monada ban e![]()


mama me kettu wenda duk windinawa![]()

ආයුර්වේදයේ තියනවා පුස්මාන්ඩේ කියලා ගුලි ජාතියක්.
ඒවා අමු බිත්තරතයක් එක්ක හොදට දියකරලා මාස 2 ක් විතර උදේට බොන්න ඕනේ.එලු මස් සතියකට 3න් සැරයක්වත් කන්න ඹ්නේ.
සිංහල බෙහෙත්. ගින්දර වගේ වැඩ



පැරනි පුස්කොල පොතක තිබුනු බෙහෙතක් තියනවා.
කැමතිනම් බීල බලපන්.
පයිනික පරිනික ටික ටික ගන්න
කෑලුනු වෙරි යෙන් එය අඹරන
එය ඔකපතන කොලයක ඔතා වන්ඩුවේ තම්බා ගන්න
ඊට පසු කැලල්බරි වල දියකර බොන්න.
![]()

kollangenam ithin eka saamanyainemage belle ඇටයක් පෑදිලා බං![]()
ekata kiyanne uguru ate kiyala 
බලන් ගියාම දැන් හැමෝටම තියන උත්කෝටික ප්රශ්නයක් නේ මේක හී හී රෙප් +![]()



mage belle ඇටයක් පෑදිලා බං![]()

හී හී ඕවා බිලා මැරුනොත් ඔයාට තමයි වගකියන්න වෙන්නේ...බීලම බලන්න![]()
වග කීමෙන්ද ඒ දේය කීවේ? 
බෙල්ලෙ ඇටයක් පෑදිලා තිබුනට අවුලක් නැ.
ඉනට පහලින් ඇට දෙකක් පෑදිලා නැත්නම් තමයි අවුල.![]()



ow macho sort eats kaala thama oya lede ennebaya wenna epa machan api dan kana kama wala hatiyata after 26-29 mahath wenawa apitawath hitha ganna bari widiyata balapanko....
