~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :P
    ehe muwo nam mama dakala na wadiya.
    ampare ali innawa parata awith innawa ra weddi.minissu danne nathuwa gihin ange happenawa.e nisa rata kattiya yanna bayai.sama chayithya gawata un hawas weddi enawa.

    mamanam gihillama na e paththe. kohewath trip ekak ehema giye nadda awuruddata?
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    naada gewal walata witharai giye.gama harahaa nam diwwa.ow neda godak kattiya awe na. elakiri site eka hondatama slow wela thibbe.


    ඔව්.ඒත් මෙ ත්‍රෙඩ් එකේ වෙනද ඉන්න කට්ටිය අඩු වෙලා තිබුනා.

    හොදයි හොදයි.ඉදල හිටලා හරි ගම හරහාත් දුවන්න ඕනි.:P
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හ්ම්ම්


    මෙන්න මල්ලිත් ඇවිත්.හලෝ
    1.gif
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙන්න මල්ලිත් ඇවිත්.හලෝ
    1.gif

    හෙලෝ අක්කේ
    ටික දවසකින් නේ
    සමරිය දැම්මට ස්තූතියි :D

    අද ඔක්කොම ඇවිත් වගේ නේ..හොඳයි නේද ?
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හෙලෝ අක්කේ
    ටික දවසකින් නේ
    සමරිය දැම්මට ස්තූතියි :D

    අද ඔක්කොම ඇවිත් වගේ නේ..හොඳයි නේද ?

    mokakhari gaanakwath dammoth honda nadda?
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mokakhari gaanakwath dammoth honda nadda?

    මම එකක් දාන්නම්
    මට උදව්වක් විදිහට ඒක හදන් හැටි කියල දෙන්න
    ඔයා ලීව ඔලිම්පියාඩ් එකේ ගාණක්
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    http://cgi.ebay.com/NEW-40-1000x-Bi...emQQptZLH_DefaultDomain_0?hash=item2eac63e191

    මේක එළ මචං...oil immersion lence එකත් එක්ක 1000X වෙනකං ලොකු කරන්න පුළුවන්...

    5 year warrantyයි free shippingනුයි දෙනවලු....එහෙම දෙනවනං හුගක් ලාබයි..:yes::D

    හැබැයි මචං මේක 110V පවර් එකට තමයි හදලා තියෙන්නෙ (ඒ සයිට් එකේ තියෙන විදියට)

    වෙනම පචර් පැක් එකක් ගන්න වේවි..:baffled:

    220V to 110V converter ekak Rs3000k wtra wenne,e nisa ecchra aulk na :)
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම එකක් දාන්නම්
    මට උදව්වක් විදිහට ඒක හදන් හැටි කියල දෙන්න
    ඔයා ලීව ඔලිම්පියාඩ් එකේ ගාණක්

    hmmm balamu mathakanam thama ithin. MCQ godak ewa panak kolayak nathuwama gahanda puluwan ewai thiyenne nogalapena uththara ain karala :P:P
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හෙලෝ අක්කේ
    ටික දවසකින් නේ
    සමරිය දැම්මට ස්තූතියි :D

    අද ඔක්කොම ඇවිත් වගේ නේ..හොඳයි නේද ?



    ඒක සුලු දෙයක්නෙ.ඒක හොදයිද මන්ද මල්ලි.එහෙම නේද දාන්න ඕනි?
    1.gif


    එක තමා මල්ලි.හොදයි නෙන්නම්.තව දෙන්නයි අඩු.චැට් මල්ලි ඇවිල්ලත් නෑ පහුගිය ටිකේම.
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    hmmm balamu mathakanam thama ithin. MCQ godak ewa panak kolayak nathuwama gahanda puluwan ewai thiyenne nogalapena uththara ain karala :P:P

    ඔන්න එහෙනම් බලන්න

    a^2 +b^2 + c^2 =1
    a^3 + b^3 + c^3 =1
    නම් a+b+c හි අගය සොයන්න
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒක සුලු දෙයක්නෙ.ඒක හොදයිද මන්ද මල්ලි.එහෙම නේද දාන්න ඕනි?
    1.gif


    එක තමා මල්ලි.හොදයි නෙන්නම්.තව දෙන්නයි අඩු.චැට් මල්ලි ඇවිල්ලත් නෑ පහුගිය ටිකේම.

    ඔව් අක්කේ..එහෙම තමා ඒක හොඳයි :yes:
    හෙහෙ එයි එයි චැට් මල්ලි කට්ටිය දැක්ක ගමන් :yes:
    එල්සිඩුත් ඇවිත් නේ
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔන්න එහෙනම් බලන්න

    a^2 +b^2 + c^2 =1
    a^3 + b^3 + c^3 =1
    නම් a+b+c හි අගය සොයන්න

    mama physics squad eke witharai hitiye maths eke neme. meka nam malli patta amaru gaanak uththare nam a + b + c = 1 . api meka masayak withara hadaladakoheda uththare hoyagaththe. mamanam neme yaluwek hadana widihanam mata ahagandath bariuna. try karala balannam me dawastike ayeth hoyagaththoth kiyannam.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mama physics squad eke witharai hitiye maths eke neme. meka nam malli patta amaru gaanak uththare nam a + b + c = 1 . api meka masayak withara hadaladakoheda uththare hoyagaththe. mamanam neme yaluwek hadana widihanam mata ahagandath bariuna. try karala balannam me dawastike ayeth hoyagaththoth kiyannam.

    එහෙමද අය්යේ...අවුලක් නෑ....වෙලාවක් තිබුනොත් බලන්න එහෙනම්
    තැන්ක් යූ අය්යේ :D