එහෙමද අය්යේ...අවුලක් නෑ....වෙලාවක් තිබුනොත් බලන්න එහෙනම්
තැන්ක් යූ අය්යේ![]()
a , b , c >= 0 da? nathnam a , b , c > 0 da? nathnam a , b , c gana mukuthma kiyala nadda?
එහෙමද අය්යේ...අවුලක් නෑ....වෙලාවක් තිබුනොත් බලන්න එහෙනම්
තැන්ක් යූ අය්යේ![]()
නෑ අය්යේ මුකුත්ම කියලා නෑa , b , c >= 0 da? nathnam a , b , c > 0 da? nathnam a , b , c gana mukuthma kiyala nadda?

mata iye ganak hadanan ghn patta sameekaranayk awa me wage;
8.21662X^(-1/1.4)+0.908421X^(-1/1.667)-10^(-3)=0
me wage ewa athin hadanna karamayk tiyenwada?mannm danne
mata iye ganak hadanan ghn patta sameekaranayk awa me wage;
8.21662X^(-1/1.4)+0.908421X^(-1/1.667)-10^(-3)=0
me wage ewa athin hadanna karamayk tiyenwada?mannm danne

අනේ මට නම් දාන්න ගනන් මතක් වෙන්නෙ නෑනෙ දැන්.
ඒ දවස් වල ඇප්ලයිඩ් වල එහෙම හොද ගනන් හදුවා.දැන් මතක නෑ.
ඔන්න මම ගානක් දාන්නම්.ඒක මතක විදියට තමා දාන්නෙ.හදන්නකො බලන්න.
ලක්ශ 15ක් ඇත.ඉන් 6ක් ඒක රේඛිය වේ.මෙම ලක්ශ යොදාගෙන සෑදිය හකි ත්‍රිකොන ගනන කීයද?

dakkahamath mole kachal wenawa owa athin wisandanda hithandawath honda na.![]()
![]()
![]()

"ත්‍රිකෝන සෑදිය හැකි ආකාර ගනන කීයද?" කියමුකො.

hehe ow ow oka thermo ganak hadanna gihn awe aiye,aiya ithn mech ne,polytropic process ekak,991ES tiyena nisma hondai![]()

ලක්ශ 15ක් කියන්නෙ ලොකු ගානක්නෙ. සල්ලි තියෙනවනම් ඕනතරම් ත්‍රිකෝන ගානක් හදන්ඩ පුලුවන් කියලයි මමනම් කියන්නෙ.![]()
මම දැනන් හිටියෙ නෑනෙ සල්ලි වලින් ත්රිකොනත් හදන්න පුලුවනි කියලා.ඔයත් හදලා තියේද?

polytropic kiyanne mona jathiyada kiyala aththatama mathaka na. thermo walata first year eke B-. next semester eketh thiyenawa. malamagulak monakarandada manda![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඇත්තට.මම දැනන් හිටියෙ නෑනෙ සල්ලි වලින් ත්රිකොනත් හදන්න පුලුවනි කියලා.ඔයත් හදලා තියේද?
නැත්තම් යන්සය ටයිප් කරන හැටි කියන්නකො.![]()

ඒක සුලු දෙයක්නෙ.ඒක හොදයිද මන්ද මල්ලි.එහෙම නේද දාන්න ඕනි?![]()
එක තමා මල්ලි.හොදයි නෙන්නම්.තව දෙන්නයි අඩු.චැට් මල්ලි ඇවිල්ලත් නෑ පහුගිය ටිකේම.

aulk na aiya ilnaga eke elatama karanna,B+ always
polytropic kyanne PV^n=k![]()
hmmmm mathakai mathakai ohoma magulak thibba thama.
ada yanthn photocopyak gahan awa thermo notes 
math me wena unge note balala thama igena ganne,mata chickn pox hadila uni gye ne & giyath note liyanne naneada yanthn photocopyak gahan awa thermo notes
![]()
මේ දවස් වල SLT ADSL පිස්සු කෙලිනවනෙ
ඉතින් ප්‍රොක්සි අටවගෙන එළකිරි එන්න චැට් මල්ලිට හිතෙන්නෙ නෑ
අද අවුලක් නැති හන්දා ආවෙ![]()

එහෙම එකකුත් ඕනි වෙනවද.Algorithm ekak one wei wage![]()