BAN gazaly !!

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේකෙත් ඇත්තක් තියෙනව බලාගෙන ගියාම :dull:

    නමුත් ඒ එක්කම ගසාලිට විරුද්ධවත් පියවර ගත්තනං තමා හොඳ.
    මොකද අරමුණු වෙනස් උනත්
    මේ දෙන්නම එකම වැරැද්දේ කොටස් කාරයෝ

    මේ වගේ වැරදිවලල ක්ෂණිකව දඬුවම් ලැබනවනං තමා හොඳ GT ඒ ගැනත් පොඩ්ඩක් බලන්න:)

    කිවුවට අමනාප වෙන්න එපා ජී ටී අයියේ:) ඔබතූමාගේ නීතිය සිංහලයන් ගැන හෝ බුදුදහම ගැන කතා කරන අයට පමනක් ක්‍රියාත්මක වන බව තමයි මට නම් පේන්නෙ :(
    Oya ehema dakinne malli oya ekko me argument ekata sambanada wela nathi nisa ekko oya argue kalata oyage pathathata anik minissu kiyana dewal uhulanna bari nisa.

    Anyway gazaly karapu de sampurna waradi. Dan agamika prashnaya nawathila thiyana welawe aluthen yamak patan aran ayemath isselal widiyata hasirunoth gazalyth aniwaryen ban.

    Ewagema gazaly saha ape anik well known active members lawa mama pitiye appu, muslim foundation etc.. wage kondak nathuwa hangila awilla fake ID eken post karna, thamange awashya thawaya sapura ganna community ekema prashna athi karana niwatayanta samana karanne na.
    Mama pitiye appuge mula post and thread kiyewwa ewagema anthimata yanakota wechcha deth, minihawa ban kalata passe miniha hasirichcha widiyath fake ID anuwath eyagana mama therum gaththa. Muslim foundation and anik kattiya ganath echcharai.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    think i repeat..i think islam is in now way a healthy religion to humanity..if that evokes muslim ppl ive nothing to do about it cos that's the truth bitter may it be.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඇඩ්මින්තුමා පිටියේ අප්පුව නම් බෑන් කරා
    එක වැරදි කියල මම හිතන්නේ නෑ. එත් ඇඩ්මින්තුමට මිට වැඩ හරි තීන්දුවක් දෙයි කියලා
    මම හිතුවා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගසලී ක්‍රියාත්මක වුණු පිළිවෙත වැරදි සමුපූර්ණයෙන්. තමාගෙ ආගමට කවුරු හෝ අපහසයක් කළා නම් එයා කළ යුත්තේ ඒ අදාල ත්‍රේඩ් හෝ පෝස්ට් වගකිවයුත්තන්ට පෙන්වා ඒ අයට නිසි දඩුවම් ලබා දීමයි. නැතුව ඒ අයගේ ආගම්වලට අපහස කිරීම නෙවෙයි. එය බරපතල වැරැද්දක්.

    අනිත් කරුණ තමයි අපගේ බුද්ධාගමේ කට්ටියත් තමන්ගෙ ආගමට ගසලී අපහස කළානම් කළ යුතුව තිබුණේ එයයි. නැතුව ගසලී වැනි එක් අයෙක් දෙයක් කළ පමණින් මුලු මුස්ලිම් ජාතිකයන්ට ම අපහස කිරීම නොවෙයි.

    අනිත් දේ තමයි එක එක ආගම් වල ඇති වැරදි හොයන්නට යෑම. සංවාදයක් ඇරඹීම වරදක් නැතිමුත් එය කළ යුතු පිළවෙලක් තියනව. තමන් ඒ ආගම හෝ දර්ශනය නොපිළිගන්නවානම් ඒක තමන්ගෙ අයිතිය. නමුත් ඒ නිසා ම ඒ දර්ශනයට හෝ ආගමට අපහස කිරීමට කාටවත් අයිතියක් නෑ. අනිත් දේ තමයි එකී ආගමේ හෝ දර්ශනයේ වැරදි හොයන්න යන්නෙ ඒ ආගම හෝ දර්ශනය සම්පූරණ හදාරල අවසන් වුණාට පසුවද? නැහැනෙ. එවන් හැදෑරීමක් නැතුව දකින එක දෙයක් හෝ කීපයක් අල්ලගෙන ඒ ආගමේ හෝ දර්ශනයේ ඇත් සියලු දේ වැරදියි කියල හෙලා දැකීම කොහෙත් ම සුදුසු නෑ.

