BAN gazaly !!

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Are we talking about Mohommad?

Ofcourse he is a pedophile, at least according to today's laws.. he is a pedophile OFFICIALLY!

What's wrong calling a pedophile a pedophile? :oo:
of course, thats exactly my point, what happen if i go and hump a underage Muslim girl ? i will be send to prison ( at the courts if my lawyer says the girl i humped has a long relationship with "Aisha" will they released me ? no way, i will spend my life in prison )
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පංති ඇරිලා ආපු හැටිය බැලුවේ සාධාරනය ඉටු වෙලාද කියල...නෑ:no:
    හිතට ෆුල් අප්සෙට්:(

    මොනා කරන්නද මචෝ..:(
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    1.එයාලගෙ ආගමට විරුද්දව මොකක් කියුවත් ඒක අපහසායක් තමයි. අපේ ආගමට කවුරුහරි මොකක් හරි කියුවහම අපිට රිදෙනවනෙ නේද? ඒ ‍වගේ තමයි එයාලටත් රිදෙනව ඇති.

    දවසේ විහිලු කතාව මාලි, pedophile කියන්නෙ බාල වයස්කාර ලමයින් එක්ක ලිංගිකව හැසිරෙන අයට, ඒක නීතියෙන් වුනත් වරදක්, මාලි අවුරුදු 8ක පොඩි බබාල දැකල තියෙනවද ? එහෙම තියෙනවනං මාලිට එහෙම කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පුලුවන්ද
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    සින්හල බෞද්ධ රටේ බුදුදහමට නිගා කල නිවටයෙකුට එරෙහිව ක්‍රියමාර්ගයක් ගෑනීමට මෙතරම් වෙහෙසිය යුතුද?
    :oo::dull:

    මේ වගේ වෙලාවට තමයි කොච්චර නරක උනත් මර්වින් සිල්වල හොඳයි කියල හිතෙන්නේ..අනේ ර්වින් ID එකක් හදාගෙන EK ලොග් වෙයන්
    :dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mama warn kalla thiyenne aimath prashnaya patan ganna widiye thread ekak dammoth ban karanawa kiala.

    Bahitharayak kiwwa kiyala mama theerana ganne na. mata lesiyen gazaly ban kalla wade shape karanna thibba. Mama karanne hari de, bahuthareta ona dema nemei. Eken site ekata padu wena puluwan poddakin hari namuth eka community eke anagatheta hondai. :yes:

    අනිත් ටිකට කෙසේ වෙතත් මන් මේ ටිකට ටිකක් හරි සන්තෝස වෙනවා මචන්..
     
    Wal Bada

    Well-known member
  • දවසේ විහිලු කතාව මාලි, pedophile කියන්නෙ බාල වයස්කාර ලමයින් එක්ක ලිංගිකව හැසිරෙන අයට, ඒක නීතියෙන් වුනත් වරදක්, මාලි අවුරුදු 8ක පොඩි බබාල දැකල තියෙනවද ? එහෙම තියෙනවනං මාලිට එහෙම කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පුලුවන්ද
    Uththara demuko balanna?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවසේ විහිලු කතාව මාලි, pedophile කියන්නෙ බාල වයස්කාර ලමයින් එක්ක ලිංගිකව හැසිරෙන අයට, ඒක නීතියෙන් වුනත් වරදක්, මාලි අවුරුදු 8ක පොඩි බබාල දැකල තියෙනවද ? එහෙම තියෙනවනං මාලිට එහෙම කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න පුලුවන්ද

    ඔයාම නේද දැන් පොඩ්ඩකට කලින් කාලය ගැන කියුවෙ? දවසේ විහිලු කථාව වුණත් මොන කථාව වුණත් ඒක අද ඊයෙ වුණ දෙයක් නෙමෙයි නේද? පැහැදිලිව ම මං ස්ලාම් ආගම ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔය කියන දේ ගැන මගේ දැනුමක් නෑ. නමුත් ඒක ‍ඒ අයගේ ආගමට සම්භන්ධ දෙයක්නම් ඒක ගැන අදහස් දක්වන්න ඕන සුදුසු තැනවල. එහෙම නැතුව හැම තැනම ඒක කිය කිය යන ‍එකේ තේරුම වෙන්නෙ එයාලගෙ ආගමට හා එහි ශාස්තෘන්ට අපහසයක් කිරීම නෙමෙයි ද? පොඩ්ඩක් හිතල බලන්න දැන් ගසලි බුදු හාමුදුරුවො තම දරුවව හා බිරිඳව දාල ගියා කියල එක එක ඒව කියුවම අපිට රිදුන නේද? එහෙම ඔයා කියන විදියට බැලුවොත් ඒකත් වරදක්නෙ? නීතිය අනුව. ඇයි හැමවිට ම එක පාර්ශවයකින් විතරක් කල්පානා කරන්නෙ? තමන්ගෙ වාසිය විතරයි? අනිත් අයගෙ පැත්තෙන් නෑ? ඒත් අපි දන්නව ඒක කළේ සියලුම සත්වයාගේ උන්නතිය වෙනුවනේ කියල.

