මම පිටියෙ අප්පුව පෞද්ගලිකව දන්නවා බොස්.එයා කලින් Ek හිටපු කෙනෙක් වත් වෙන සැඟවුන අයි ඩී එකකින් ඉන්න කෙනෙක්වත් නෙවෙයි
ඒත් මුස්ලිම් ,මුස්ලිම්_ෆවුන්ඩේශන් කියන්නේ එලකිරි එකේ වෙනත් මෙම්බර්ලා කියලා ඔප්පු වුනා මොකද උන් අළුතෙන් ආයිඩී හදන් ඇවිත් පරන සිද්ධිත් ගැන කතා කරා ( ඔවුන් ආවෙ සිංහල බෞද්ධ සංවිධානය කියන ත්‍රෙඩ් එක කඩාකප්පල් කරන්න ගසලි සමග එකතු වී)
මෙතන එහෙනම් ෆේක් අයිඩී කීපයක් සමඟ ඔරිජිනල් අයිඩී එකක් බෑන් වී තියෙන්නේ
එතකොට ඔය තර්කෙ වැරදියි.. එයාත් ගසලිත් අතර වෙනසක් නෑ
වෙනස එයා ත්‍රෙඩ් දැම්මා..ගසලි වෙන අය දාපු ත්‍රෙඩ් හයි ජැක් කරා
ගසලි සයිට් එකට ආශීර්වදයක් නිසාද එයා තාම ඉන්නේ ර_ලි බොස්
hmm oya eyawa pawudgalikawa dannawanam loku prashneyak... ehenam GT gen ma ahala beluwa eka hondai... mata nam meh eyage posts dekkama parana member kenek wa mathak una...
ewa wedak nehe.. my personal opinion neh..
aashiwarda nam nethi wenna puluwan eth meh prashnedi gazaly weradi, eth ape samaharak senior members la agama unath beranna giya extent eka tikak weradi.. senior member kenek kiyana rank ekatath madi kamak kare.,.. gazaly weradi eka peththakin, agame unath kiyala denne iwaseema, argue karanna unath widihak thiyenawa..
oba thumage tharkayen oba thuma dinun moko gt ma okata uththara denna ona..






