ow giya oya nisa giyathamai...
oya A'ka topic ekak karaganna kamathinam kamak naha mata prashnayak naha.
Mata boru kiyanna O'ne naha... unadey kiwwe kathawa aawanisa.. GT magen A'ka gana Ahuwoth oya kamak naha kiwwoth mama kiyannam GT ta.. mata baha A'kenage nama methana kiyannata okmama nama kiwwe naha kiyala hithanan epa mamaboru kiyanawa kiyalaa.. Ehema nama kiyana eka hari natthy oyata newei A' memberta.. anika mata Ara memberge awasarayath nathuwa mama kohomada methana kiyanney.. (oyama dannawa kathawa nodannawa wage ranga pawata)
mey dekata ganinna bari ahinsakaya wage methana post karana mey manussayamada ara gon smiley daagena meewath kiwwe kiyala hithenawa.....

Ballawa gale kotala A'kata kaputuwarchas watila uge oluwe.. A'kai A'![]()

මේ මොනව කියවනවද මන්දා.. මම ශාරුක් කාන් ගැන කියෙව්වා...
ඔයට වැරදිලා... අර ශාරුක්ව ඇමරිකාවෙදි ඇරෙස්ට් කරපු එකද?
හෙල උරුමෙන් එයාට බොම්බ ගහපු එකද?![]()





ශාරුක් කාන්ම පස්සෙ කියල තිබ්බ ඒ දේ කළෙ ලංකාවෙ සංවේදී මිනිසුන් කීපදෙනෙක් විසින් සහ එයා නැවතත් ලංකාවට එනවා කියල.
ලංකාවෙන් පිට ඉන්න ඒ මනුස්සය ඉවසීම හැදිච්චකම තිබ්බ දේවල් හොයල බලල කතා කරන්න
ලංකාවෙ ඉපදුල හැදුනු වැඩුණු උඹට පිට එවුන්ගෙ තරම්වත් මනුස්සකම නෑ
(මොලේ නැති එක වෙනම කතාවක්)
උඹ ඉතිං ශාරුක් ගෙ අධොමුඛය හෝදන එකානෙ එයාටත් වඩා දන්නෙ ?![]()




mey dekata ganinna bari ahinsakaya wage methana post karana mey manussayamada ara gon smiley daagena meewath kiwwe kiyala hithenawa.....
okkoma balu wada karala oona welaawata puusa wage inna puluwan katta jaathiyak....

ඔයාට අපිත් එක්ක හෙන ඇරියස් එකක් තියෙනවා කියලා රතුපාට කෑල්ල දැක්කම පේනවා.
මහ ලොකු අහිංසකයගේ ජාතිවාදේ ඔන්න රෙද්ද පල්ලෙන් බේරෙනවා

පිස්සුද බං උඹට? මම ඒක කිව්වෙ මට ලැබුනු නිව්ස් එක ඒක නිසා..
සෝම හාමදුරුවන් නැතිවෙලා අවුරුද්දක් වෙන දවසෙ උනාකි යලා හෙල උරුමය ඒක කරා කියලානෙ කියවුනේ...![]()



මතකද අර හෙල උරුමෙට මහා නායක හාමුදුරුවො හම්බවෙන්න දුන්නේ නෑ කියලා පච සයිට් එකකින් නිව්ස් උස්සගෙන ඇවිත් දාපුවා. ලංකාවෙ ඉන්න අපිවත් නොදන්න නිව්ස් උස්සගෙන ඇවිත් දාපු උයාට මේකේ හරි නිව්ස් එක හම්බුනේ නැත්ද? අවුරුදු 2ක් විතර ගිහිල්ලත් හොයාගන්න බැරි වුන එක නේ පුදුමේ


එයාට ඕනෙත් ඒකමලු![]()
දැන් එයා හරි අහිංසක්යි නේද... උයාට බං , මචන් කියලනේ කතා කරන්නේ

vikaradaපිස්සුද බං උඹට? මම ඒක කිව්වෙ මට ලැබුනු නිව්ස් එක ඒක නිසා..
සෝම හාමදුරුවන් නැතිවෙලා අවුරුද්දක් වෙන දවසෙ උනාකි යලා හෙල උරුමය ඒක කරා කියලානෙ කියවුනේ...![]()
dan ea para buddhama athara arala hela uruma alla gattadaහරකා කියලා මසට ගන්නය?..සිංහල කම කොහේ හරි එකතුවෙනවන්ම් මේ හැත්ත එකතු වෙනවා මඩ ගහන්නvikaradadan ea para buddhama athara arala hela uruma alla gattada
ඉස්සර සිංහලයෝ කියන්නේ අම්මව තාත්තයි පුතයි එකතු වෙලා හයර් කරන අය, දැන් බ්රෝස්ලා, බඩියෝ වෙලාදැන් එයා හරි අහිංසක්යි නේද... උයාට බං , මචන් කියලනේ කතා කරන්නේ
![]()

