BAN gazaly !!

Status
Not open for further replies.

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
mama gazaly witharak nemei kunuaharapa kiyan anik agam walata insult karapau godak active members lata chance ekak deela thiyenne waradda hada ganna. Mama aniwaryen fake ID eken awilla prashna athi kalla maru wena or copy paste karana kattiyata wada elakiri eke active members lata salakanawa.

gt ayya kiyana katawa atta mama nam kiyanna api gazalyta samawa demu kiyala.math ekka tarahawenna epa eka kawuruwath man mehema kiwwa kiyala.
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    attachment.php
     
    Attachments

    • img.JPG
      img.JPG
      15.3 KB · Views: 146

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    මේ හැම පොස්ට් එකක්ම පෙන්වාදීම බීරි අලින්ට බේස් ගිටාර් වාදනය කිරීමක් වැනිය. නමුත් පෙන්වාදීතිබීම වත් පොලිසියේ අන්ට්‍රියක් දැම්ම වගේ පස්සේ දවසක වත් වැදගත් වෙයිනෙ :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=7284436&postcount=33

    http://www.elakiri.com/forum/showpost.php?p=7284408&postcount=28

    මේ සංවිදනාත්මක අපහස කිරිමක් බව දැන් වත් පෙනේත්වා!!! :dull::dull:
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    mekai malli dan internet eke or wena social network wala mewage prashna thiyanwada group thiyanwada eth ewa oyata dakinna ba kiyala egollo kathawa nawaththanne na ne. Ehema thama meka wenama thread ekak api balanne prashana wisadanna puluwan tharam. Eth mewa dakina ba mewa thiyenna ba kiyanawa nam eka sarthaka deyak nemei.
    ජී ටී අයියා ප්‍රශන විසදන්න ගන්න උත්සහය අගය කරනවා :) නමුත් එව වලක් වන්න බැ කියන එකට වඩා හොදයි එහෙම අපහාස කරන අයට යම් කිසි දඩුවමක් දීල එහෙම අප්‍රසන්න සිදුවීම් නැවත සිදුවීමෙ ඉඩ ප්‍රස්තාව අවම කරන එක. එහෙම නේද?:)
    මට නම් හිතෙන්නෙ ගසාලිට දඩුවමක් දුන්නොත් අනිත් අයත් ඒක පාඩමකට ගනිවි.:yes:
    එහෙම නොකොලොත් අපි මොන බලු කම කලත් කලත් ජී ටී අයිය අපිව බැන් කරන්නෙ නැ කියල උන් තව තවත් ඔවම කර කර ඉදීවි.:(
    මට කියන්න තියෙන්නෙ ඔච්චරයි :) තීරනයක් ගැනිම ඔබතුමා සතුයි.::yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    mama gazaly witharak nemei kunuaharapa kiyan anik agam walata insult karapau godak active members lata chance ekak deela thiyenne waradda hada ganna. Mama aniwaryen fake ID eken awilla prashna athi kalla maru wena or copy paste karana kattiyata wada elakiri eke active members lata salakanawa.
    මම දන්නවා ඇඩ්මින්තුමා ඉක්මනින් ක්‍රියාත්මක වුනා කියලා
    ගසලිට අපිට සමව දෙන්න පුළුවන්
    එත් එයා සමව ගන්නේ නැනේ එක නේ ගැටලුව
    ඇඩ්මින්තුමාට තේරෙනවා නේ සීවලී හාමුදුරුවන්ට අපහස කරපු එක
    කොච්චර ලොකු පාප කර්මයක් ද කියලා
    එයාලා බුද්ධ ධර්මය විහිළුවක් කියලා හිතුවේ
    එකයි අපිට ලොකුම දුක
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Ban wenna ona, Prashnayak athikrala panalayana minissun wada, ehema nathnam athiwechcha prashnayak madata ena fake id karayoda natnam degolonmada..?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුද ඒ ත්‍රෙඩ්වල එයාලට කුණුහරුපෙන් බැන්නේ?? මාලි වැඩක් නැති වෙලාවක කරුණාකරලා ගිහින් රිලි සෙක් එක මුල ඉදන් අගටම බලන්න. එයාලා කියපුවට හරියට පොයින්ට් එකට, සෝර්ස් සහිතව, සමහර වෙලාවට කුරාණෙන් වුනත් කරුණු උපුටලා පෙන්නලාතියෙනවා. වල් බඩා, අයියන්ඬි එහෙම ඒවා කරපු විදිය ගිහින් බලන්න..