    අනිත් දේ තමයි මං අපහස කළා කියල කියුවෙ ඔය එක වචනයක් කියව එක නෙමෙයි. මං දැක්ක වෙන තැනවල අපේ අය කොහොමද අපහස කළේ කියල. ඒ අය අපහස කළා වගේ ම තමයි අපිත්. ඇයි අපි ඒ අයගෙ තත්වයට වැටෙන්නෙ?
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    EΜΙFΞXΛ;7284851 said:

    මේ වගේ වෙලාවට තමයි කොච්චර නරක උනත් මර්වින් සිල්වල හොඳයි කියල හිතෙන්නේ..අනේ ර්වින් ID එකක් හදාගෙන EK ලොග් වෙයන්
    :dull:

    මර්වින්ට ජය වේවා

    පිස්සු හැදෙනවා පොරගේ වැඩනම්..
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    පොඩ්ඩක් හිතල බලන්න දැන් ගසලි බුදු හාමුදුරුවො තම දරුවව හා බිරිඳව දාල ගියා කියල එක එක ඒව කියුවම අපිට රිදුන නේද?
    එහෙම රිදෙන්නෙ කොහොමද ? අභිනිශ්ක්‍රමණය බුද්ධාගම පොතේ 2 වසරෙදි නෙ උගන්නන්නෙ :oo:
    රිදෙන්න නෙමෙයි ආඩම්බර වෙන්න පුළුවන් කතාවක් ඒක :nerd: අපි වෙනුවෙන් එච්චර ලොකු කැපකිරීමක් කරපු ශාස්තෲවරයෙක් අපිට ඉන්න එක :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම රිදෙන්නෙ කොහොමද ? අභිනිශ්ක්‍රමණය බුද්ධාගම පොතේ 2 වසරෙදි නෙ උගන්නන්නෙ :oo:
    රිදෙන්න නෙමෙයි ආඩම්බර වෙන්න පුළුවන් කතාවක් ඒක :nerd: අපි වෙනුවෙන් එච්චර ලොකු කැපකිරීමක් කරපු ශාස්තෲවරයෙක් අපිට ඉන්න එක :rolleyes:

    :lol::lol: ඉතින් ඒක තමයි මං කියුවෙ. හරියට කියවල බලල උත්තර දෙන්න. රිදෙනව කියුවෙ ඒකට නෙමෙයිනෙ. ඔයා සේරම පටලවගෙනනෙ. ආයිත් කියවල බලල ‍පස්සෙ කියන්නකො
     
    Wal Bada

    Well-known member
  • :lol::lol: ඉතින් ඒක තමයි මං කියුවෙ. හරියට කියවල බලල උත්තර දෙන්න. රිදෙනව කියුවෙ ඒකට නෙමෙයිනෙ. ඔයා සේරම පටලවගෙනනෙ. ආයිත් කියවල බලල ‍පස්සෙ කියන්නකො
    ඔයා මොනව කිවුවත් මොහොමඩ් අවුරුදු 9 ක ළමයෙක් එක්ක බුදිය ගත්තා. ඒක ඕනම තත්වයක් කාලයක් යටතේ වැරදියි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සින්හල බෞද්ධ රටේ බුදුදහමට නිගා කල නිවටයෙකුට එරෙහිව ක්‍රියමාර්ගයක් ගෑනීමට මෙතරම් වෙහෙසිය යුතුද?
    :oo::dull:
    ඔවු..මේක බහු ආගමික රටක්(c) ගසලි
    අනික සිංහල අයනෙ මේක පටන් ගත්තේ (c) (finger)
    සිංහලයො තමයි මේ ත්‍රෙඩ් බම්ප් කරලා ප්‍රසිද්ධ කරන්නේ(c) DJAT
    නැත්නම් මේවා කවුරුත් දන්නෑ (c) DJAT
    ඔයා එහෙම කීවට සාධාරණෙ ඉටු වෙන්න ඕන (c) GT
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔයාම නේද දැන් පොඩ්ඩකට කලින් කාලය ගැන කියුවෙ? දවසේ විහිලු කථාව වුණත් මොන කථාව වුණත් ඒක අද ඊයෙ වුණ දෙයක් නෙමෙයි නේද? පැහැදිලිව ම මං ස්ලාම් ආගම ගැන දන්නෙ නෑ. ඒක නිසා ඔය කියන දේ ගැන මගේ දැනුමක් නෑ. නමුත් ඒක ‍ඒ අයගේ ආගමට සම්භන්ධ දෙයක්නම් ඒක ගැන අදහස් දක්වන්න ඕන සුදුසු තැනවල. එහෙම නැතුව හැම තැනම ඒක කිය කිය යන ‍එකේ තේරුම වෙන්නෙ එයාලගෙ ආගමට හා එහි ශාස්තෘන්ට අපහසයක් කිරීම නෙමෙයි ද? පොඩ්ඩක් හිතල බලන්න දැන් ගසලි බුදු හාමුදුරුවො තම දරුවව හා බිරිඳව දාල ගියා කියල එක එක ඒව කියුවම අපිට රිදුන නේද? එහෙම ඔයා කියන විදියට බැලුවොත් ඒකත් වරදක්නෙ? නීතිය අනුව. ඇයි හැමවිට ම එක පාර්ශවයකින් විතරක් කල්පානා කරන්නෙ? තමන්ගෙ වාසිය විතරයි? අනිත් අයගෙ පැත්තෙන් නෑ? ඒත් අපි දන්නව ඒක කළේ සියලුම සත්වයාගේ උන්නතිය වෙනුවනේ කියල.

