මූට ඔන්ලයින් එන්ඩ වෙලාවත් නෑලු ඒත් පෝස්ට් ගාන ගනන් කරන්ඩ නම් වෙලාව තියෙනව අනේමන්ද![]()
අනේමන්ද බොරුවෙන්ඩත් පුලුවන් ඉතින් මේ තියෙන දේවල් දැක්කහම.රාවනාගෙ අහස්යානා ගැනත් කියෙනව්වද?

මල්ලි ඔයාගෙ a + b + c ගාන හදල දැම්ම දැක්කනේද ඒක ?



රාවණා සීතාව පැහැරගෙන ආවෙ රාම සහ ලක්ෂ්මණ රාවණා රජතුමාගෙ නැගණියට අපහාස කල නිසාලු.හානික රාම අන්තිමේදි සීතාවට සලකන විදිය ගොඩක් වැරදි.
නෑ ඒක ගැන නම් කියෙව්වෙ නෑ.නිදානෙ ගැන අහුවම මට ඒ පොස්ට් එක ගැන තිබුනු විස්වසෙ නැති උනා.මම නම් ඔය නිදන් ගැන විස්වාස කරන් නෑ.ඔහොම එකක් තිබුනත් අපෙ රටේ ඉන්න හොරු ටික දැනටමත් ඕක හරලා ඇති.බුදු පිලිම වල ඇස්,හිස් හාරන එකේ ඕක උන්ට මහ වැඩක්ද.
පස්සෙ අනිකත් කියවන්නම්.![]()

ඇයි එහෙම කියන්නේ. ඒ කාලේ තිබුනෙ දැන් තියෙනවට වඩා ගොඩක් වෙනස් තාක්ෂනයක් මම හිතන විදියට. ඒ දෙවල් දැන් අපි දන්න දේවල් වලින් පැහැදිලි කරන්න අමාරුයි.. ඔය දඩුමොණරය කියාන්නෙ සමහරවිට සුපිරි සන්නායකවල ක්රියාවලියට වගේ දෙයක් වෙන්න ඇති මම හිතන්නෙ.මම කියන්නෙ ඒක නෙමෙයි.. ඒත් ඒ වගේ දෙයක් වෙන්න ඕන.
නිධන් උනත් අපිට හිතන්නවත් අමාරු ක්රමයකට තැම්පත් කලා වෙන්න පුලුවන්. මොකද මේ කාලය අපි දන්න රජ කාලෙටත් වඩා ගොඩක් පරණයි.

රාමා සුරයෙක්ලු.
රාවණා ගැන අපේ මිනිස්සු තුලත් වැරදි ආකල්ප ඇති කරල තියෙන්නෙ
ඒක බලන්න වෙලාවක් යන්නෙ නෑ. නොසලකා හැරිය හැකි තරම් කුඩා වෙලාවක් මම නාස්ති කරන කාලයට සාපේක්ෂව.
![]()













නාසයයි කන් දෙකයි කැපුව කියලා වගෙයි මතක. අසුරයො (මම දන්න විදියට තරමෙ යක්ෂ ගෝත්රිකයො එහෙම නැත්නම් යක්ශයො අදහපු අය) සුරයො (දේව ගෝත්රිකයො) තරම් ලස්සන නෑ ලුනෙ,ඔවු.අග්නි පරික්ශාව නේද.
මට රාමයනය ටිකක් මතකයි.මොනා කරලද අපහාස කරලා තියෙන්නෙ?
ඒ දේවල් නිසා ඇති උන ගැටලුවක්නෙ ඕක.
මොනව උනත් අපේ කෙනෙක් නේ.හ්ම්ම් ඒකත් එහෙමද
ඒකතමා මීටපස්සෙ අපි රාවනාට ඩෙවිකෙනෙකුට වගේ සලකන්න ඕනෙ. Yasho ඔයා මීටපස්සෙ බුදුන් වදින තැන රාවනාගෙ රූපෙකුත් තියාගන වැදුම් පිදුම් කරන්න ඕනෙ.![]()
ඔය අපේ අය අදහන දෙවිවරු අපිට අයිති නෑ. ඒ අය පහල උන විදිය සහ තවත් කථා මම දන්නවා. නමුත් සදාචාරමය ගැටලු නිසා සහ ආගමික සහජීවනය ආරක්ෂා කිරීම උදෙසා මම ඒවා මෙහි පල නොකරමි.
As a buddhist I respect other religions.
So I will not post them in here.
But If u are interested plz read the books written by "Abraham T kovoor" 
ඇයි එහෙම කියන්නේ. ඒ කාලේ තිබුනෙ දැන් තියෙනවට වඩා ගොඩක් වෙනස් තාක්ෂනයක් මම හිතන විදියට. ඒ දෙවල් දැන් අපි දන්න දේවල් වලින් පැහැදිලි කරන්න අමාරුයි.. ඔය දඩුමොණරය කියාන්නෙ සමහරවිට සුපිරි සන්නායකවල ක්රියාවලියට වගේ දෙයක් වෙන්න ඇති මම හිතන්නෙ.මම කියන්නෙ ඒක නෙමෙයි.. ඒත් ඒ වගේ දෙයක් වෙන්න ඕන.
නිධන් උනත් අපිට හිතන්නවත් අමාරු ක්රමයකට තැම්පත් කලා වෙන්න පුලුවන්. මොකද මේ කාලය අපි දන්න රජ කාලෙටත් වඩා ගොඩක් පරණයි.
![]()
ආ ලොක්කාඅහ්... ලොක්කා![]()


ඔව් ඒකතමා.රාවනගෙ දඩුමොනරෙ රසදියෙන් යන එකක් කියල තමයි කියල තියෙන්නෙ මේකෙ. හොරුන්ට ගන්න පුලුවන් නිදානත් තියෙනව බැරි නිදානත් තියෙනව. පොඩි පොඩි නිදාන තමයි ගොඩක්ම හොරු ගන්නේ. අනික හාරලතියෙන හැමතැනකින්ම උන්ට නිදාන හම්බවෙලත් නෑ.


.

.

.


ආ ලොක්කා
කාලෙකින්
ප්ලීස් බී කයින්ඩ් ඉනෆ් ටු රිසර්වඩ් අ පෝස්ට් ඔන් හන්ඩ්රඩ් ඇන්ඩ් නයින්ටි ෆස්ට් පේජ් ෆොර් ද නෙක්ස්ට් සමරි
![]()



never////////////////////////










" හුදු යක්ෂ සේනාව සන්ථාපයෙන් ඈවිලී ගිය හෙළයේ අග රජ වීමේ බල කුම්මැහිකමෙන් කත් අදිමින් වූත් විභිෂණ හෙතෙම තම අයියණ්ඩිය බින්දුමය සළකුණකින් දොරගුලු ලන්නා සේ සහසුගත වජ්රායුදය පැදුරට හොරා පිරමුසු කළේය.
එකෙණෙහි රාවණා හෙළ ජනනිය තොළ ගෑවේය.
එසේ වන්නේ කිම්දැයි හෙතෙම නොදත්තේය."
If I was there.. I will fight against rama with Rawana.![]()
first of all I will kill wibishana. හැමදාම ලංකාව පැරදුනේ පාව දෙන එකෙක් නිසානේ.



මොකද්ද ඇත්තටම මේකෙ තේරුම?