    ඕනම දෙයක උත්සාහ කරන එකේ සීමාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සඩ් ශාස්තෘන්ට බුදුදහම උගන්නන්න ගියේ නෑ නේ. හේතුව ඒ අය ඒක තේරුම් ගන්නේ නෑ. ඒ වගේ තමයි මේකත්. මෙයාල ඒවා ට්ඒරුම් ගන්න කලින් හරක් කලනය ඉගෙන ගනීවි.:baffled::baffled::baffled:

    අවංකව ම මං රිලිජස් සෙක්ෂන් එකට යන කෙනෙක් නෙමෙයි. දැන් ඔයා කියුව නිස ම මන් ගිහින් බැලුව. පොඩ්ඩක් බලන්නකො ඒකෙ අපේ ආගමට විතරක් ද අපහස කරල තියෙන්නෙ කියල. කවුරුහරි ෆේක් අඩි එක්ක මොකක් හරි දැම්මහම ඒක අනුමත කරල තියනව අපේ අයත්. ඉස්සර ඒ සෙක්ෂන් ‍එකේ බුදුදහමට අපහස කළ එක නිසා ම බෑන් වුණ අය හිටිය.

    අනිත් දේ තමයි මුස්ලිම් කට්ටියට ගොඩක් ත්‍රේඩ් වලදි අපහස වෙන විදියට කථා කරනව සමහර අය. ඔයාට ඒව පේනව ඇතිනෙ. ඒවත් හොඳයි කියල ද කියන්නෙ? අපිට අපහස කරන කොට විතරක් රිදෙන්නයි ඒ අයට අපහස කළාට කමක් නැති වෙන්නයි දෙකක් තියෙන්න බෑ නේද?

    බුදු හාමුදුරුවො සඩ් ශාස්තෘන්ට එළව එළව බැන්නද? මොකක් ද කළේ බුදු හාමු‍දු‍රුවො? සඩ් ශාස්තෘන්ට තමන්ගෙ දර්ශනය ඒ හා අනුගාමිකයන් ඒ විදියට ම පවත්වා ගැනීමට හැකිවෙන විදියට කටයුතු කළා. අන්න ඒකයි බුදුදහම කියන්නෙ. නැතුව මේ තමන්ගෙ ආගමට අපහස කළා කියල අනිත් ආගමට එළව එළව පහරදීම නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වරදකට සමූහයම ඒ තැනට දාල කථා කරන එක පහත් වැඩක්.
     
    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    ඔන්න ජී ටී අයියේ ඔලුව වන්නෙ කවුද කියල පේනවනේ
    ඔබ තුමාගෙ අදහස එ අය බුදුදහමට අපහාස කරන්න බලත්‍රයක් කරගනීවි වගේ :(
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැය 24ක් කට්ට කෑවා මේ වැඩේට..අවසානයේ වෝනින් එකක්වත් නැති උනා බුදු හාමුදුරුවන්ට අර වගේ කතා කරපු එකාට..
    ජී.ටී..: මං මේක නිකන් අහන්නේ..මේ ත්‍රෙඩ් එකේ ඕන තරම් ඉඩ තිබ්බා අනිත් අයට ගසාලිව බෑන් නොකල යුතුය කියලා තමන්ගේ මතය කියන්න..නමුත් බහුතරයකගේ(>99%) මතය උනේ අඩුම තරමින් වෝනින් එකක්වත් දිය යුතුය යන්නයි..එහෙම බලද්දි උඹේ මේ තීරණේ ගැන උඹ සෑහීමකට පත් වෙනවද?? අර බහුතරය සෑහීමකට පත් වෙයිද?
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මම දන්නවා ඇඩ්මින්තුමා ඉක්මනින් ක්‍රියාත්මක වුනා කියලා
    ගසලිට අපිට සමව දෙන්න පුළුවන්
    එත් එයා සමව ගන්නේ නැනේ එක නේ ගැටලුව
    ඇඩ්මින්තුමාට තේරෙනවා නේ සීවලී හාමුදුරුවන්ට අපහස කරපු එක
    කොච්චර ලොකු පාප කර්මයක් ද කියලා
    එයාලා බුද්ධ ධර්මය විහිළුවක් කියලා හිතුවේ
    එකයි අපිට ලොකුම දුක
    machan uba kiyapu eka hari ..gazaly ehema kala nam waraddhak.mma methan kaatwath mona aagamakatawtah baninna aawey naha..bauddhagamata bauddhayan aadhrey wage..apith apey aagamata aadharei ..ethakota apey nabi thumaata..apey dewiyangey namata oona tharam bad wrds pawicchi kara pahugiya dawaswala threads wala prasiddhiye banna.api ewwa iwasan hitiye apita apey nabithuma kiyala dhunna iwaseeme gathi gunayata garukarala(pilipadhinnathi aya gana mata wadak naha) .ehanam mama list eka kiyanna oona nahaney eyalatath ewwata sama illanna kiyamu.ethakota samanawa saadharanathwayak wenawa.pitiye appu = muslim foundation ehemai samaana uney waradhi kala kiyana gazaly banned karanam boattuwe anith kone inney kawdha kiyala theeranaya kaloth neydha hodha.:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    1 ගැසලිලගෙ ත්‍රෙඩ් වල ෆේක් අයිඩී හදාගෙන මුස්ලිම් අයට හා අල්ලාට කුනුහරුපෙන් බනින්නෙ සුස්ලිම් අයමයි, ඒක මේ ත්‍රෙඩ් එකෙත් වුනා එහෙම බැන්න හැම කෙනෙක්ම මොඩරේටස්ලට රිපෝට් පවා කලා

