thanks dear.......ඇත්තටම බෞද්ධ කම තියෙන්න ඕනෙ හදවතේ මිසක් භෞතික පෙනුමෙන් නෙමෙ..අද කාලයේ සමහර බෞද්ධයො ගැන කියන අපූරු නිර්මානයක්...මගෙන් සුභ පැතුම්....![]()


bohoma isthuthi mdee...ඔවුන් නැතිනම් කාටද යමක් දී පින් ලබා ගන්නේ...
ඔබේ එඩිතර විමසුමට මගේ ආචාරය සොයුරිය.
oya kiyana de aththa...thanks zurie...මේ දවස්වල එළකිරියේ වෙන දේවල් බැලුවම ඇත්තටම කළකිරෙනවා....අනිත් ආගම් වලත නිගරු කරන්න කියල කිසිම ආගමක කියල නෑ.....අපි හැමෝම ඇස් මස් ලේ තියෙන මිනිස්සු......
වැදගත් නිර්මානයක් නිෂා....
ඔයට ජය.....
budu hamuduruwoth kiyala thiyenawane yaluwe kawada hari sasanaya thula a wage pirisak bihiwenawa kiyala...me nirmanaya a pirisa gana nevi...oyath lassanata liyala thiyenawa yaluwe...මටත් ඇත පැනයක්
තිස් දහසක කසි සිවුරට
මුවා වි ජාතිවාදය අවුස්සන
විදී බැස පෘතක්ජනයන් හා
උරෙන් උර ගැටි
වියරැ සේයාවෙන්
ටෙලිවිෂන් බණ තෙපුලන
මොවුන්ට දණ නමා
කුමට වැන්දාද
සිල්වත් නුඹ...
thanks....
අපූරු නිර්මාණයක් සොයුරිය....





thanks ayya comment kalata..rips nam natath kamak na comment 1 watinawane....Hemadaamath wageee meekath Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak Lassanai nangiyo......
Rep denda bee lu... ikmantama Rep dennan ok...![]()

thank you sooo much friend...අපූරු නිර්මාණයක් සොයුරිය....
වර්තමාණය වෙද්දි බොහෝදෙනෙක් නමට පමණක් තමන්ගෙ ආගම අදහන්නන් බවට පත්වෙලා....මං හිතන්නේ ඔබේ නිර්මාණය බෞද්ධයන්ට පමණක්ම නෙමෙයි අනිත් අයගෙනුත් අහන්න ඕන ප්රශ්නයක්.....දැන් දැන් මේ දකින්න ලැබෙන දේවලුත් සමග....
සුභ පැතුම් ඔබේ සාර්ථකත්වයට....තව තවත් නිර්මාණ අප හමුවේ තබන්නට සොයුරියට ජය...!!!!