1 ගැසලිලගෙ ත්රෙඩ් වල ෆේක් අයිඩී හදාගෙන මුස්ලිම් අයට හා අල්ලාට කුනුහරුපෙන් බනින්නෙ සුස්ලිම් අයමයි, ඒක මේ ත්රෙඩ් එකෙත් වුනා එහෙම බැන්න හැම කෙනෙක්ම මොඩරේටස්ලට රිපෝට් පවා කලා
2 ගැසලිට සමහරු කුනුහරුපෙන් බැන්න එක මම පිලිගන්නව, ඒක වැරදියි, ඒත් ගැසලි දිගින් දිගටම බුදු දහමට අපහාස කරනකොට ෆෝරම් එකේ බෑන් වුනත් කමක් නෑ කියල තරහට සමහර අය එහෙම කරනව, ගැසලි ඒ අයව ඒ දේ කරන්න පොලබවන එක තමයි වරද
3 ඉස්ලාම් ආහමට අපහාස කරල තියෙනව කියන කතාව - මාත් එලිපිට pedophile දෙවියා යන වචනය පාවිච්චි කරනව, තව සෑහෙන අයත් ඒක පාවිච්චි කරනව, කවුරු හෝ බාල වයසකාර දැරියක් සමහ ලිංගිකව හැසිරෙන්න හැදුවොත් හෝ හැසිරුනොත් ඒ අයට කියන්නෙ pedophile,
4 දැන් මොනව වුනත් ඔබතුමා කියන්නෙ ගැසලිව බෑන් කරන්න ඕන නැහැ කියලනෙ, හරි ඉදිරියෙ ගැසලි දිගින් දිහටම බෞද්ධයන්ට අපහාසකලොත් ගන්න ක්රියාමාර්ගය මොකක්ද ? ඒත් ඔබ තුමා කියනවද (ඌ මට ගැහුව මම ඌට ගැහුව තියරිය නිසා බෑන් කරන්න බෑ කියල )
5 පුලුවන් නං රිලිජස් සෙක්ශන් එකේ දාන ත්රෙඩ් මේන් පේජ් එකේ පේන්න දාන්න, එහෙම වුනොත් ගැසලි වගේ යටිකුට්ටු වැඩ කරන උන්ට ඕන ඕන විහිහට හැංගිලා බුදුන්ට අපහාස කරන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න බැරි වෙයි, මොකද මෙම්බර්ස්ල එතකොට ගැසලිට දෙන්න ඕන පිලිතුරු දෙයි