තොපි කුමට ආවෙහුද පන්සල්

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
ඇත්තටම බෞද්ධ කම තියෙන්න ඕනෙ හදවතේ මිසක් භෞතික පෙනුමෙන් නෙමෙ..අද කාලයේ සමහර බෞද්ධයො ගැන කියන අපූරු නිර්මානයක්...මගෙන් සුභ පැතුම්....:):):)
thanks dear.......:yes::yes:
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඔවුන් නැතිනම් කාටද යමක් දී පින් ලබා ගන්නේ...

ඔබේ එඩිතර විමසුමට මගේ ආචාරය සොයුරිය.
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    කිලිටි සිතෙන් පින් කරාට වැඩක් නැ
    ,
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මේ දවස්වල එළකිරියේ වෙන දේවල් බැලුවම ඇත්තටම කළකිරෙනවා....අනිත් ආගම් වලත නිගරු කරන්න කියල කිසිම ආගමක කියල නෑ.....අපි හැමෝම ඇස් මස් ලේ තියෙන මිනිස්සු......

    වැදගත් නිර්මානයක් නිෂා....

    ඔයට ජය.....
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    මටත් ඇත පැනයක්
    තිස් දහසක කසි සිවුරට
    මුවා වි ජාතිවාදය අවුස්සන
    විදී බැස පෘතක්ජනයන් හා
    උරෙන් උර ගැටි
    වියරැ සේයාවෙන්
    ටෙලිවිෂන් බණ තෙපුලන
    මොවුන්ට දණ නමා
    කුමට වැන්දාද
    සිල්වත් නුඹ...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    ඔවුන් නැතිනම් කාටද යමක් දී පින් ලබා ගන්නේ...

    ඔබේ එඩිතර විමසුමට මගේ ආචාරය සොයුරිය.
    bohoma isthuthi mdee...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මේ දවස්වල එළකිරියේ වෙන දේවල් බැලුවම ඇත්තටම කළකිරෙනවා....අනිත් ආගම් වලත නිගරු කරන්න කියල කිසිම ආගමක කියල නෑ.....අපි හැමෝම ඇස් මස් ලේ තියෙන මිනිස්සු......

    වැදගත් නිර්මානයක් නිෂා....

    ඔයට ජය.....
    oya kiyana de aththa...thanks zurie...
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    මටත් ඇත පැනයක්
    තිස් දහසක කසි සිවුරට
    මුවා වි ජාතිවාදය අවුස්සන
    විදී බැස පෘතක්ජනයන් හා
    උරෙන් උර ගැටි
    වියරැ සේයාවෙන්
    ටෙලිවිෂන් බණ තෙපුලන
    මොවුන්ට දණ නමා
    කුමට වැන්දාද
    සිල්වත් නුඹ...
    budu hamuduruwoth kiyala thiyenawane yaluwe kawada hari sasanaya thula a wage pirisak bihiwenawa kiyala...me nirmanaya a pirisa gana nevi...oyath lassanata liyala thiyenawa yaluwe...:yes:thanks....
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :lol:අපූරු නිර්මාණයක් සොයුරිය....
    වර්තමාණය වෙද්දි බොහෝදෙනෙක් නමට පමණක් තමන්ගෙ ආගම අදහන්නන් බවට පත්වෙලා....මං හිතන්නේ ඔබේ නිර්මාණය බෞද්ධයන්ට පමණක්ම නෙමෙයි අනිත් අයගෙනුත් අහන්න ඕන ප්‍රශ්නයක්.....දැන් දැන් මේ දකින්න ලැබෙන දේවලුත් සමග....:)

    සුභ පැතුම් ඔබේ සාර්ථකත්වයට....තව තවත් නිර්මාණ අප හමුවේ තබන්නට සොයුරියට ජය...!!!!
     
    thank you sooo much friend...