BAN gazaly !!

Status
Not open for further replies.

~~~~

Member
Apr 19, 2010
765
56
0
කට්ටියටම සුබ උදෑසනක්....... මොකෝ බන් ආසාවට වත් එකෙක් මට රිප්ලයි කරන්නෙ නැත්තෙ?:(
 
  • Like
Reactions: Zeus
සතුටු වෙලා වැඩක් නෑ .... වටිනා මිනිස්සු කීප දෙනෙක්ම ජීටී නැති කරගත්තා....
සමහරවිට මේකට එන්න ඉන්න කෝටියකට වඩා උන් වටින බව පස්සෙ තේරේවි....
ඔබසියලු දෙනාට ජය
 
  • Like
Reactions: Zeus
gazaly, You have failed to respond to my questions and give proper answers about your actions. sorry but You are banned! :yes:
ලොකු සටනකින් පස්සෙ යුතුකමක් කලා (කරන්න හවුල් වුනා)කියන සතුට ආවා.ස්තුතියි!:yes::)(ඒ මගේ හිතට දැනුන සතුට මිස මම කල දෙයක් නොවේ):D
විශේෂ සටහන-,උපරිම ළෙන්ගතුකම ගරාවැටෙද්දී,අධික සිත් වේදනාවට ලියූ ලිපියට සමාව අයදින අතරම මින් ඉදිරියට ඉතාම සරළ (ඵළක් නැති නිසා,වාද විවාද-තර්ක විතර්කවලට හවුල් නොවන)සාමාජිකාවක් ලෙස පමණක් හැකි විටක සහබාගීවීමට තීරණය කලා.
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,869
    1,379
    113
    Live in EARTH
    උඹ මචං මැක්සා විදියට ඔය අහගන්න යන්නෙ මචං
    නිකං නෙවෙයි ගෑණු කටකින් උඹ ඔය බ්‍රෝ කියන කෙනා සිස් කෙකෙන්ක්
    සිංහල ජාතිය ගාඑන මෙයාගෙ තියෙන දැනුම බලාගන්න ඕනෙ නම් මේ thread එක බලන්න
    අපි හැමෝම හෝඩියෙ උං කියල උඹටම හිතේවි


    http://www.elakiri.com/forum/showthread.php?t=216360&goto=newpost
    --------------

    ANyway this thread about gazaly future in EK so stick to the point plz :)

    mulinma mata sama wenna oyata bro.. kiyala kiwwata.. n mata kothanakadiwath uwamanawak unee naa oyata apahasayak karanna.

    ape danuma godak adu tamai.oya tread 1ka mama kiyawalath thiyanawa.mama sinhala jathiya ganath adambara wenawa.namuth sahoodaree methana prashnaya unee jathiyada agamada? Jathiya hama tanadima agamata samana wenne na needa? eda hitiya naga yaksha wagee gothrath sinhala jathiya unata eyalage mul agama buddagama nemai needa?
    atthatama mata maa dee gataluwak nisai ahanee.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    උන ගැන කාත කරල වැඩක් නැ... ඔය වගෙ එවුන් තමයි සුද්දට රට පාවල දුන්නෙත්... තමනගෙ වසියට ඇරෙන කටවල් ඔව... ඔව ඔබන්න ඔනෙ බොක්කු කටක :frown:


    ඒකනේ එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී ඕනතරම්...:yes:
    ඔහොම හිතන එක නම් මැකුවත් නවතින්නේ නැති වෙයි....

    සුබ රැයක් සහෝදරයා
    බුදු සරණයි
    :)
     

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    ඒකනේ එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී ඕනතරම්...:yes:
    ඔහොම හිතන එක නම් මැකුවත් නවතින්නේ නැති වෙයි....

    සුබ රැයක් සහෝදරයා
    බුදු සරණයි
    :)

    අනිවාර්යෙන් මැකුවත් බැ තමයි :no:
    රට ජාතිය ගැන කතා කරල බැන් වෙච්ච මෙ සයිට් 1ක හැර ගිය හැමොටත්, ඔබටත්
    බුදු සරණයි
    සුබ රැයක් සහො:)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    yeah man ..don't feel the least bit of happiness..to think how many ppl had to get banned or leave until gtrz got his head around to banning gazali :( kudos to them
    i told everyone i know gazaly was wrong and i told them how i am gonna solve this issue.

    I tried my best not to ban anyone for 2 days how much they insult me and elakiri. But when you keep silent its going over the limit.
    And people tried to influence my actions and force what they want.

    Really sorry to all who got banned. I respect everyone of you who did something special to ElaKiri and supported it in some other way.
    I have no hatred with any of you for what you did. You got banned for your own actions.
     
    Status
    Not open for further replies.