BAN gazaly !!

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ ත්‍රේඩ්වල හැමදා ම බොර දියේ මාලු බාන හා අනුන්ගෙ පහනින් එළිය බලන්නට හදන පිරිසක් ඉන්නව. ඒ වගේ අයගේන් පරිසම් වෙන්නත් අපේ මෙම්බර්ල දැනගන්න ඕන. මොකෝ ඒ වගේ අය නිසා තමන්ගෙ ත්‍රේඩ් වෙන වෙන දිශාවලට ආනත වෙන්න පුළුවන්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ ප්‍රශ්නේ..........හරි වැරැද්ද.........කාගෙද කියලා හොයන්න බැ........පිටියේ අප්පු වැරදි නම්.........එ කියන්නේ..........ගස්ලි හරි කියන එක නෙමේ...........වැරැද්දේ ලොකු, පොඩ් කමක් තියෙන්න විදිහකුත් නැ. දෙන්නටම දඬුවම් ලැබෙන්න ඕනේ. නැත්නම්...මම හිතන්නේ...අලුතින් වැරදි මනින ක්‍රම ටිකක්........එළකිරි එකට හඳුන්වා දෙන්න වෙයි.:oo:
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    Ithin ai kunuharpa kiwwe, ai point eken pita panala katha kale, ai islam agamatath kunuharpen banagena allatath banala pointless widiyata hasirune. Okoma wada waraddagena eeta passe ekekwa ban karanna kiwwama kohomada karanne?

    Umbala point ekata wade kala nam lesiyen ban karanna thibba. Umbala sampuranenma wade kala ahu wela na la dan kiyanwa ban karannalu.

    essarawage nemei gt ayya dan elakiri mama join wune 2007 a dawsawaa me wage randu ne elakiri eke esseala hitapu kattiya ek eke hodata hitiya.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිටියේ අප්පු නිසා මේවා වුන කියන්න බැනේ
    මීට කලින් මෙයාලා වැරදි කරලා තියනවා නේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ලේසි ක්‍රමය තමයි හැම දේටම මුල

    එහෙම දැම්මනම් ඒවට අපි කරන්න ඕන කුණුහරුපෙන් බණින එක හෝ ඒ අයගෙ ආගමට අපහස කරන එක ද? එහෙම නැත්තම් අපේ ආගම ඒ වගේ නොවන බව කරුණු සහිතව ඒ ත්‍රේඩ් එකේ ම ඔප්පු කරල අපේ ආගමේ හා දර්ශනයේ ඇති ස්වාධීන හා සත්‍යතාවය පෙන්වන එක ද? තීරණය ‍ඔබ සතුයි.

    මම කුණු හරුප කිව්වේ නෑ. ඒත් කීපාරක් රිපෝට් කරාද, කීපාරක් පෙන්නලා දුන්නද??
    වැඩක් වුනේ නෑ නේ. මේකේ රෙජිස්ටර් වෙලා මුල් මාස 10ටම මම දාලා තිබුනේ පෝස්ට් 100. මුල් කාලේ කරේ රිපෝට් කරපු එක තමයි. ඊට පස්සෙ නිදිමරාගෙන රිප්ලයි කරා ඇත්ත පෙන්නන්න. ඒ කරේ කරන්න වෙන වැඩක් නැතුවට නෙවෙයි.ඒවා වැඩක් වුනා නම් මේවා මෙහෙම වෙයි ද?:baffled::baffled::baffled::baffled::baffled:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    essarawage nemei gt ayya dan elakiri mama join wune 2007 a dawsawaa me wage randu ne elakiri eke esseala hitapu kattiya ek eke hodata hitiya.

    Ai malli issra LTTE seen thibbe. Ude ra wenakan LTTE wali. Ehema thama kalen kaleta minissunge prashna wenas wenawa. hehe
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොහොම හරි ජී ටී අයියේ :yes: මම හුගක් අඩුවෙන් තමයි ඔය ආගිවුමන්ට් වලට යන්නෙ.(යන්නෙම නැති තරම්) මේ වෙලාවෙ උනත් මෙහෙම කතාකරන්නෙ අසාදාරනේ බලාගෙනම ඉන්න බැරි උන නිසා.ඔය ඉලග පොයින්ට් එක මට අදාල නැ:)අනික තමයි සීවලී හාමුදුරුවන්ට හිගන්න කියල තියන එක දැක්කම මට හිතට ලොකු අමාරුවක් ආව.ඉතින් එක වැරදිද?:eek:
    එකනෙ මෙ අයියට කියන්නෙ එහෙම කියපු එකාට විරුද්දව මොකක් හරි ක්‍රියා මාර්ගයක් ගන්න කියල:)

    mekai malli dan internet eke or wena social network wala mewage prashna thiyanwada group thiyanwada eth ewa oyata dakinna ba kiyala egollo kathawa nawaththanne na ne. Ehema thama meka wenama thread ekak api balanne prashana wisadanna puluwan tharam. Eth mewa dakina ba mewa thiyenna ba kiyanawa nam eka sarthaka deyak nemei.
     
