විජය නම් එච්චර හොද් කෙනෙක් නෙමේ කියල තමඉ මමනම් අහල තියෙන්නෙ. ඒත් රාවනා රජ්ජුරුවන්ගෙ කතාව තමයි විස්වාස කරන්න අමාරු
හැබැයි ඇත්තනම් නියමයි නේද

හින්දුන් රාවනා දෙවියෙක් විදියට සලක්න් නැ මම හිතන්නෙ.ඒත් මෙකෙ කියන විදියට රාවනට දෙවි වරම් ලැබිල.මම දැකල තියනව හින්දුන් රාවනාව නිර්මනය කරල එක උත්සවයක් දවසට ඒ පිලිමය පුච්චනවා.
රාම තමා හින්දුන්ගෙ දෙවියන්.
මේ බලන්නකො මේකෙ අන්තිම ටික.පිස්සු හැදෙනවනෙ.
"බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක් ලබා නොදෙනු ඇත."
විජය නම් එච්චර හොද් කෙනෙක් නෙමේ කියල තමඉ මමනම් අහල තියෙන්නෙ. ඒත් රාවනා රජ්ජුරුවන්ගෙ කතාව තමයි විස්වාස කරන්න අමාරු
හැබැයි ඇත්තනම් නියමයි නේද
හ්ම්ම්. රාවණා රජු කියන්නෙ බුද්ධියෙන් ගොඩක් ඉදිරියෙන් හිටිය පාලකයෙක්. ඒ කාලෙ ලංකාවෙ තිබුන තාක්ෂනයත් එක්ක හැප්පෙන්න බැරි නිසාලු රාමා විභිෂන ( රාවණා රජතුමාව පාවල දුන්න මල්ලි එහෙම නැත්නම් රට ආරක්ෂා කරන දෙවි කෙනෙක්ලු.හින්දුන් රාවනා දෙවියෙක් විදියට සලකන් නෑ මම හිතන්නෙ.ඒත් මෙකෙ කියන විදියට රාවනට දෙවි වරම් ලැබිල.මම දැකල තියනව හින්දුන් රාවනාව නිර්මනය කරල එක උත්සවයක් දවසට ඒ පිලිමය පුච්චනවා.
රාම තමා හින්දුන්ගෙ දෙවියන්.
මේ බලන්නකො මේකෙ අන්තිම ටික.පිස්සු හැදෙනවනෙ.
"බටහිර ඉතිහාසකරුවන් මෙරට හෙළ ජන සමාජය වැද්දන්ගෙන් හා විජයගෙන් පැවත එනවා යෑයි මෙරට අධ්‍යාපන ක්‍රමය තුළට එAත්තු ගන්වා ඇත. නමුත් ශ්‍රී රාවණා පරපුර කිසිවිටෙකත් මෙවැනි ඉතිහාසයකට පැවැත්මක් ලබා නොදෙනු ඇත."

) උදව් ගත්තෙ ඒ වගේම වානර හමුදාවක් අරන් ආවේ. රාමා ලැජ්ජා නැති කෙනෙක්ද මන්ද. 

හින්දු කට්ටිය එහෙම සලකනව ඇති. රාමායනය ලියල තියෙන්නෙ තනිකර ඉන්දියාවට වාසිවෙන විදිහට විකුර්ති කරල. රාවනා කියන්නෙ නම් විජය එන්ඩ කලින් හිටපු කෙනෙක්. විජය එන්ඩ කලින් ඉදන් ලන්කාවෙ සින්හල ජාතියක් ඉදල තියෙනව මම දන්න විදිහට. කාශ්‍යප බුදුහාමුදුරුවො ලන්කාවට වැඩම කරද්දිත් මෙහෙ මිනිස්සු ඉදල තියෙනව.

