BAN gazaly !!

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒක ඇත්ත මචන්..දෙන්නගෙම කතාව එක හා සමානව සැර වැඩි..එහෙමනම් සාධාරණ විදිහට දෙන්නවම බෑන් කරන්න තිබ්බා..

    කෙසේ වෙතත් අවසන් තීරණය ඔබ සතුයි..සාධාරණ තීන්දුවක් ලැබේ යයි විශ්වාස කරනවා..

    I even wonder if admin ever laid his eyes on the content of the first page of this thread :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    pitiye appu, ewagema anik paththen baluwoth muslim foundation, islam etc.. okoma agamika arawula gana tharka karannama hadapu ID. Mama e ID gana hondata balala thama ban kare. Egollange ekama aramuna thamange agama gana katha kireema saha anik agam walata apahasa kireema.
    Egollo site eke yanne mona topic ekada eka hijack karanawa naththan hama welama agamika arbudayak athi wena thread dala unusuma thiya ganna hadanne. mokada mama pitiye apputa meka samathayak wenawa dakinna ba digatama jathi wadee agam wadi dewal katha karamin ewa awussamin jeewath wenna hadanne. Muslim foundation, islam etc.. ewath ehemai.

    Enisa ehema site ekata prashnayak wena IDs api kohomath thiya ganne na.
    Samanya member kenek prashnekadi katha kireemai eketama ID ekek hadan awilla digatama prashna athi karana ekai dekak.

    how come anything gazali ever did was different from what you have said above pll like pitiye ppu have done then

    and gazali is not a problem to this site? it's apparent that you think he isn't by that rationale. :)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ගසාලි කවදාවත් අහන දේකට උත්තර දෙන්නේ නෑ. කරන්නේ cut and pasteකර කර troll කරන එක විතරයි. පිටියේ අප්පුට වඩා ගසාලි ගේ හැසිරීම අන්තිමයි. ඒ හින්දා පිටියේ අප්පු තහනම් කළා නම් ගසාලි වත් තහනම් කරන්න ඕන
    meken wenne un den apita pasa peththenuth hina wenna patan ganna eka!:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාව නම් බැන් කරන්න ඕන නෑ.පාලකතුමා මේ ගැන හිතන විදිහ පුදුමයි.ඒ ඔබේ අයිතිය සහ ඔබේ සයිට් එක.ඒ ගැන කතා කිරීමෙන් සහ තව දුරටත් මෙවැනි නිග්‍රයන් දෙස බලා නිවටයන් සේ ඉදීමෙන් ඵලක් නෑ.තව ටික කාලයක් යනකොට වෙන දේ හිතාගන්න පුලුවන්.සිංහල හඬක් නැඟීමත් තහනම් වෙයි.අනික හැම දේකටම කට්ටියම බෑන් කරනවා කියන තර්ජනය තමයි ඉස්සරහට එන්නෙ.නමුත් පුද්ගලිකව මම ඔය 85%ක් කියන පොදු වචන සෙට් එක(එලකිරි-පට්ට-එලාස්...)කියලා විතරක් යන කෙනෙක් නෙවෙයි.ඒ මොන කරුනු කාරනා සහිතව කෙතරම් කිව්වත් කිසිම සුබ ප්‍රතිචාරයක් නැති බව පේනවා.
    ඔබ හිතන විදිහ ගැන විවාද කරන්න අපට අයිතියක් නෑ.ඉඳින් මේ තාක් දැක්වූ සහයට බෙහෙවින්ම ස්තුතියි.
    ආයුබෝවන්.
    ජය ශ්‍රී එළකිරි!

