~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ehemada eka shok.eka nikan diwas thiyanawa wage athi neda.
    mama ahala thiyanawa telepathy walin thawa kenek hithana dewal danaganna puluwan kiyala.
    anika apita samahara weleta apita hithata godakma langa kenek hithana dewalma hithena ekath telepathy kiyalai mama hithanne.oyata ehema danila nathda?mata nam danila thiyanawa.

    matanam ehema danila na. ah maaraine:shocked::shocked::shocked::shocked::shocked: kawuru hithana ewada danune? monawada danune?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    matanam ehema danila na. ah maaraine:shocked::shocked::shocked::shocked::shocked: kawuru hithana ewada danune? monawada danune?

    kawru hithana ewada kiyala hithaganna puluwanine;)..eyai mamai
    e kiyanne api dennama hithanne godak dewal ekatamai.mama hithuwe apita telepathy athi kiyalai.apita witharak neme.godak couples walta eka ehema thama.:D

    godak darunuwata telepathy na.yantham yantham thama.:lol:
    :shocked:dan oya meka News walta daida danne na.:lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    kawru hithana ewada kiyala hithaganna puluwanine;)..eyai mamai
    e kiyanne api dennama hithanne godak dewal ekatamai.mama hithuwe apita telepathy athi kiyalai.apita witharak neme.godak couples walta eka ehema thama.:D

    godak darunuwata telepathy na.yantham yantham thama.:lol:
    :shocked:dan oya meka News walta daida danne na.:lol:

    mata hithuna. samahara niwunnu atharanam telepathy thiyenawa. couples atharanam thiyenne telepathy kiyala matanam sure na :lol::lol::lol::lol: .ඕක නිවුස් වලට දායිද කියලනම් හරියටම දන්නෙ නෑලු.:P:P:P:P අර ත්‍රිකෝන ගානට උත්තරේ 435 වගේ එකක්ලුද?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    mata hithuna. samahara niwunnu atharanam telepathy thiyenawa. couples atharanam thiyenne telepathy kiyala matanam sure na :lol::lol::lol::lol: .ඕක නිවුස් වලට දායිද කියලනම් හරියටම දන්නෙ නෑලු.:P:P:P:P අර ත්‍රිකෝන ගානට උත්තරේ 435 වගේ එකක්ලුද?

    coupls atharath thinne niwunnu athara thina eka wage ekak thamalu.;):lol:.heart exchange karanne inne.ekailu e.;)

    :shocked::shocked:ඔවුලුනේ.උත්තරේ හරිලු.ඔයා හැදුවලුද?
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    coupls atharath thinne niwunnu athara thina eka wage ekak thamalu.;):lol:.heart exchange karanne inne.ekailu e.;)

    :shocked::shocked:ඔවුලුනේ.උත්තරේ හරිලු.ඔයා හැදුවලුද?

    මම ඊයෙ රෑ වෙනකන් අනු මල්ලිගෙ a+b+c ගාන හැදුව. අසමානතාවකුත් අරන් ඒක හදන්ඩ පුලුවන් ක්‍රමයක් හම්බවුනා. දැනුයි ඔයාගෙ ගාන හැදුවෙ:P:P:P:P:P:P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම ඊයෙ රෑ වෙනකන් අනු මල්ලිගෙ a+b+c ගාන හැදුව. අසමානතාවකුත් අරන් ඒක හදන්ඩ පුලුවන් ක්‍රමයක් හම්බවුනා. දැනුයි ඔයාගෙ ගාන හැදුවෙ:P:P:P:P:P:P

    හොදා හොදා.
    1.gif

    එහෙනම් ඒ ගාන හදන හැටිත් ඔයාම දානවද?
    1.gif
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔන්න එහෙනම් බලන්න

    a^2 +b^2 + c^2 =1
    a^3 + b^3 + c^3 =1
    නම් a+b+c හි අගය සොයන්න

    මෙහෙම තමයි මමනම් හැදුවෙ. තවත් මේකට වඩා ලස්සන ක්‍රමයක් තියෙනවදකොහෙද. ඒකත් හම්බ උනොත් දාන්නම්.