    2 ගැසලිට සමහරු කුනුහරුපෙන් බැන්න එක මම පිලිගන්නව, ඒක වැරදියි, ඒත් ගැසලි දිගින් දිගටම බුදු දහමට අපහාස කරනකොට ෆෝරම් එකේ බෑන් වුනත් කමක් නෑ කියල තරහට සමහර අය එහෙම කරනව, ගැසලි ඒ අයව ඒ දේ කරන්න පොලබවන එක තමයි වරද

    3 ඉස්ලාම් ආහමට අපහාස කරල තියෙනව කියන කතාව - මාත් එලිපිට pedophile දෙවියා යන වචනය පාවිච්චි කරනව, තව සෑහෙන අයත් ඒක පාවිච්චි කරනව, කවුරු හෝ බාල වයසකාර දැරියක් සමහ ලිංගිකව හැසිරෙන්න හැදුවොත් හෝ හැසිරුනොත් ඒ අයට කියන්නෙ pedophile,

    4 දැන් මොනව වුනත් ඔබතුමා කියන්නෙ ගැසලිව බෑන් කරන්න ඕන නැහැ කියලනෙ, හරි ඉදිරියෙ ගැසලි දිගින් දිහටම බෞද්ධයන්ට අපහාසකලොත් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද ? ඒත් ඔබ තුමා කියනවද (ඌ මට ගැහුව මම ඌට ගැහුව තියරිය නිසා බෑන් කරන්න බෑ කියල )

    5 පුලුවන් නං රිලිජස් සෙක්ශන් එකේ දාන ත්‍රෙඩ් මේන් පේජ් එකේ පේන්න දාන්න, එහෙම වුනොත් ගැසලි වගේ යටිකුට්ටු වැඩ කරන උන්ට ඕන ඕන විහිහට හැංගිලා බුදුන්ට අපහාස කරන වැඩ පිලිවෙල දිගටම ගෙනියන්න බැරි වෙයි, මොකද මෙම්බර්ස්ල එතකොට ගැසලිට දෙන්න ඕන පිලිතුරු දෙයි

    තව දෙයක් තියනවා,
    අපි කොයි වෙලාවටවත් ඒගොල්ලන්ගේ ත්‍ර්ඩ් වලට ගිහින් ඒව අවුල් කරන්නේ නෑ. :no:ඒගොල්ලන්ගේ ඉස්ලාම් ආගමික ත්‍ර්ඩ්, ගෲප් ඕනෙ තරම් තියනවා.... අපි යනවද ඒ ත්‍ර්ඩ් හොයාගෙන....
    ඒත් අපි මොකක්හරි ත්‍ර්ඩ් එකක් දැම්මොත්, බෞදධ ආගමේ එකක්.....:baffled: සාලයා එන්නෙ ඇඹලයෝ වගේ....:oo: ඊට පස්සෙ වැඩකට නැති ස්මයිල් තොගයක් දාල ත්‍ර්ඩ් එක අවුල් කරල යන එක විතරයි කරන්නේ.:dull:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අවංකව ම මං රිලිජස් සෙක්ෂන් එකට යන කෙනෙක් නෙමෙයි. දැන් ඔයා කියුව නිස ම මන් ගිහින් බැලුව. පොඩ්ඩක් බලන්නකො ඒකෙ අපේ ආගමට විතරක් ද අපහස කරල තියෙන්නෙ කියල. කවුරුහරි ෆේක් අඩි එක්ක මොකක් හරි දැම්මහම ඒක අනුමත කරල තියනව අපේ අයත්. ඉස්සර ඒ සෙක්ෂන් ‍එකේ බුදුදහමට අපහස කළ එක නිසා ම බෑන් වුණ අය හිටිය.