    අනිත් දේ තමයි මං අපහස කළා කියල කියුවෙ ඔය එක වචනයක් කියව එක නෙමෙයි. මං දැක්ක වෙන තැනවල අපේ අය කොහොමද අපහස කළේ කියල. ඒ අය අපහස කළා වගේ ම තමයි අපිත්. ඇයි අපි ඒ අයගෙ තත්වයට වැටෙන්නෙ?

    බුදු හාමුදුරුවො ගිහිගෙය හැර ගියේ සියලු කෝලවාසීන්ගෙ හිත් සුව පිනිස, උන්වහන්සේ බුදු වූ පසුව පවුලේ සියලු දෙනාට බන කිව්ව කියල මාලි දන්නව ඇති, ඒ සියලුදෙනා නැවත උපදින්නේ නෑ, ඉතින් බුදු රජානන් වහන්සේ ඒ කරේ තම පවුලේ අයගෙ සහ සියලු සත්වගන්ගේ හිතසුව පිනිස

    pedophile යන දේ මම ආගමකට අයිති දෙයක් කියා කිව්වෙ නැහැ, මම කිව්වෙ ලෝකයේ බාල අපරාද කරන කාමාතුරයන්ට කියන නම, අවුරුදු 8ක අහින්සක දරුවෙක්ව තම කාමාශාවන් ඉශ්ටකරන්න තියාගෙන හිටිය එකෙන් ලෝකවාසීන්ට හෝ තම ආගමේ අයට වුන හොද මොකක්ද ? ශිශ්ට සමාජයක හිත් පිත් ඇති අය කොහොමද pedophile කෙනෙක්ට වදින්නෙ ? මම කියවල තියෙන විදිහට "අයිශා" මොහොම්මද්ව බැන්දට පස්සෙ තම යෙහෙලියන් සමග සෙල්ලම් කලා කියල, ඒ යෙහෙලියන් මොහොමද්ව දකිනකොට හැංගෙනව කියල, මේ වගේ දේවල් පොත පතේ තියෙන දේ මිසක් අපි හදපුව නෙවෙයි
     
    Wal Bada

    Well-known member
  • ඔවු..මේක බහු ආගමික රටක්(c) ගසලි
    අනික සිංහල අයනෙ මේක පටන් ගත්තේ (c) (finger)
    සිංහලයො තමයි මේ ත්‍රෙඩ් බම්ප් කරලා ප්‍රසිද්ධ කරන්නේ(c) DJAT
    නැත්නම් මේවා කවුරුත් දන්නෑ (c) DJAT
    ඔයා එහෙම කීවට සාධාරණෙ ඉටු වෙන්න ඕන (c) GT
    patta:lol:
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    :lol::lol: ඉතින් ඒක තමයි මං කියුවෙ. හරියට කියවල බලල උත්තර දෙන්න. රිදෙනව කියුවෙ ඒකට නෙමෙයිනෙ. ඔයා සේරම පටලවගෙනනෙ. ආයිත් කියවල බලල ‍පස්සෙ කියන්නකො
    මන් අදහස් කලේ ඇත්ත ඇති සැටියෙන් කීම වැරැද්දක් වෙන්නෙ කොහොමද ? :nerd:
    Pedo ඩයල් එකකට Pedophile නොකියා වෙන මොකක් කියන්නද ?
    කාන්තා හිංසනය , කාන්තාවන්ට පහත් විදිහට සලකන්න කියල කියල තිබීමම වැරදියි නොකියා වෙන මොකක් කියන්නද ?
    තමන්ගෙ ආගම හැර අනිත් ආගම් ඔක්කොම වැරදි කීම වැරදී නොකියා වෙන මොකක් කියන්නද ?
    ආගම හැර ගිය අයගෙ බෙලි කපන්න කීම වැරදී නොකියා වෙන මොකක් කියන්නද ?
    මෙව්වා අපහාසද :) අපහාස කියන්නෙ මේ thread එකේ මුලින් දාලා තියෙන කතා කිසිම point එකක් නැති බහුබූත කතා
    මූලාශ්‍ර අරගෙන හොයලා බලලා පස්සෙ කියන්න :D
     
    එලමකිරි..
     
    Status
    Not open for further replies.