    mathsx.jpg
     
    • Like
    Reactions: anrdeknyke

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මෙහෙම තමයි මමනම් හැදුවෙ. තවත් මේකට වඩා ලස්සන ක්‍රමයක් තියෙනවදකොහෙද. ඒකත් හම්බ උනොත් දාන්නම්.

    mathsx.jpg
    :shocked:
    mata nam mehema ekak hithune wath na.hodai hodai.
    1.gif

    ඔයා සේරම හදනවනෙ.ඊලග දවසෙ ඔයාට හදන්න බැරි එකක් දාන්න ඕනි.;):)

    අනේ මට නම් දාන්න ගනන් මතක් වෙන්නෙ නෑනෙ දැන්.
    ඒ දවස් වල ඇප්ලයිඩ් වල එහෙම හොද ගනන් හදුවා.දැන් මතක නෑ.

    ඔන්න මම ගානක් දාන්නම්.ඒක මතක විදියට තමා දාන්නෙ.හදන්නකො බලන්න.

    ලක්ශ 15ක් ඇත.ඉන් 6ක් ඒක රේඛිය වේ.මෙම ලක්ශ යොදාගෙන සෑදිය හකි ත්‍රිකොන ගනන කීයද?

    එක්කෙනෙක් හදල තිබුන නිසා මම උත්තරේ දාන්නම්.
    1.gif

    ත්‍රිකොනයක් ඇදීමට ඒකරේඛිය නොවන ලක්ශ්ය 3ක් තෝරන්න ඕනි.

    ඒකරේඛිය නොවන ලක්ශ්ය 9න්ම 3ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C3

    එම 9න් 2ක් හා ඒකරේඛිය ලක්ශ්ය 6න් 1ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C2 6C1

    එම 9න් 1ක් හා ඒකරේඛිය ලක්ශ්ය 6න් 2ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C1 6C2

    මුලු ආකර ගනන=9C3 +9C2 6C1 +9C1 6C2 =435
     
    • Like
    Reactions: udithag

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :shocked:
    mata nam mehema ekak hithune wath na.hodai hodai.
    1.gif

    ඔයා සේරම හදනවනෙ.ඊලග දවසෙ ඔයාට හදන්න බැරි එකක් දාන්න ඕනි.;):)

    එක්කෙනෙක් හදල තිබුන නිසා මම උත්තරේ දාන්නම්.
    1.gif

    ත්‍රිකොනයක් ඇදීමට ඒකරේඛිය නොවන ලක්ශ්ය 3ක් තෝරන්න ඕනි.

    ඒකරේඛිය නොවන ලක්ශ්ය 9න්ම 3ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C3

    එම 9න් 2ක් හා ඒකරේඛිය ලක්ශ්ය 6න් 1ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C2 6C1

    එම 9න් 1ක් හා ඒකරේඛිය ලක්ශ්ය 6න් 2ක් ගෙන ත්‍රිකොන සෑදිය හැකි ආකාර ගනන=9C1 6C2

    මුලු ආකර ගනන=9C3 +9C2 6C1 +9C1 6C2 =435

    හොදයි හොදයි . අප්පෝ මට හදන්ඩ බැරි ගනන් කොච්චර තියෙනවද. මාව අමාරුවෙ දාන්ඩ එපා ඉතින්. මම ඊයෙ රෑ 2 විතර වෙනකන් හදල තමයි ඕක හදාගත්තෙ.:(:(:(:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හොදයි හොදයි . අප්පෝ මට හදන්ඩ බැරි ගනන් කොච්චර තියෙනවද. මාව අමාරුවෙ දාන්ඩ එපා ඉතින්. මම ඊයෙ රෑ 2 විතර වෙනකන් හදල තමයි ඕක හදාගත්තෙ.:(:(:(:(

    හොදයි හොදයි.හොද අනාගතයක් තියනවා.
    මම ඔන්න ගානෙ උත්තරෙත් දැම්මනෙ.දැන් යන්න ඕනි.:) ටටා.සුභ දවසක්.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හොදයි හොදයි.හොද අනාගතයක් තියනවා.
    මම ඔන්න ගානෙ උත්තරෙත් දැම්මනෙ.දැන් යන්න ඕනි.:) ටටා.සුභ දවසක්.

    ටටා බයි බායි සුභ දවසක් ඔයාටත්:):):):)