ආගම විද්‍යාවත් එක්ක ගැට ගහන්න ත්‍රෙඩ් දැම්මේ මෙයාලා. විද්‍යාව ඉගෙන ගත්ත අය එතනට ගිහින් තර්ක කරනකොට පොත් පිටින් කොපි පේස්ට් කරලා ඒත් ඔප්පු කරගන්න බැරි වුනාම අන්තිමට මොනවද කිව්වෙ? සිමෙන්ට් බුද්ධා, ක්ලේ බුද්ධා, මැටි පිලිම, ඔන්න ඕවා. ඒ විතරද ඉඩි අමීන්ලා ගෙන්නලා මොනවද කරේ ත්‍රෙඩ් හයි ජැක් කරන එක, අපහාස කරන එක , බණින එක. රිලි සෙක් එකේ මේ අවුරුද්දේ ත්‍රෙඩ් ටික බලලා දෙපැත්තම වැරදියි කියන්න එපා ජී ටී අයියේ. ඒකේ පේජ් 120ක ත්‍රෙඩ් තියෙනවා. පොඩ්ඩක් හාරලා බලන්න කොහොමද මේක පටන් ගත්තේ කියලා
සමහර ත්‍රෙඩ් වල මාතෘකාව වයිෆ් බීටිං, ඒත් කතාව යන්නේ මැටි පිලිම, සිදුහත් කුමාරයාට, බුදුහාමුදුරුවොන්ට අපහාස කරගෙන.
තවත් සමහර ත්‍රෙඩ් වල කළල විද්‍යාව , පරිණාමය කතා කරන්න ගිහින් හොට බිම ඇනුනම මස් කෑම ගැන කතා කරන්න ගිහින් හොට බිම ඇනුනම ත්‍ර්ඩ් කොහේටද හයි ජැක් වෙලා තියෙන්නේ??
කවුරුහරි කියනවා නම් ලමා අපචාරක වැඩ ගැන කතා කිරීම, අහිංසක මිනිස්සු අමු අමුවේ මරා දැමීම ගැන කතා කිරිම වැරදියි කියලා ඒ කියන එකාත් කරපු එකා වගේම සයිකෝ ඩයල් එකක්. ඩොක්ටර් හරිශ්චන්ද්‍ර හම්බෙලා චෙක් අප් එකක් දාගන්න.
අනිත් එක විද්‍යාවට සම්පූර්ණ පටහැනි, යල් පැනපු ප්‍රතික්ශේප කරපු සංකල්ප ගෙනත් පිටු ගනන් පේස්ට් කර කර අමූලික ටොම් පච හලනකොට ඒවාට විරුද්ධව කරුණු පැහැදිලි කරන්න යන එක
වැරදිද???
කවුරුහරි හිතනවා නම් හම්බයා, තම්බියා, මරක්කලයා කියන්නේ අපහාස කියලා උන්ට අන්දකයිප්පු. ඕවා තමයි එදා ඉදන් මේ රටේ මුස්ලිම් අයට කරපු ව්‍යවහාර. ලංකාවෙ කොහේවත් ඒවා පාවිච්චි කරන්න නුසුදුසු වචන වෙලා නෑ. එහෙනම් හම්බන්තොට (හම්බයන් ගොඩ බැස්ස වරාය) නම වෙන නමකට වෙනස් කරන්න වෙනවා


සිංහලෙන්ම අහන්න තියෙන්නේ, වැරැද්දට වැරැද්ද කියලා පෙන්නන එකද වැරදි, එහෙම නැත්නම් වැරැද්ද පෙන්නලා දුන්නම ඒක පිලිගන්නේ නැතුව අපහාස පටන් අරගෙන , අනිත් මිනිස්සු අවුස්සලා වලි අවුලුවන එකද වැරදි??