    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9

    :yes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    වපණ්නක හාමුදුරු;7284385 said:
    උපාසක මහත්තයා බොරුවට කියෙව්වට යන්නෙ නැහැ කියලා කට්ටිය දන්නවා.... පඩ විතරක් නිසා කවුරුත් ගනන් ගන්නෙ නැහැ

    :lol:

    ubalage saadulath ubalata cha dala :lol::lol::lol::lol:

    මොනවද ජී ටී අයියේ මේවා. මේවා දාන එක හරි, මේවට මලපැනලා අනිත් අය මෙයාලට බැන්නම ඒවා වැරදි.අර හාමුදුරු අයිඩි එක ෆේක් කියලා දැනගන්නයි, පොර කරන්නෙ අපහාස කොන්තරාත්තුවක් කියලා හිතා ගන්නයි රහත් වෙන්න ඕනද??

    :baffled::baffled::baffled::baffled:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    mekai malli dan internet eke or wena social network wala mewage prashna thiyanwada group thiyanwada eth ewa oyata dakinna ba kiyala egollo kathawa nawaththanne na ne. Ehema thama meka wenama thread ekak api balanne prashana wisadanna puluwan tharam. Eth mewa dakina ba mewa thiyenna ba kiyanawa nam eka sarthaka deyak nemei.

    මෙන්න ඇවිත්..................... වපණ්නක හාමුදුරු
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කුණු හරුප කිව්වේ නෑ. ඒත් කීපාරක් රිපෝට් කරාද, කීපාරක් පෙන්නලා දුන්නද??
    වැඩක් වුනේ නෑ නේ. මේකේ රෙජිස්ටර් වෙලා මුල් මාස 10ටම මම දාලා තිබුනේ පෝස්ට් 100. මුල් කාලේ කරේ රිපෝට් කරපු එක තමයි. ඊට පස්සෙ නිදිමරාගෙන රිප්ලයි කරා ඇත්ත පෙන්නන්න. ඒ කරේ කරන්න වෙන වැඩක් නැතුවට නෙවෙයි.ඒවා වැඩක් වුනා නම් මේවා මෙහෙම වෙයි ද?:baffled::baffled::baffled::baffled::baffled:

    අනිත් අය කියන කරන දේවල් අපිට නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දැන් එගොල්ලො ත්‍රෙඩ් දාන්නෙ මොකට ද? එයාලගෙ පැත්තට කට්ටියව නම්ම ගන්න. අපේ ආගම් වැරදියි කියන්නෙත් ඒකටනෙ. එතකොට ඒව බලන අය කවුද? එක්කො අපේ ම ආගමේ කෙනෙක් නැත්තම් එයාලගෙ ආගමේ නැති වෙන ආගමක කෙනෙක්. දැන් එයාලගෙ ත්‍රේඩ්වල අපි ගිහින් එයාලගෙ ආගමට බැන්නොත් හා කුණුහරුප කියුවොත් වෙන්නෙ මොකක් ද? අර බලන අය ඒ ගො‍ල්ලො කියුව දේ හරියි කියලයි හිතන්නෙ. එතකොට අපේ ආගම විනාශ කළේ කවුද? අපියිමයි. වෙන්න ඕන මොකක ද එතකොට? ඒ වගේ ත්‍රේඩ්වල ගිහින් අපේ ආගමේ ඒ වැරදියි කියන කරුණු සාධාරණව හා සාධක සහිතව නිශ්ප්‍රභා කිරීමයි. එතකොට බලන අයට පේනව ‍ඒගොල්ලො බොරු කියන්නෙ කියල. එතකොට අපේ අය අපේ ආගම රැකගෙන.