    දැන්ම හදිසිවෙන්න එපා සිස්..බලමුකෝ මොකද වෙන්නේ කියලා..මෙච්චර ආගමකට බැනපු මිනිහයි ඒ වෙනුවෙන් විරුද්ධව තර්ක කරපු උනුයි එක හා සමාන වරදක් කලා කියලා කවුරුහරි හිතනවනම් ඒ ගැන ආයේ කතා කරලා වැඩක් නෑ..
    තවමත් සාධාරණ තීන්දුවක් බලාපොරොත්තුවෙන් ඉන්නේ..:dull::nerd:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එහෙම බෑන් කරන්න කවුරු හරි ඉන්නවනම් බෑන් කරන්න
    ඒකෙ අවුලක් නෑ
    ඒත් මෙයා ගැන decision එකක් ගන්න
    පිටියෙ අප්පුව බෑන් කරන්න වුන හේතුත් පොඩ්ඩක් කියනවද? ඒවා ගසාලි ට අදාල වුනේ නැත්ද?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    and there's a different between talking against injustice and insulting a religion with no proofs whatsoever to back that all over the place...it's funny how gazali has been put to the former category by admin..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    GT mulin balanna ona unge ratawal wala ape aagam walata thiyna nidahasa gena? :rolleyes:adu gaane pansalakwath hadanna denne nene!:no: eth baudhdha ape rate unta baya nethuwa kelinma seewali haamuduruwanta MR.SEEWALI kiyala kiyanna taram hayyak thiyanawa!:angry::angry::angry::angry::growl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    haha mama oya tika munta kalin kiwwa bun athe mun piliganna jathiyak nemai.taman waradi kara kara anunge waradi hoyanawa.patangattha tana wadak naaa meewa api jeewathe wenna oni adai :D ela kiri nice post
    ඔව් මල්ලි ජාතිය පොඩ්ඩක් මික්ස් නොවුනු නිසා අවුල් .. ඒකයි පිළිගන්නෙ නැත්තෙ
    හරි මම ඉස්ලාම් ආගමට අපහාසයක් කරා නම් පෙන්නන්න කො :)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Originally Posted by gazaly
    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:
    :lol::lol::lol::nerd::nerd::nerd::nerd:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    how come anything gazali ever did was different from what you have said above pll like pitiye ppu have done then

    and gazali is not a problem to this site? it's apparent that you think he isn't by that rationale. :)

    gazaly unath site eke prashnayak nathi witakadi digena digatama agama or jathi wadee thread damamin prashna athi karanna hadanawa nam eywath ani waryen ban wenwa. Mama gazalywa mita perath ban kalla thiyanwa enisa ban karana eka sulu deyak.
    namuth mama mekedi dakinne ape senior memmbers lama agam wirodi thread walata sambanda wela ewala rules walata wirudda widiyata hasirila kunuharpa kiyala hama dema karala gazalywa witharak ban karanna kiyana eka.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හට හැකර කමට හක හක ගගා අපහාස කිරීමෙයි පොයින්ට් එකකදි එවිඩන්ස් එක්ක කතා කිරීමයි 2ක්
    2 වෙනි එක අපහාසයක් වෙන්නේ කොහොමද?
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    pitiye appu, ewagema anik paththen baluwoth muslim foundation, islam etc.. okoma agamika arawula gana tharka karannama hadapu ID. Mama e ID gana hondata balala thama ban kare. Egollange ekama aramuna thamange agama gana katha kireema saha anik agam walata apahasa kireema.
    Egollo site eke yanne mona topic ekada eka hijack karanawa naththan hama welama agamika arbudayak athi wena thread dala unusuma thiya ganna hadanne. mokada mama pitiye apputa meka samathayak wenawa dakinna ba digatama jathi wadee agam wadi dewal katha karamin ewa awussamin jeewath wenna hadanne. Muslim foundation, islam etc.. ewath ehemai.

    Enisa ehema site ekata prashnayak wena IDs api kohomath thiya ganne na.
    Samanya member kenek prashnekadi katha kireemai eketama ID ekek hadan awilla digatama prashna athi karana ekai dekak.

    Me thread eka balanna,

    http://www.elakiri.com/forum/showthread.php?t=564211

    ( Pitiye Appuge adahasa mokakda, Eya harida waradida, anith agam walata apahasa karanawada kiyana eka eyage mul post walin apita kiyanna ba..Eth prashnaya athi wena hati balanakoo..)

    Eelagata ekkenek mehema post ekak danawa..

    http://www.elakiri.com/forum/showpost.php?p=7035737&postcount=9
    http://www.elakiri.com/forum/showpost.php?p=7036127&postcount=37

    Eetapasse gazaly awith ekata reply karanne me widiyata..Eya ona kamin prashnayak patan ganna hadanawa..
    http://www.elakiri.com/forum/showpost.php?p=7036655&postcount=68
    E post eken passe thama okkoma prashna athiwenne.. Muslim_Foundation account eken Fake ID karayek enneth, anith agam walata baninna patan ganneth..

    Oyama hithala balanna mulinma waradda kale kawda kiyala..

