de karay ohoma balan idala. api kalabala wennatiwa imu.![]()