i dnt see any similarity between talking against injustice and insulting a religion..
![]()

unta apith ekka samagi wenna ona ne!umba dekkada mama daapu elakiri aagam sahayogithaa thread ekata eka post ekakwath GAZALY daanawa
![]()
pitiye appu, ewagema anik paththen baluwoth muslim foundation, islam etc.. okoma agamika arawula gana tharka karannama hadapu ID. Mama e ID gana hondata balala thama ban kare. Egollange ekama aramuna thamange agama gana katha kireema saha anik agam walata apahasa kireema.
Egollo site eke yanne mona topic ekada eka hijack karanawa naththan hama welama agamika arbudayak athi wena thread dala unusuma thiya ganna hadanne. mokada mama pitiye apputa meka samathayak wenawa dakinna ba digatama jathi wadee agam wadi dewal katha karamin ewa awussamin jeewath wenna hadanne. Muslim foundation, islam etc.. ewath ehemai.
Enisa ehema site ekata prashnayak wena IDs api kohomath thiya ganne na.
Samanya member kenek prashnekadi katha kireemai eketama ID ekek hadan awilla digatama prashna athi karana ekai dekak.

ඔබතූමාගේ නීතිය සිංහලයන් ගැන හෝ බුදුදහම ගැන කතා කරන අයට පමනක් ක්‍රියාත්මක වන බව තමයි මට නම් පේන්නෙ 
මේකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියාම
නමුත් ඒ එක්කම ගසාලිට විරුද්ධවත් පියවර ගත්තනං තමා හොඳ.
මොකද අරමුණු වෙනස් උනත්
මේ දෙන්නම එකම වැරැද්දේ කොටස් කාරයෝ
මේ වගේ වැරදිවලල ක්ෂණිකව දඬුවම් ලැබනවනං තමා හොඳ GT ඒ ගැනත් පොඩ්ඩක් බලන්න![]()
ඇඩ්මින්තුම මිට වැඩ හිතුවා නම් හොදයි![]()

EΜΙFΞXΛ;7283866 said:අවසාන වශයෙන් අහන්න තියෙන්නේ එතකොට gazali කරපු කියපු දේවල් වලට කිසිම දඬුවමක් නැද්ද? ඒ කියන්නේ ඒ කරපු දේවල් හරිද?![]()

කිවුවට අමනාප වෙන්න එපා ජී ටී අයියේඔබතූමාගේ නීතිය සිංහලයන් ගැන හෝ බුදුදහම ගැන කතා කරන අයට පමනක් ක්‍රියාත්මක වන බව තමයි මට නම් පේන්නෙ
![]()

පිටියෙ අප්පු එන්නත් කලින් නේද ගසලි මේ දාපු සමහර පෝස්ට්?
එතකොට ඒවටත් මුල පිරුවේ පිටියේ අප්පුද?
මම මේක රිපෝර්ට් කරාම අඩු ගානේ ගසාලිට වෝර්න් කිරීමක් වත් වුනාද?මං දන්නෑ
ඔබේ පැත්තෙන් එවැනි දෙයක් වත් වුනානම් අද මේක මේ තත්වෙට එයිද?

( onna oka kiwwa kiyala puluwannam mawa BAN karanna)pitiye appu, ewagema anik paththen baluwoth muslim foundation, islam etc.. okoma agamika arawula gana tharka karannama hadapu ID. Mama e ID gana hondata balala thama ban kare. Egollange ekama aramuna thamange agama gana katha kireema saha anik agam walata apahasa kireema.