    අනිත් දේ තමයි මුස්ලිම් කට්ටියට ගොඩක් ත්‍රේඩ් වලදි අපහස වෙන විදියට කථා කරනව සමහර අය. ඔයාට ඒව පේනව ඇතිනෙ. ඒවත් හොඳයි කියල ද කියන්නෙ? අපිට අපහස කරන කොට විතරක් රිදෙන්නයි ඒ අයට අපහස කළාට කමක් නැති වෙන්නයි දෙකක් තියෙන්න බෑ නේද?

    බුදු හාමුදුරුවො සඩ් ශාස්තෘන්ට එළව එළව බැන්නද? මොකක් ද කළේ බුදු හාමු‍දු‍රුවො? සඩ් ශාස්තෘන්ට තමන්ගෙ දර්ශනය ඒ හා අනුගාමිකයන් ඒ විදියට ම පවත්වා ගැනීමට හැකිවෙන විදියට කටයුතු කළා. අන්න ඒකයි බුදුදහම කියන්නෙ. නැතුව මේ තමන්ගෙ ආගමට අපහස කළා කියල අනිත් ආගමට එළව එළව පහරදීම නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වරදකට සමූහයම ඒ තැනට දාල කථා කරන එක පහත් වැඩක්.

    මාලි බෞද්ධ දර්ශනය සහ එදා බුදුන් කරපු විදිහට අද මේ ප්‍රශ්නෙ විසදන්න බෑ, යම තැනක ඉස්ලාම් අන්තවාදීන් පැතිරුනොත් එතන වෙන්නෙ අන්‍යාගමිකරනය, පොඩ්ඩක් බලන්න හන්දියක පොඩි මුස්ලිම් පවුලක් පදිංචි වෙනව, එතන ලමයි 8 අම්මයි තාත්තයි, පස්සෙ ලමයි 8ත් අවුරුදු 16න් 18න් කසාද බදිනව, පස්සෙ ඔතන පවුල් 19ක් වෙනව, ඒලගට ඔය පවුල් 19ය පවුල් 100ක් වෙන්න යන්නෙ පොඩි කාලයයි, ඊලගට ඔය පැත්තෙ පල්ලියක් අටවගන්නව, ඊලගට ඒ පැත්තම මුස්ලිල් පැත්තක්, මහරගම පන්සල පාර බලන්න, ඒකෙ ඉවරවෙන තැන තියෙන්නෙ ඉස්ලාම් පල්ලියක්, අපි මෙතන හදන්නෙ මාලි බෞද්ධයන්ට විරුද්දව එන බලවේග වලට විරුද්දව වැඩ කරන එක, බුදු හාමුදුරුවො වගේ අපිටත් තුන් නුවන තිබුනනං වෙනස් විදිහටක මේක කරන්න තිබුන,
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අවංකව ම මං රිලිජස් සෙක්ෂන් එකට යන කෙනෙක් නෙමෙයි. දැන් ඔයා කියුව නිස ම මන් ගිහින් බැලුව. පොඩ්ඩක් බලන්නකො ඒකෙ අපේ ආගමට විතරක් ද අපහස කරල තියෙන්නෙ කියල. කවුරුහරි ෆේක් අඩි එක්ක මොකක් හරි දැම්මහම ඒක අනුමත කරල තියනව අපේ අයත්. ඉස්සර ඒ සෙක්ෂන් ‍එකේ බුදුදහමට අපහස කළ එක නිසා ම බෑන් වුණ අය හිටිය.