    (මම සාමාන්‍යයෙන් ආගමික විවාද තියන ත්‍රේඩ්වලට පෝස්ට් දාන්නෙ නෑ. ඒත් මගේ අදහස මෙතනදි කියන්න හිතුන. විවාද කිරීම වරදක් නෑ හැබැයි ‍අපහාස කිරීම් හා අසභ්‍යය වචන භාවි‍තයෙන් තොරව කරුණු හා සාධක ඇතුව හා අධ්‍යයන‍ය‍කින් පසුව.)

    think they were not reported? :lol: everybody does try the easiest method first my friend..
     
    coolioWiZ

    Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris
    deffa..:lol:

    උඹ ආවද??මට තාමත් හිනා බන් මේ කේස් එකටනම්..:lol:
    අනිවා උඹ කියපුවාට වඩා කියපු උන් නිදැල්ලේ..:frown:
    ඇත්තටම මමනම් ඇඩ්මින් උඹේ ඔය බෑන් වෙච්ච පෝල් එක දානවා ජෝක් සෙක්..එකට..පිස්සු හැදෙනවා උඹේ කතාව අහපුවම..:rofl:

    lol "puka" carries more weight than "fuck" :) instant ban ensures
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ගසලී ක්‍රියාත්මක වුණු පිළිවෙත වැරදි සමුපූර්ණයෙන්. තමාගෙ ආගමට කවුරු හෝ අපහසයක් කළා නම් එයා කළ යුත්තේ ඒ අදාල ත්‍රේඩ් හෝ පෝස්ට් වගකිවයුත්තන්ට පෙන්වා ඒ අයට නිසි දඩුවම් ලබා දීමයි. නැතුව ඒ අයගේ ආගම්වලට අපහස කිරීම නෙවෙයි. එය බරපතල වැරැද්දක්.

    අනිත් කරුණ තමයි අපගේ බුද්ධාගමේ කට්ටියත් තමන්ගෙ ආගමට ගසලී අපහස කළානම් කළ යුතුව තිබුණේ එයයි. නැතුව ගසලී වැනි එක් අයෙක් දෙයක් කළ පමණින් මුලු මුස්ලිම් ජාතිකයන්ට ම අපහස කිරීම නොවෙයි.

    අනිත් දේ තමයි එක එක ආගම් වල ඇති වැරදි හොයන්නට යෑම. සංවාදයක් ඇරඹීම වරදක් නැතිමුත් එය කළ යුතු පිළවෙලක් තියනව. තමන් ඒ ආගම හෝ දර්ශනය නොපිළිගන්නවානම් ඒක තමන්ගෙ අයිතිය. නමුත් ඒ නිසා ම ඒ දර්ශනයට හෝ ආගමට අපහස කිරීමට කාටවත් අයිතියක් නෑ. අනිත් දේ තමයි එකී ආගමේ හෝ දර්ශනයේ වැරදි හොයන්න යන්නෙ ඒ ආගම හෝ දර්ශනය සම්පූරණ හදාරල අවසන් වුණාට පසුවද? නැහැනෙ. එවන් හැදෑරීමක් නැතුව දකින එක දෙයක් හෝ කීපයක් අල්ලගෙන ඒ ආගමේ හෝ දර්ශනයේ ඇත් සියලු දේ වැරදියි කියල හෙලා දැකීම කොහෙත් ම සුදුසු නෑ.

    (මම සාමාන්‍යයෙන් ආගමික විවාද තියන ත්‍රේඩ්වලට පෝස්ට් දාන්නෙ නෑ. ඒත් මගේ අදහස මෙතනදි කියන්න හිතුන)

    මාලි පොඩ්ඩක් ගිහින් බලන්න ජීසස් දෙවියෝ නොවෙන්නේ ඇයි, බුද්ධාගම බොරු වෙන්නේ ඇයි කියලා රිලි සෙක් එකේ ත්‍රෙඩ් දාලා තියෙන්නේ කවුද කියලා... දර්ශණ හදාරන්න ඕන නම් ඕවා දාන්න ඕන නෑ නේ. තමන්ගේ ආගම අදහගෙන ඉන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ ආගම්වලට පහර ගහන්න ගිහින්, දැන් තමන්ගේ ආගම වැරදි කියලා ඔප්පු වෙනකොට අපහාස පටන් අරගෙන තියෙන්නේ කවුද??:baffled::baffled::oo::oo:
     
    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඇඩ්මින්තුමා පිටියේ අප්පුව නම් බෑන් කරා
    එක වැරදි කියල මම හිතන්නේ නෑ. එත් ඇඩ්මින්තුමට මිට වැඩ හරි තීන්දුවක් දෙයි කියලා
    මම හිතුවා.