    ඇයි ‍ඔයා එහෙම කරන එක නැවැත්තුවෙ? අතීතයේ බුදු හාමුදුරුවො පස්වග මහණුන් බුදු හාමුදුරුවො බුදු වෙලා නෑ කියල හිතන් බණ අහන එකට අකමැති වුණ වෙලේ උත්සහය අතහැරියානම්, චිංචිමානවිකාව, දෙව්දත් වගේ අයගේ බලපෑම් මත කලකිරී උත්සහය අතහැරියානම් අද මේ වගේ අපට දර්ශනයක්, ආගමක් ඉතුරු වෙයි ද?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙහෙම කියුවට ඇඩ්මින්තුමා මා එක්ක අමනාප වෙන්න එපා :no:
    මට හිතෙන්නේ ගසාලි එළකිරි එකේ පරණ සාමාජිකයෙක් නිසා ඇඩ්මින්තුමා ගසලිට උදව් කරනවා වගේ :(

    mama gazaly witharak nemei kunuaharapa kiyan anik agam walata insult karapau godak active members lata chance ekak deela thiyenne waradda hada ganna. Mama aniwaryen fake ID eken awilla prashna athi kalla maru wena or copy paste karana kattiyata wada elakiri eke active members lata salakanawa.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මොනවද ජී ටී අයියේ මේවා. මේවා දාන එක හරි, මේවට මලපැනලා අනිත් අය මෙයාලට බැන්නම ඒවා වැරදි.අර හාමුදුරු අයිඩි එක ෆේක් කියලා දැනගන්නයි, පොර කරන්නෙ අපහාස කොන්තරාත්තුවක් කියලා හිතා ගන්නයි රහත් වෙන්න ඕනද??

    :baffled::baffled::baffled::baffled:
    IP බලලා ලොගින් ලොගවුට් වෙලා බලලා තීරනය කරන්න ඕන කියලා මොඩරේටර් තුමා කීවා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අනිත් අය කියන කරන දේවල් අපිට නවත්තන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දැන් එගොල්ලො ත්‍රෙඩ් දාන්නෙ මොකට ද? එයාලගෙ පැත්තට කට්ටියව නම්ම ගන්න. අපේ ආගම් වැරදියි කියන්නෙත් ඒකටනෙ. එතකොට ඒව බලන අය කවුද? එක්කො අපේ ම ආගමේ කෙනෙක් නැත්තම් එයාලගෙ ආගමේ නැති වෙන ආගමක කෙනෙක්. දැන් එයාලගෙ ත්‍රේඩ්වල අපි ගිහින් එයාලගෙ ආගමට බැන්නොත් හා කුණුහරුප කියුවොත් වෙන්නෙ මොකක් ද? අර බලන අය ඒ ගො‍ල්ලො කියුව දේ හරියි කියලයි හිතන්නෙ. එතකොට අපේ ආගම විනාශ කළේ කවුද? අපියිමයි. වෙන්න ඕන මොකක ද එතකොට? ඒ වගේ ත්‍රේඩ්වල ගිහින් අපේ ආගමේ ඒ වැරදියි කියන කරුණු සාධාරණව හා සාධක සහිතව නිශ්ප්‍රභා කිරීමයි. එතකොට බලන අයට පේනව ‍ඒගොල්ලො බොරු කියන්නෙ කියල. එතකොට අපේ අය අපේ ආගම රැකගෙන.

    ඇයි ‍ඔයා එහෙම කරන එක නැවැත්තුවෙ? අතීතයේ බුදු හාමුදුරුවො පස්වග මහණුන් බුදු හාමුදුරුවො බුදු වෙලා නෑ කියල හිතන් බණ අහන එකට අකමැති වුණ වෙලේ උත්සහය අතහැරියානම්, චිංචිමානවිකාව, දෙව්දත් වගේ අයගේ බලපෑම් මත කලකිරී උත්සහය අතහැරියානම් අද මේ වගේ අපට දර්ශනයක්, ආගමක් ඉතුරු වෙයි ද?

    කවුද ඒ ත්‍රෙඩ්වල එයාලට කුණුහරුපෙන් බැන්නේ?? මාලි වැඩක් නැති වෙලාවක කරුණාකරලා ගිහින් රිලි සෙක් එක මුල ඉදන් අගටම බලන්න. එයාලා කියපුවට හරියට පොයින්ට් එකට, සෝර්ස් සහිතව, සමහර වෙලාවට කුරාණෙන් වුනත් කරුණු උපුටලා පෙන්නලාතියෙනවා. වල් බඩා, අයියන්ඬි එහෙම ඒවා කරපු විදිය ගිහින් බලන්න..

