aulk na aiya ilnaga eke elatama karanna,B+ always
polytropic kyanne PV^n=k![]()
e PV^n=k kiyana eka A/L waltath thibuna wage mathakaine.thaapa gathi widyawedi.eka nemeda oya?
aulk na aiya ilnaga eke elatama karanna,B+ always
polytropic kyanne PV^n=k![]()
මේ දවස් වල SLT ADSL පිස්සු කෙලිනවනෙ
ඉතින් ප්‍රොක්සි අටවගෙන එළකිරි එන්න චැට් මල්ලිට හිතෙන්නෙ නෑ
අද අවුලක් නැති හන්දා ආවෙ![]()
ආ.සින්හල සර් ආවද.මල්ලි කොහොමද යන්සය ටයිප් කරන්නෙ?

අහ් යන්සයත් ඕනෙද? මමනම් හිතුවෙ හරියට ටයිප් කරල තියෙන්නෙ කියල.මමනම් තාම හදල නෑ. ඒත් ඉතින් සල්ලි වලට ඕනම දෙයක් කරන්ඩ පුලුවන් කියන්නෙ ඉතින් කට කහනවට නෙමේ වෙන්ඩ ඇතිනෙ නේද?![]()


Y වලින්
උදා:- අවශ්‍ය = awashYa![]()


e PV^n=k kiyana eka A/L waltath thibuna wage mathakaine.thaapa gathi widyawedi.eka nemeda oya?
thermo kiwe ekane,thapa gathikaya,bt api AL wala oken ganan haduwe or ehata gye nane analyze karanna,api use karema PV=nRoT ne,dannm api ganne PV=mRT ma thama
ඕනම දෙයක් පුලුවන් ඇති.ඒත් මේ කියන ත්‍රිකෝන හදන්න බැරිලු.![]()

එහෙම එකකුත් ඕනි වෙනවද.
A/Lවල්ට කරපු සන්කරන සන්යෝජන වලින් හදන්න පුලුවනිනෙ.
ඕනම දෙයක් කිව්වහම හැබැයි ඔය කියන ත්රිකෝනත් අයිති වෙනවලු![]()
මෙව එහෙම ලේසි පහසු ත්‍රිකොන නෙමෙ.ඕන දෙයක් පුලුවන් උනාට මෙව්වා බෑලු.
ow ne nangithermo kiwe ekane,thapa gathikaya,bt api AL wala oken ganan haduwe or ehata gye nane analyze karanna,api use karema PV=nRoT ne,dannm api ganne PV=mRT ma thama


ඔය කොහොමද දන්නෙ.ගාන දැම්ම කෙනාලු කියන්නෙ.මෙව එහෙම ලේසි පහසු ත්‍රිකොන නෙමෙ.ඕන දෙයක් පුලුවන් උනාට මෙව්වා බෑලු.
![]()








මමත් ඕව දැනගෙන හිටියලු. හැබැයි දැන් මතක නැතිනිසා හදාගන්ඩ බැරුව ඔහොමවත් කියනවලු![]()


na na r kyanne specfic gas const ne,maulika m * r=R nemama oyage wayase.
thermo kiwwe eka bawa theruna.eth mama hithuwe A/L walta wada advance themo ekak kiyalai.
api thaapa gathika prasthara andinna PV^n=k kiyana eka use kala.habai ape sir kiwwa eka A/L walta na kiyala.
api issara pv=mrt tikakne use kale.ara jala washpa ganan walta ehema.eke r kiwwe sarwathra wayu niyathaya neme neda.
apitat sir kwe PV^n=k AL na kyla,api andeth nadda kohedo neda ehema,washpama thama dan tiyenne apita 
එහෙනම් කමක් නෑලු.මම පස්සෙ උත්තරෙ දාන්නම්ලු.නිකන් හිතලා වත් උත්තරෙ කියන්න බැරිලුද?
අර නාගයා කියපු ජාතියෙන් උනත් කමක් නෑලු.![]()
)