    ඒ එතුමාට පේන විදියනේ. අපිට තියෙන්නේ එතුමා හැසිරෙන විදිය බලල එතුමා ගැනත් අයිඩියා එකක් ගන්න එක විතරයි. :lol::lol::lol:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age

    මාලි පොඩ්ඩක් ගිහින් බලන්න ජීසස් දෙවියෝ නොවෙන්නේ ඇයි, බුද්ධාගම බොරු වෙන්නේ ඇයි කියලා රිලි සෙක් එකේ ත්‍රෙඩ් දාලා තියෙන්නේ කවුද කියලා... දර්ශණ හදාරන්න ඕන නම් ඕවා දාන්න ඕන නෑ නේ. තමන්ගේ ආගම අදහගෙන ඉන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ ආගම්වලට පහර ගහන්න ගිහින්, දැන් තමන්ගේ ආගම වැරදි කියලා ඔප්පු වෙනකොට අපහාස පටන් අරගෙන තියෙන්නේ කවුද??:baffled::baffled::oo::oo:

    Hmm
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපි මුස්ලිම් ආගම ගැන කියපුවා බොරුද අපි කලේ අපහාසයක්ද හෙලි කිර්‍රිමක්ද අපි නබි අල්ලා කුරානයේ අදුරු .තිරිසන් පැතිකඩවල් හෙලි කලේ නැතුව අපි එක බොරුවක් කියල තියනවද එහෙම කලෙත් ගසලියා අපේ අගමට මඩ ගහන්න ගත්ත්ට පස්සේ ඉස්ලාම් ගැන බොරුවට අපි අපහාස කරලා නෑ තනිකර බොරුවක් කියලා ඔප්පු කලා විතර්යි ඒ වෙලාවට ගසලිලා මොකද කලේ මේ වගේ කතා කියනවා සීවලී හිගන්නා ම්ස්ට සීවලී, කපුටු වර්චස් , ඉට පස්සේ ෆේක් හම්බයෙක් ඇවිත් කුනුහරුප දානව මේව දකින සින්හල සහෝදර වරු තරහ ගස්සවලා කුනුහරුප කියවගන්නයි උන්ට ඕන උනේ කිසිම දවසක උන් පොඉන්ට් එකට කතා කලේ නෑ ඉස්ලාම් කියන්නේ ත්නිකර බොරුවක් කියලා ඔප්පු කරපු හැම වෙලාවකම අපිව පරෙන් පිට යවලා කුනුහරුප කියවන්න මිසක් ඒක එහෙම නෙවේ කියල තාර්කිකව ඔප්පු කරන්න මොන තම්බියද ඉදිරිපත් උනේ අපි ඔප්පු කලා මේ රටේ උන්ගේ කුමන්ත්‍රන ඒ හැම වෙලාවකම කලේ ඔය දේවල්ම තම්යි අපි කරපු එකම වැර්ද්ද උන් වගේ ෆේක් අයි ඩී භාවිතා කරපු නැති එක ගසලී කුනු හරුප කිව්වේ ෆේක් වලින් ඇවිත් අපි හැමදෙම කලේ එකම අයි .ඩී එකෙන් අන්තිමට ගසකි සුදන උනා අපි වැරදි කාර්යො උනා ඔප්පු කරන්න පුලුවන් උපරිමයෙන් අපි ඔප්පු කලා මෙවා පටන් ගත්තෙ මේ වගෙ ජරා වැඩ කලෙ කවුද කියන එක අනික ඉස්ලාම් කාරයෝ මේ රටට කරන හැමදෙයක්ම සාක්ශි ඇතුව ඔප්පු කලා උන කරපු එකම දේ ඒවා වැහිලා යන්න ඒ ත්‍රේඩ් වල කුනුහරුප දාපු එක අපේ මුතුන් මිත්තෝ රට ජාතිය වෙනුවෙන් ජීවිතය දුන්නා නම් සයිට් එකකින් බෑන් වෙන එක අපිට ලොකු දෙයක් නෙවේ මොන දේ උනත් අපි හැම දාමත් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් හඩනගනවාමයි

    Ithin ai kunuharpa kiwwe, ai point eken pita panala katha kale, ai islam agamatath kunuharpen banagena allatath banala pointless widiyata hasirune. Okoma wada waraddagena eeta passe ekekwa ban karanna kiwwama kohomada karanne?