    Mulin post eka dapu ninenet9 ,
    RuZZada Waradi arthakathanayak deela Reply karapu gazaly da nathnam me kathawa kiyapu Angarika Dharmapala thumada..?

    Ban wenna ona, Prashnayak athikrala panalayana minissun wada, ehema nathnam athiwechcha prashnayak madata ena fake id karayoda..?
     
    Last edited:

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    මාව නම් බැන් කරන්න ඕන නෑ.පාලකතුමා මේ ගැන හිතන විදිහ පුදුමයි.ඒ ඔබේ අයිතිය සහ ඔබේ සයිට් එක.ඒ ගැන කතා කිරීමෙන් සහ තව දුරටත් මෙවැනි නිග්‍රයන් දෙස බලා නිවටයන් සේ ඉදීමෙන් ඵලක් නෑ.තව ටික කාලයක් යනකොට වෙන දේ හිතාගන්න පුලුවන්.සිංහල හඬක් නැඟීමත් තහනම් වෙයි.අනික හැම දේකටම කට්ටියම බෑන් කරනවා කියන තර්ජනය තමයි ඉස්සරහට එන්නෙ.නමුත් පුද්ගලිකව මම ඔය 85%ක් කියන පොදු වචන සෙට් එක(එලකිරි-පට්ට-එලාස්...)කියලා විතරක් යන කෙනෙක් නෙවෙයි.ඒ මොන කරුනු කාරනා සහිතව කෙතරම් කිව්වත් කිසිම සුබ ප්‍රතිචාරයක් නැති බව පේනවා.
    ඔබ හිතන විදිහ ගැන විවාද කරන්න අපට අයිතියක් නෑ.ඉඳින් මේ තාක් දැක්වූ සහයට බෙහෙවින්ම ස්තුතියි.
    ආයුබෝවන්.
    ජය ශ්‍රී එළකිරි!

    sahodaree methana kisima tarjanayak karala naaa... awawadayak karala tiyenne jathi wadaya awussanna epa kiyala.obathumiyalagee pudgalika awashhatha hama ekakma EK 1ka thulin itukaraganna balaporotthu wenna epa.taman anith ayata garukarana taramata anith ayath tamanta garu karai... anisa garu keereema labanna garukireema karanna.budu dahameth kiyala tiyanawa needa taman karana kiyana dee taramatai apita labennee kiyala? Kusal karma kaloth yana ena tanakata yahapatak.akusal kaloth ayahapathak.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    and there's a different between talking against injustice and insulting a religion with no proofs whatsoever to back that all over the place...it's funny how gazali has been put to the former category by admin..

    :yes::yes:i dnt see any similarity between talking against injustice and insulting a religion..:rolleyes::confused:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    gazaly unath site eke prashnayak nathi witakadi digena digatama agama or jathi wadee thread damamin prashna athi karanna hadanawa nam eywath ani waryen ban wenwa. Mama gazalywa mita perath ban kalla thiyanwa enisa ban karana eka sulu deyak.
    namuth mama mekedi dakinne ape senior memmbers lama agam wirodi thread walata sambanda wela ewala rules walata wirudda widiyata hasirila kunuharpa kiyala hama dema karala gazalywa witharak ban karanna kiyana eka.
    unta apith ekka samagi wenna ona ne!:no:umba dekkada mama daapu elakiri aagam sahayogithaa thread ekata eka post ekakwath GAZALY daanawa:rolleyes::baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මචන්ලා... පොඩ්ඩක් අහපල්ලා මම කියන එක.. උඹලට මාත් එක්ක මළක්නම් මට බැනපල්ලා... කියන ඕනම දෙයක් කියාපල්ලා කමක් නැහැ..
    නමුත්... ජීටීව නිකරුනේ නෝන්ඩි කරකර චා කරන්න එපා.. පොඩ්ඩක් හිතපල්ලා ඒක ගැනත්... මාව බැන්කරා කියමුකෝ... ඕකේ... ඒකට පස්සේ කොහොමද බං උඹලා අනිත් දවසෙ හිනාවෙවී උගේ මූන බලන්නේ.. ජීටී මාව බෑන් කරත් මම ජීටී කියන චරිතෙට කමති ඌව උඹ්ලා නෝන්ඩි දදා ඉන්න එක බලන් ඉන්න බැරි නිසයි කියන්නේ...
    පොඩ්ඩක් හිතපල්ලා එලකිරි .කොම් කියන්නේ ජීටීගෙ පෞද්ගලික දේපලක්.. එන්ටර්ටේන්මෙන්ට් එකට තියෙන එකක්...
    ඒකෙන් උඹලා වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙන්න ගියාම වෙන්නේ අනවශ්‍ය්ය ප්‍රශ්න අතිවෙලා කට්ටිය පිල් බෙදෙන එකයි...:dull:

    එක දෙයක් කියන්නම්.. මව බෑන් නොකරන්න ජීටී මොන හේතුවකින් ඉන්නවද දන්නෙ නැහැ.. නමුත් උඹලා ඌට කෑගහලා අපහසුතවයට පත් කරන්න එපා ඌව..

    මම තීරනයකට ආවා.. ඒ ජීටී වෙනුවෙන්.. මම ආදරය කරන එලකිරි.කොම් එක වෙනුවෙන්.. මම ඉන්ඇක්ටිව් වෙලා ඉන්න... :nerd:

    මම සයිට් එකට මොනව කරාද කියන එකට මාව හො ජීටීව ගාව ගන්න එපා... ඒකට වගකීම රෙප් ඩෙන අය බාර ගත්තුවාවේ....

    මම මේක කිව්ව කියලා මගේකිසිම උවමනාවක් නැහැ මෙතනින් මේ ත්‍රෙඩ් එක නවත්ත ගන්න ඕනෙ කියලා....

    බලාපොරොත්තුවෙන එකම දේ තමයි උඹලා ජීටීව චා නොකර ඉන්න ඕනේ කියන එක...(හේතුව ගොඩක් අය අනවශ්‍ය්ය උපකල්පන කරනවා මාව දැං වෙනකන් ජීටී බෑන් නොකර ඉන්න එකගැන...මම නිසා ජීටීව නෝන්ඩි වෙන්න දෙන්න බැහැ ):no:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    gazaly unath site eke prashnayak nathi witakadi digena digatama agama or jathi wadee thread damamin prashna athi karanna hadanawa nam eywath ani waryen ban wenwa. Mama gazalywa mita perath ban kalla thiyanwa enisa ban karana eka sulu deyak.
    namuth mama mekedi dakinne ape senior memmbers lama agam wirodi thread walata sambanda wela ewala rules walata wirudda widiyata hasirila kunuharpa kiyala hama dema karala gazalywa witharak ban karanna kiyana eka.
    දැන් ගසලි එහෙම දෙයක් කල්ලා නැත්ද?
    කොහේ හරි වැරදි දෙයක් කියනවනම් ඒකට විරුද්දව පොයින්ට් එකට කතා කිරීම කොහොමද වැරදි වෙන්නේ
    හොදම උදාහරණය justifying circumcision,halal killing, terrorism . යල් පැනපු තර්ක ගෙන එමින් මෙම්බර්ස්ලා නොමඟ යවමින් කොපි පේස්ට් හෑලි දමඉන් රිලිජස් එක පුරවද්දි ඊට විරුද්දව කතා කරන එක වැරදිද?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    gazaly unath site eke prashnayak nathi witakadi digena digatama agama or jathi wadee thread damamin prashna athi karanna hadanawa nam eywath ani waryen ban wenwa. Mama gazalywa mita perath ban kalla thiyanwa enisa ban karana eka sulu deyak.
    namuth mama mekedi dakinne ape senior memmbers lama agam wirodi thread walata sambanda wela ewala rules walata wirudda widiyata hasirila kunuharpa kiyala hama dema karala gazalywa witharak ban karanna kiyana eka.

    i don't seem to get why you don't see that gazali has caused troubles to the site..what he's been doing is evoking buddhists by shamelessly insulting our religion and nation..if that doesn't qualify to ban i don't know what will..ppl here have provided enough proofs to the point if you ever care to pay any attention.

    feel free to point our blunt attacks made by our buddhist senior members including myself to islam and ban them along...honestly my friend we think your judgments are flawed...we don't expect you to ban every fake id that take part in gazali's campaigns but at least we hope you can be more active regarding these matters..and it's obvious and perfectly human that other members, evoked by their insults, do the same ..atleast have one of your mods active around these parts so that the issues won't ever see this stage.
     
    Status
    Not open for further replies.