    අනිත් දේ තමයි මුස්ලිම් කට්ටියට ගොඩක් ත්‍රේඩ් වලදි අපහස වෙන විදියට කථා කරනව සමහර අය. ඔයාට ඒව පේනව ඇතිනෙ. ඒවත් හොඳයි කියල ද කියන්නෙ? අපිට අපහස කරන කොට විතරක් රිදෙන්නයි ඒ අයට අපහස කළාට කමක් නැති වෙන්නයි දෙකක් තියෙන්න බෑ නේද?

    බුදු හාමුදුරුවො සඩ් ශාස්තෘන්ට එළව එළව බැන්නද? මොකක් ද කළේ බුදු හාමු‍දු‍රුවො? සඩ් ශාස්තෘන්ට තමන්ගෙ දර්ශනය ඒ හා අනුගාමිකයන් ඒ විදියට ම පවත්වා ගැනීමට හැකිවෙන විදියට කටයුතු කළා. අන්න ඒකයි බුදුදහම කියන්නෙ. නැතුව මේ තමන්ගෙ ආගමට අපහස කළා කියල අනිත් ආගමට එළව එළව පහරදීම නෙමෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන වරදකට සමූහයම ඒ තැනට දාල කථා කරන එක පහත් වැඩක්.

    1.කවුද කිව්වේ ඒවා හරි කියලා ?? (තම්බි, හම්බ , පීඩෝ කියන ඒවා අපහාස කියලා නම් මෙතන කියන්න ලෑස්ති වෙන්න එපා) මම අහන්නේ ඇයි මේවා මෙහෙයවපු, පටන් ගත්ත, ප්‍රබල චරිත යහතින් ඉන්නේ කියලා???

    2. ඔයාට මේ පැය භාගෙට මුලු රිලි සෙක් එකම කියවන්න බෑ නේ. කියවන්න 2008 අන්තිම-2009 මුල කාලෙ ඉදන්ම තියෙන ත්‍රෙඩ්. ඒ කාලෙදිම මේවා නවත්තලන්න පුලුවන් වුනා නම් මෙහෙම වෙනවද??

    3. සමූහයම වාත කරන්න කියලා කවුරුවත් කියන්නේ නෑ. බලන්න හොද මුස්ලිම් මෙම්බර්ස්ල එක්කෙනෙක්වත් ආවද මෙයාට බැක්අප් කරන්න???

    4. කුලප්පු වෙච්ච අය මොන කතා කිව්වත් එයාලට බණින එක නෙවෙයි කරන්න ඕන, ඇයි එයාල කුලප්පු වුනේ, කවුද එයාලව කුලප්පු කරේ කියලා රෝග නිධානය හොයාගෙන බෙහෙත් කරන එක. ඒක නේද බුදුහාමුදුරුවොත් කිව්වේ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=141
    Search Forums
    Show Threads Show Posts
    Other Search Options Find New Posts Find Today's Posts Tag Search Advanced Search Search Downloads
    Advanced Search Search Projects
    Advanced Search Search Blogs
    Tag Search Advanced Search
    Go to Page...
    Join Group How to refute Buddhism Discussion Tools
    menu_open.gif

    09-28-2009 02:49 PM
    Sailani

    Assalamu Alykum.

    may peace and blessing for prophet Muhammad PBUH and his family.

    dear all please share your valueble ideas, articles, websites and other information to refute buddhism.

    Salam and regardz,

    Sailani.

    09-29-2009 03:46 PM
    sirajstc

    http://tr1.harunyahya.com/Detail/T/E...OR_OF_BUDDHISM

    09-29-2009 04:21 PM
    hafizsaad

    vedio's on error of budahism

    http://www.youtube.com/results?searc...M&search_type=

    09-29-2009 04:34 PM
    hafizsaad

    vedio on some topic

    Buddhism and Islam about Eating Meat or non vegetatian food

    Islam has been copied from Buddhism Question asked to Dr. Zakir Naik

    Buddhism and Islam in Comparative Perspective - Zakir Naik

    God in Islam and Buddhism - 3

    09-29-2009 05:23 PM
    hafizsaad

    Buddhism and Islam (complete detail)

    http://www.islamawareness.net/Buddhism/

    a budha site

    http://reluctant-messenger.com/poem-kender.htm

    10-03-2009 01:12 PM
    Sailani

    BISMILLAHI MASHALLAH...

    superb sites vey useful i've been using them to gain many informations.

    jazakallah khair brother

    මේ වගේ ඒවා කතා කළාට කමක් නැද්ද?
     
    Status
    Not open for further replies.