    ඕනම දෙයක උත්සාහ කරන එකේ සීමාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සඩ් ශාස්තෘන්ට බුදුදහම උගන්නන්න ගියේ නෑ නේ. හේතුව ඒ අය ඒක තේරුම් ගන්නේ නෑ. ඒ වගේ තමයි මේකත්. මෙයාල ඒවා ට්ඒරුම් ගන්න කලින් හරක් කලනය ඉගෙන ගනීවි.:baffled::baffled::baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    1. mama ada poddak free unama oya kiyana threads saha agamika prashna gana katha karana threads godak baluwa. Gazaly waradi dewal kiyala thiyanawa namuth ape godak senior well known members la eeta wadi dewal kisi bayak sakak nathuwa kunuharpa godak ekka kiyala thiyanawane. Ewa ekak wath meke quote kalla na ne. Mama dakka godak than wala Gazaly ta kalin ape kattiya anik agama walata ithaa katha widiyata apahasa kalla thiyanwa. gazaly wagema ape anik well knows senior members lath elakiri eke rules gana hondata danna anik kattyage prasadaya dina gaththa samajikayo. Enisa mama thawa tikak meka gana soya baleemen pasuwa awashayathawaya paridi kattiyatama ban karanna hithan inne. :yes: kattiyama sathiyak 2k niwaduwak aran poddak relax eke indala kotta pora wage awrudu kreedawakata hari sambanda wela enna puluwan. 2. Hamoma issella tharka karanna igena ganna. Thaman flexible naththan tharka karana epa. Thaman anik agam dadi lesa wiwechanaya karanawa nam anik minissunge agame waradi pennana yanawa nam thamnage agama ganath anik minissu katha karanakota ekata salenna epa, kiyanna deyak nathuwa asarana wennai, kunuharpa kiyannai, anthimata apahasa kala kiyala ka gahannai wadak na.

    1 ගැසලිලගෙ ත්‍රෙඩ් වල ෆේක් අයිඩී හදාගෙන මුස්ලිම් අයට හා අල්ලාට කුනුහරුපෙන් බනින්නෙ සුස්ලිම් අයමයි, ඒක මේ ත්‍රෙඩ් එකෙත් වුනා එහෙම බැන්න හැම කෙනෙක්ම මොඩරේටස්ලට රිපෝට් පවා කලා

    2 ගැසලිට සමහරු කුනුහරුපෙන් බැන්න එක මම පිලිගන්නව, ඒක වැරදියි, ඒත් ගැසලි දිගින් දිගටම බුදු දහමට අපහාස කරනකොට ෆෝරම් එකේ බෑන් වුනත් කමක් නෑ කියල තරහට සමහර අය එහෙම කරනව, ගැසලි ඒ අයව ඒ දේ කරන්න පොලබවන එක තමයි වරද

    3 ඉස්ලාම් ආහමට අපහාස කරල තියෙනව කියන කතාව - මාත් එලිපිට pedophile දෙවියා යන වචනය පාවිච්චි කරනව, තව සෑහෙන අයත් ඒක පාවිච්චි කරනව, කවුරු හෝ බාල වයසකාර දැරියක් සමහ ලිංගිකව හැසිරෙන්න හැදුවොත් හෝ හැසිරුනොත් ඒ අයට කියන්නෙ pedophile,

    4 දැන් මොනව වුනත් ඔබතුමා කියන්නෙ ගැසලිව බෑන් කරන්න ඕන නැහැ කියලනෙ, හරි ඉදිරියෙ ගැසලි දිගින් දිහටම බෞද්ධයන්ට අපහාසකලොත් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? ඒත් ඔබ තුමා කියනවද (ඌ මට ගැහුව මම ඌට ගැහුව තියරිය නිසා බෑන් කරන්න බෑ කියල )

    5 පුලුවන් නං රිලිජස් සෙක්ශන් එකේ දාන ත්‍රෙඩ් මේන් පේජ් එකේ පේන්න දාන්න, එහෙම වුනොත් ගැසලි වගේ යටිකුට්ටු වැඩ කරන උන්ට ඕන ඕන විහිහට හැංගිලා බුදුන්ට අපහාස කරන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න බැරි වෙයි, මොකද මෙම්බර්ස්ල එතකොට ගැසලිට දෙන්න ඕන පිලිතුරු දෙයි
     
    Status
    Not open for further replies.