    Umbala point ekata wade kala nam lesiyen ban karanna thibba. Umbala sampuranenma wade kala ahu wela na la dan kiyanwa ban karannalu.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    think they were not reported? :lol: everybody does try the easiest method first my friend..

    ලේසි ක්‍රමය තමයි හැම දේටම මුල

    මාලි පොඩ්ඩක් ගිහින් බලන්න ජීසස් දෙවියෝ නොවෙන්නේ ඇයි, බුද්ධාගම බොරු වෙන්නේ ඇයි කියලා රිලි සෙක් එකේ ත්‍රෙඩ් දාලා තියෙන්නේ කවුද කියලා... දර්ශණ හදාරන්න ඕන නම් ඕවා දාන්න ඕන නෑ නේ. තමන්ගේ ආගම අදහගෙන ඉන්නේ නැතුව අනිත් මිනිස්සුන්ගේ ආගම්වලට පහර ගහන්න ගිහින්, දැන් තමන්ගේ ආගම වැරදි කියලා ඔප්පු වෙනකොට අපහාස පටන් අරගෙන තියෙන්නේ කවුද??:baffled::baffled::oo::oo:

    එහෙම දැම්මනම් ඒවට අපි කරන්න ඕන කුණුහරුපෙන් බණින එක හෝ ඒ අයගෙ ආගමට අපහස කරන එක ද? එහෙම නැත්තම් අපේ ආගම ඒ වගේ නොවන බව කරුණු සහිතව ඒ ත්‍රේඩ් එකේ ම ඔප්පු කරල අපේ ආගමේ හා දර්ශනයේ ඇති ස්වාධීන හා සත්‍යතාවය පෙන්වන එක ද? තීරණය ‍ඔබ සතුයි.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒ එතුමාට පේන විදියනේ. අපිට තියෙන්නේ එතුමා හැසිරෙන විදිය බලල එතුමා ගැනත් අයිඩියා එකක් ගන්න එක විතරයි. :lol::lol::lol:
    මෙහෙම කියුවට ඇඩ්මින්තුමා මා එක්ක අමනාප වෙන්න එපා :no:
    මට හිතෙන්නේ ගසාලි එළකිරි එකේ පරණ සාමාජිකයෙක් නිසා ඇඩ්මින්තුමා ගසලිට උදව් කරනවා වගේ :(
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    Oya ehema dakinne malli oya ekko me argument ekata sambanada wela nathi nisa ekko oya argue kalata oyage pathathata anik minissu kiyana dewal uhulanna bari nisa.

    Anyway gazaly karapu de sampurna waradi. Dan agamika prashnaya nawathila thiyana welawe aluthen yamak patan aran ayemath isselal widiyata hasirunoth gazalyth aniwaryen ban.

    Ewagema gazaly saha ape anik well known active members lawa mama pitiye appu, muslim foundation etc.. wage kondak nathuwa hangila awilla fake ID eken post karna, thamange awashya thawaya sapura ganna community ekema prashna athi karana niwatayanta samana karanne na.
    Mama pitiye appuge mula post and thread kiyewwa ewagema anthimata yanakota wechcha deth, minihawa ban kalata passe miniha hasirichcha widiyath fake ID anuwath eyagana mama therum gaththa. Muslim foundation and anik kattiya ganath echcharai.
    බොහොම හරි ජී ටී අයියේ :yes: මම හුගක් අඩුවෙන් තමයි ඔය ආගිවුමන්ට් වලට යන්නෙ.(යන්නෙම නැති තරම්) මේ වෙලාවෙ උනත් මෙහෙම කතාකරන්නෙ අසාදාරනේ බලාගෙනම ඉන්න බැරි උන නිසා.ඔය ඉලග පොයින්ට් එක මට අදාල නැ:)අනික තමයි සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල තියන එක දැක්කම මට හිතට ලොකු අමාරුවක් ආව.ඉතින් එක වැරදිද?:eek:
    එකනෙ මෙ අයියට කියන්නෙ එහෙම කියපු එකාට විරුද්දව මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න කියල:)
     