හ්ම්ම්. රාවණා රජු කියන්නෙ බුද්ධියෙන් ගොඩක් ඉදිරියෙන් හිටිය පාලකයෙක්. ඒ කාලෙ ලංකාවෙ තිබුන තාක්ෂනයත් එක්ක හැප්පෙන්න බැරි නිසාලු රාමා විභිෂන ( රාවණා රජතුමාව පාවල දුන්න මල්ලි එහෙම නැත්නම් රට ආරක්ෂා කරන දෙවි කෙනෙක්ලු.) උදව් ගත්තෙ ඒ වගේම වානර හමුදාවක් අරන් ආවේ. රාමා ලැජ්ජා නැති කෙනෙක්ද මන්ද.
අනික රාවනා රජතුමා නිර්මාංශ වගේම භාවනා ක්‍රම ප්‍රගුණ කළ කෙනෙක්ලු.
හ්ම්ම්ම්... ඔය කියන්නෙ ෂිෂිර තරණ නින්ද වගේ එකක්ද දන්නෙ නෑ.අනික වැඩේ කියන්නෙ දැන් ගොඩක් වෙලාවට ඔය දේවල් ගැන අහන්න ලැබෙන්නෙ බොරු.
ජය ශ්‍රි රාවණා![]()

සීතා දේවිය බලෙන් අරන් ගිය නිසා හින්දු කට්ටිය රාවනා නපුරු චරිතයක් විදියට හදුන්වනවා ඇති.මම නම් ඒක පිලිගන් නෑ.එයා සීතා දේවිය එයා ගාව ඉන්නකල් එයාව ආරක්ශා කලා.එත් අවසානෙ රාමා සීතාව සැක කරලා තියනවා කියලයි මම අහලා තියෙන්නෙ.එ අතින් රාවනා හොදයි.
![]()
මොනා උනත් අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද කියන ඉතිහාසය ගන ප්‍රශ්නයක් ඇති වෙන එක හරිම නරක දෙයක්.අපි දැනන් ඉන්න එපැයි ඒ දේවල්.අපිට පොඩි කාලෙ ඉදන් උගන්නලා තියන ඒවා බොරුද එතකොට.

රාවනාගෙ අහස්යානා ගැනත් කියෙනව්වද?සීතා දේවිය බලෙන් අරන් ගිය නිසා හින්දු කට්ටිය රාවනා නපුරු චරිතයක් විදියට හදුන්වනවා ඇති.මම නම් ඒක පිලිගන් නෑ.එයා සීතා දේවිය එයා ගාව ඉන්නකල් එයාව ආරක්ශා කලා.එත් අවසානෙ රාමා සීතාව සැක කරලා තියනවා කියලයි මම අහලා තියෙන්නෙ.එ අතින් රාවනා හොදයි.
![]()
මොනා උනත් අපි පැවතගෙන එන්නෙ කාගෙන්ද කියන ඉතිහාසය ගන ප්‍රශ්නයක් ඇති වෙන එක හරිම නරක දෙයක්.අපි දැනන් ඉන්න එපැයි ඒ දේවල්.අපිට පොඩි කාලෙ ඉදන් උගන්නලා තියන ඒවා බොරුද එතකොට.

රාවණා සීතාව පැහැරගෙන ආවෙ රාම සහ ලක්ෂ්මණ රාවණා රජතුමාගෙ නැගණියට අපහාස කල නිසාලු.හානික රාම අන්තිමේදි සීතාවට සලකන විදිය ගොඩක් වැරදි.ආ..මෙන්න මෙයත් ඇවිත්.ගොඩ කාලෙකින්.මුලින්ම බැලුවෙ ඒකද?
ඒක බලන්න වෙලාවක් යන්නෙ නෑ. නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙලාවක් මම නාස්ති කරන කාලයට සාපේක්ෂව.
ස්තුතියි.ඔයා එනකල් විතරයි.ඊට පස්සෙ ඔයා මට වඩා පොස්ට්ස් දායිනෙ.![]()
මමත් රාවනාට රාමට වඩා ආසයි.
හින්දුන් සලකන විදියට රාමත් දෙවි කෙනෙක්.![]()

රාමා සුරයෙක්ලු.
රාවණා ගැන අපේ මිනිස්සු තුලත් වැරදි ආකල්ප ඇති කරල තියෙන්නෙ 

මූට ඔන්ලයින් එන්ඩ වෙලාවත් නෑලු ඒත් පෝස්ට් ගාන ගනන් කරන්ඩ නම් වෙලාව තියෙනව අනේමන්ද![]()
![]()

ඒක බලන්න වෙලාවක් යන්නෙ නෑ. නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙලාවක් මම නාස්ති කරන කාලයට සාපේක්ෂව.