~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මේ දවස් වල SLT ADSL පිස්සු කෙලිනවනෙ
ඉතින් ප්‍රොක්සි අටවගෙන එළකිරි එන්න චැට් මල්ලිට හිතෙන්නෙ නෑ
අද අවුලක් නැති හන්දා ආවෙ :P

ආ.සින්හල සර් ආවද.මල්ලි කොහොමද යන්සය ටයිප් කරන්නෙ?
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
අහ් යන්සයත් ඕනෙද? මමනම් හිතුවෙ හරියට ටයිප් කරල තියෙන්නෙ කියල.මමනම් තාම හදල නෑ. ඒත් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරන්ඩ පුලුවන් කියන්නෙ ඉතින් කට කහනවට නෙමේ වෙන්ඩ ඇතිනෙ නේද? :P:P:P:P:P:P:P:P:P

:oo:
ඕනම දෙයක් පුලුවන් ඇති.ඒත් මේ කියන ත්‍රිකෝන හදන්න බැරිලු.:P
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
e PV^n=k kiyana eka A/L waltath thibuna wage mathakaine.thaapa gathi widyawedi.eka nemeda oya?

ow ne nangi :P thermo kiwe ekane,thapa gathikaya,bt api AL wala oken ganan haduwe or ehata gye nane analyze karanna,api use karema PV=nRoT ne,dannm api ganne PV=mRT ma thama
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :oo:
    ඕනම දෙයක් පුලුවන් ඇති.ඒත් මේ කියන ත්‍රිකෝන හදන්න බැරිලු.:P

    ඕනම දෙයක් කිව්වහම හැබැයි ඔය කියන ත්‍රිකෝනත් අයිති වෙනවලු :P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මගේ ගානට කුඩම්මාගෙ සැලකිලි.
    2.gif
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එහෙම එකකුත් ඕනි වෙනවද.:P:rofl:
    A/Lවල්ට කරපු සන්කරන සන්යෝජන වලින් හදන්න පුලුවනිනෙ.

    maths wala godak dewal algorithm thama,e kyanne yamak karanna tiyena step by step method ekak,
    btw permutations & combinations apinm dannet na,apita oneth na danata,
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඕනම දෙයක් කිව්වහම හැබැයි ඔය කියන ත්‍රිකෝනත් අයිති වෙනවලු :P

    ඔය කොහොමද දන්නෙ.ගාන දැම්ම කෙනාලු කියන්නෙ.:Pමෙව එහෙම ලේසි පහසු ත්‍රිකොන නෙමෙ.ඕන දෙයක් පුලුවන් උනාට මෙව්වා බෑලු.:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ow ne nangi :P thermo kiwe ekane,thapa gathikaya,bt api AL wala oken ganan haduwe or ehata gye nane analyze karanna,api use karema PV=nRoT ne,dannm api ganne PV=mRT ma thama

    mama oyage wayase.:P
    thermo kiwwe eka bawa theruna.eth mama hithuwe A/L walta wada advance themo ekak kiyalai.:rofl:

    api thaapa gathika prasthara andinna PV^n=k kiyana eka use kala.habai ape sir kiwwa eka A/L walta na kiyala.

    api issara pv=mrt tikakne use kale.ara jala washpa ganan walta ehema.eke r kiwwe sarwathra wayu niyathaya neme neda.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔය කොහොමද දන්නෙ.ගාන දැම්ම කෙනාලු කියන්නෙ.:Pමෙව එහෙම ලේසි පහසු ත්‍රිකොන නෙමෙ.ඕන දෙයක් පුලුවන් උනාට මෙව්වා බෑලු.:rofl:

    මමත් ඕව දැනගෙන හිටියලු. හැබැයි දැන් මතක නැතිනිසා හදාගන්ඩ බැරුව ඔහොමවත් කියනවලු :P:P:P:P:P:P:P:P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මමත් ඕව දැනගෙන හිටියලු. හැබැයි දැන් මතක නැතිනිසා හදාගන්ඩ බැරුව ඔහොමවත් කියනවලු :P:P:P:P:P:P:P:P

    එහෙනම් කමක් නෑලු.මම පස්සෙ උත්තරෙ දාන්නම්ලු.නිකන් හිතලා වත් උත්තරෙ කියන්න බැරිලුද?:rofl:

    අර නාගයා කියපු ජාතියෙන් උනත් කමක් නෑලු.:P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    mama oyage wayase.:P
    thermo kiwwe eka bawa theruna.eth mama hithuwe A/L walta wada advance themo ekak kiyalai.:rofl:

    api thaapa gathika prasthara andinna PV^n=k kiyana eka use kala.habai ape sir kiwwa eka A/L walta na kiyala.

    api issara pv=mrt tikakne use kale.ara jala washpa ganan walta ehema.eke r kiwwe sarwathra wayu niyathaya neme neda.
    na na r kyanne specfic gas const ne,maulika m * r=R ne
    atttama matanm PV prasthra anda widiya matka nane,AL godak ewa aye use unema na,matanm hadagannama ba oya daana ganan :( apitat sir kwe PV^n=k AL na kyla,api andeth nadda kohedo neda ehema,washpama thama dan tiyenne apita :dull:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එහෙනම් කමක් නෑලු.මම පස්සෙ උත්තරෙ දාන්නම්ලු.නිකන් හිතලා වත් උත්තරෙ කියන්න බැරිලුද?:rofl:

    අර නාගයා කියපු ජාතියෙන් උනත් කමක් නෑලු.:P

    ane aparade mannm boru kyanne na,matanm e kaleth oya gana hambuna,e kaleth hada ganna bari una,yanthnm AL wlata prem n comb gana hada gatta(eth uththara waradi :P )