Mahath wenna nam

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Ala Bathala Wedipura kaapan , udeta mun aeta , kadala wage kaapan , peniyak illa ganin docagen kanna kalin bonna , ethakota patta badagini wenawa
     

    kukula99

    Member
    Mar 31, 2010
    179
    22
    0
    පැරනි පුස්කොල පොතක තිබුනු බෙහෙතක් තියනවා.
    කැමතිනම් බීල බලපන්.

    පයිනික පරිනික ටික ටික ගන්න
    කෑලුනු වෙරි යෙන් එය අඹරන
    එය ඔකපතන කොලයක ඔතා වන්ඩුවේ තම්බා ගන්න
    ඊට පසු කැලල්බරි වල දියකර බොන්න.

    :P
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    ආයුර්වේදයේ තියනවා පුස්මාන්ඩේ කියලා ගුලි ජාතියක්.
    ඒවා අමු බිත්තරතයක් එක්ක හොදට දියකරලා මාස 2 ක් විතර උදේට බොන්න ඕනේ.එලු මස් සතියකට 3න් සැරයක්වත් කන්න ඹ්නේ.

    සිංහල බෙහෙත්. ගින්දර වගේ වැඩ


    පුශ්මාණ්ඩේ නෙමේයි "කුශමාණ්ඩ රසායනය' කියලා ආයුර්වේද බෙහෙතක් :P
    ඒක බොන්න ඕනත් ඔහොම නෙමෙයි අමු නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් එලකිරෙන් උදේ හවස බොන්න :)

    ඒ වගේම පෝශ්‍යාදායි ආහාර ගන්න වේලාවල කෑම කන්න උදේ කෑම 10 ට කලින් කන්න ඕන.දවල් කෑම 12-2 ත් අතර වේලාවක ඒ වගේ.අච්චාරු,ලුණු මිරිස් වගේ ඇගට හොද නැති කෑම කන්න එපා.පුහුල් වගේ ඇග නිවේන කෑම කන්න.පුලුවන් තරම් කිරි ,යෝගට් වගේ කෑම කන්න :yes:

    හැම දාම අල ගෙඩියක් තම්බලා බටර් ගම්මිරිස් එක්ක එකතු කරලා පාන් එක්ක හරි නිකන් හරි කන්න. (මේක අත් දුටුවයි ප්‍රත්‍යක්ශයි කීවා මගේ පොඩි අක්කා හීහී ):P

    ආයුර්වේද බෙහෙත් කියන්නන් වාලේ පාවිච්චි කරන්න එපා සහෝ ඒවා හරියට නොකලොත් ශරිරයට අගුණයි
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    පැරනි පුස්කොල පොතක තිබුනු බෙහෙතක් තියනවා.
    කැමතිනම් බීල බලපන්.

    පයිනික පරිනික ටික ටික ගන්න
    කෑලුනු වෙරි යෙන් එය අඹරන
    එය ඔකපතන කොලයක ඔතා වන්ඩුවේ තම්බා ගන්න
    ඊට පසු කැලල්බරි වල දියකර බොන්න.

    :P


    මේ ඇත්තද? :P
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    baya wenna epa machan api dan kana kama wala hatiyata after 26-29 mahath wenawa apitawath hitha ganna bari widiyata balapanko....
     

    kukula99

    Member
    Mar 31, 2010
    179
    22
    0
    mage belle ඇටයක් පෑදිලා බං:lol:

    බෙල්ලෙ ඇටයක් පෑදිලා තිබුනට අවුලක් නැ.
    ඉනට පහලින් ඇට දෙකක් පෑදිලා නැත්නම් තමයි අවුල.
    :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බෙල්ලෙ ඇටයක් පෑදිලා තිබුනට අවුලක් නැ.
    ඉනට පහලින් ඇට දෙකක් පෑදිලා නැත්නම් තමයි අවුල.
    :P
    :lol::lol::lol:
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    machan mahatha ewun kettu wenna dagalanawa kettu ewun mahath wenna dagalanawa okai siddiya eth uba lucky mahath unama hena chater ban oya inna widiha hodai aga fit nam echarai nikan mahath wenna dagalanna epa boruwedak ban:D:D:D