    nisal.034819

    Member
    Apr 5, 2008
    35
    3
    0
    මේ රටේ හැම ජාතියක්ම සහෝදරයින් වගේ ඉන්න කැමති පිරිසක් විතරක් 'එලකිරි' තුල තියාගමු. ආගම් වාදය, ජාති වාදය කාටවත් වැඩක් නෑ. එවන් පිරිස 'එලකිරි' තුලින් පන්නා දැමීම 'එලකිරි' වලට මෙන්ම, අවුරුදු 30 ක ජාතිවාදී යුද්ධයෙන් මිදුනු මේ මාතෘ භුමියටත් කරන ලොකු සේවයක්... තමන්ගේ ආගමට හා ජාතියට මෙන්ම අන් අයගේ ආගම් හා ජාතීන්ටත් ගරු කරමු. මේ බිම තවත් ලේ වගුරක් නොකරමු. Only one community in here... that is.... 'ELAKIRI Community'.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ආගම විද්‍යාවත් එක්ක ගැට ගහන්න ත්‍රෙඩ් දැම්මේ මෙයාලා. විද්‍යාව ඉගෙන ගත්ත අය එතනට ගිහින් තර්ක කරනකොට පොත් පිටින් කොපි පේස්ට් කරලා ඒත් ඔප්පු කරගන්න බැරි වුනාම අන්තිමට මොනවද කිව්වෙ? සිමෙන්ට් බුද්ධා, ක්ලේ බුද්ධා, මැටි පිලිම, ඔන්න ඕවා. ඒ විතරද ඉඩි අමීන්ලා ගෙන්නලා මොනවද කරේ ත්‍රෙඩ් හයි ජැක් කරන එක, අපහාස කරන එක , බණින එක. රිලි සෙක් එකේ මේ අවුරුද්දේ ත්‍රෙඩ් ටික බලලා දෙපැත්තම වැරදියි කියන්න එපා ජී ටී අයියේ. ඒකේ පේජ් 120ක ත්‍රෙඩ් තියෙනවා. පොඩ්ඩක් හාරලා බලන්න කොහොමද මේක පටන් ගත්තේ කියලා
    සමහර ත්‍රෙඩ් වල මාතෘකාව වයිෆ් බීටිං, ඒත් කතාව යන්නේ මැටි පිලිම, සිදුහත් කුමාරයාට, බුදුහාමුදුරුවොන්ට අපහාස කරගෙන.
    තවත් සමහර ත්‍රෙඩ් වල කළල විද්‍යාව , පරිණාමය කතා කරන්න ගිහින් හොට බිම ඇනුනම මස් කෑම ගැන කතා කරන්න ගිහින් හොට බිම ඇනුනම ත්‍ර්ඩ් කොහේටද හයි ජැක් වෙලා තියෙන්නේ??

    කවුරුහරි කියනවා නම් ලමා අපචාරක වැඩ ගැන කතා කිරීම, අහිංසක මිනිස්සු අමු අමුවේ මරා දැමීම ගැන කතා කිරිම වැරදියි කියලා ඒ කියන එකාත් කරපු එකා වගේම සයිකෝ ඩයල් එකක්. ඩොක්ටර් හරිශ්චන්ද්‍ර හම්බෙලා චෙක් අප් එකක් දාගන්න.

    අනිත් එක විද්‍යාවට සම්පූර්ණ පටහැනි, යල් පැනපු ප්‍රතික්ශේප කරපු සංකල්ප ගෙනත් පිටු ගනන් පේස්ට් කර කර අමූලික ටොම් පච හලනකොට ඒවාට විරුද්ධව කරුණු පැහැදිලි කරන්න යන එක
    වැරදිද???

    සිංහලෙන්ම අහන්න තියෙන්නේ, වැරැද්දට වැරැද්ද කියලා පෙන්නන එකද වැරදි, එහෙම නැත්නම් වැරැද්ද පෙන්නලා දුන්නම ඒක පිලිගන්නේ නැතුව අපහාස පටන් අරගෙන , අනිත් මිනිස්සු අවුස්සලා වලි අවුලුවන එකද වැරදි??
    කියන්න ඕන ඔක්කෝම කියලා
    පොත් පිටින් යළ් පැනපු රිසර්ච් පොතේ තියන බොරු සාධාරණය කරද්දි දවසක් හරි ඒවයෙ ඇත්ත නැත්ත උසස් අධ්‍යාපනයේ නාමයෙන් ඉගෙන ගත්තු අය විදිහට අපි කතා කරා..කතා කරේ පොයින්ට් එකට
    :baffled: ඒවටත්‍ උත්තර නැති වුනාම

    1. පැනල ගිහින් ත්‍රෙඩ් පාළු වෙන්න ඇරියා
    2. අපහාසයෙන් මාතෘකාව වෙනස් කළා
    අනික මෛත්‍රී බුදුන්ට ජෙසුස් වහන්සේට අයිතිය කියමින් මහලොකු රෙපියුටඩ් මෙම්බර්ස්ලා ආරම්භ කළ ත්‍රෙඩ් වලට මොකද වුනේ කියලා බලන්න.
    ඇයි මේ ගැටුම් ක්‍රිස්තියානි කතෝලික හා හිංදු සාමාජිකයන් හා ඇති නොවෙන්නේ කියලා:rolleyes:
    ඕවට කතා කරපු එක ගසලි අපහාස(මැටි බුද්ධ,කපුටුවර්චස්,අප්‍රියල් අවුරුදු , මිස්ටර් සීවලී....)කිරීමට සමානද?

    කවුරුහරි හිතනවා නම් හම්බයා, තම්බියා, මරක්කලයා කියන්නේ අපහාස කියලා උන්ට අන්දකයිප්පු. ඕවා තමයි එදා ඉදන් මේ රටේ මුස්ලිම් අයට කරපු ව්‍යවහාර. ලංකාවෙ කොහේවත් ඒවා පාවිච්චි කරන්න නුසුදුසු වචන වෙලා නෑ. එහෙනම් හම්බන්තොට (හම්බයන් ගොඩ බැස්ස වරාය) නම වෙන නමකට වෙනස් කරන්න වෙනවා:oo::oo::oo:
    ඕවා මොනවත් නොදන්න්න වැරැද්දක් හොයන්න බලන් ඉන්න අයටනම් මහලොකු මාතෘකා..අඩු ගානෙ දෙමළා කියන එකවත් අපහාසාත්මක වචනයක් නෙවේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Anyway gazaly karapu de sampurna waradi. Dan agamika prashnaya nawathila thiyana welawe aluthen yamak patan aran ayemath isselal widiyata hasirunoth gazalyth aniwaryen ban.

    අන්න එතන තමා GT කොස්ස
    අපේ මතය නම්
    පිටියේ අප්පු පැත්තකින් තිබ්බත් එයා ඒ කරපු අපහාසයන් වලට අනුව
    gazaly දැනටමත් ඕනෙවටත් වඩා ban එකකට qualified :yes:

    Ewagema gazaly saha ape anik well known active members lawa mama pitiye appu, muslim foundation etc.. wage kondak nathuwa hangila awilla fake ID eken post karna, thamange awashya thawaya sapura ganna community ekema prashna athi karana niwatayanta samana karanne na.
    Mama pitiye appuge mula post and thread kiyewwa ewagema anthimata yanakota wechcha deth, minihawa ban kalata passe miniha hasirichcha widiyath fake ID anuwath eyagana mama therum gaththa. Muslim foundation and anik kattiya ganath echcharai.
    ඇත්තටම කිව්වොත් පිටියේ අප්පු කියන්නෙ ප්‍රශ්න ඇති කරන්න ආපු කෙනෙක්ද කියන සැකය මටත් තියෙනවා :yes:

    ඒ වගේම පිටියේ අප්පුලත් එක්ක මං Gasaly ව සංසන්දනය කරන්න යන්නෙ නෑ. ඒයා මීට කලින් හැමෝටම උදව් කරගෙන හොඳින් හිටපු මගෙ හොඳ යාළුවෙක්

    නමුත් වැරදීමකින් හරි Gasaly ලගෙ නියම ස්වරූපය ඒ නිසා එළියට ආවා හොඳයි නැද්ද ? :)
    ආගමික thread hijack කිරීම වගේ චෝදනා මේ නිසා අයින් වෙන්නෙ නෑ නෙ ?
     
    Last edited:
    Status
    Not open for further replies.