BAN gazaly !!

Status
Not open for further replies.

Rifqa

Member
Apr 11, 2010
156
19
0
WTF ?? you left islam at midnight because gazaly got banned ??
I dont know of I should just LOL or ROTFLMAO
:lol:

No..because I was able to realize that humans are superior than imaginary gods.:D:D:D

by the way, where is amila:(:(:( seems like he is not coming to this site anymore..:(
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mulinma mata sama wenna oyata bro.. kiyala kiwwata.. n mata kothanakadiwath uwamanawak unee naa oyata apahasayak karanna.

    ape danuma godak adu tamai.oya tread 1ka mama kiyawalath thiyanawa.mama sinhala jathiya ganath adambara wenawa.namuth sahoodaree methana prashnaya unee jathiyada agamada? Jathiya hama tanadima agamata samana wenne na needa? eda hitiya naga yaksha wagee gothrath sinhala jathiya unata eyalage mul agama buddagama nemai needa?
    atthatama mata maa dee gataluwak nisai ahanee.

    මචං මේක මුලින් පටන්ගත්තෙ ඉස්ලාම් ආගම ප්‍රශ්න කිරීමෙන් එක නිර්දය ලෙස අවමන් කිරීමදක්ව දුර දිග ගියා ආගම් දෙකටම දෙපැත්තෙන්ම සෑහෙන්න මඩ වැදුනා ඒකට මැද්දට පැනපු ගසාලි ආගමත් එක්කම සිංහල ජාතියත් අල්ල්ල හොඳ කතා ටිකක් කිව්වා. මේ ගැන අපි කතාව නවත්තමු මචං
    මාත් උඹට අපහාස කරන්න හැදුවෙ නෑ. නමුත් එක දෙයක් කොල්ලො
    ලෝකය ඔය පොත් පත් වල තියෙන ජාතියේ පුංචි කාලෙ අපේ අම්මල තාත්තල සීයල ආච්චිල කියල දුන්න තරම් සුන්දර සමගියෙන් පිරුණු තැනක් නෙවෙයි ඒක ට්ඒරුම්ගන්න ඩිංගක් ඇස් ඇරල අපිම බලන්න ඕනෙ :)

    අපි මේ සාකච්ඡාම මෙතනින් නවත්තමු මචං :D උඹට කියන්න තියෙන දෙයක් කියන :D

    ( මම නෙවෙයි ගෑණු අමල්ක අක්ක ;) )
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    yeah...but amaru karayo gama awlai...:D
    amuthuma rudawalne thiyenne memberlslata...:D

    he hee...they just point at others...:lol:
    EK is far better without them as i noticed...:rofl:

    Ilangata ena prashna mechchara dura diga noya beraganna puluwan unoth wada honda..nathnam EK ekath ekka epa wenawa..
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මචං මේක මුලින් පටන්ගත්තෙ ඉස්ලාම් ආගම ප්‍රශ්න කිරීමෙන් එක නිර්දය ලෙස අවමන් කිරීමදක්ව දුර දිග ගියා ආගම් දෙකටම දෙපැත්තෙන්ම සෑහෙන්න මඩ වැදුනා ඒකට මැද්දට පැනපු ගසාලි ආගමත් එක්කම සිංහල ජාතියත් අල්ල්ල හොඳ කතා ටිකක් කිව්වා. මේ ගැන අපි කතාව නවත්තමු මචං
    මාත් උඹට අපහාස කරන්න හැදුවෙ නෑ. නමුත් එක දෙයක් කොල්ලො
    ලෝකය ඔය පොත් පත් වල තියෙන ජාතියේ පුංචි කාලෙ අපේ අම්මල තාත්තල සීයල ආච්චිල කියල දුන්න තරම් සුන්දර සමගියෙන් පිරුණු තැනක් නෙවෙයි ඒක ට්ඒරුම්ගන්න ඩිංගක් ඇස් ඇරල අපිම බලන්න ඕනෙ :)

    අපි මේ සාකච්ඡාම මෙතනින් නවත්තමු මචං :D උඹට කියන්න තියෙන දෙයක් කියන :D

    ( මම නෙවෙයි ගෑණු අමල්ක අක්ක ;) )
    :P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    So, twisted, where were we ?
    oh yeah, typing in English. As I was saying its faster to read and write in English.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    i told everyone i know gazaly was wrong and i told them how i am gonna solve this issue.

    I tried my best not to ban anyone for 2 days how much they insult me and elakiri. But when you keep silent its going over the limit.
    And people tried to influence my actions and force what they want.

    Really sorry to all who got banned. I respect everyone of you who did something special to ElaKiri and supported it in some other way.
    I have no hatred with any of you for what you did. You got banned for your own actions.

    there's no point in arguing with you anymore :) so lets just call it quits....i would have loved to request you to lift their bans but even if you do, i don't think those members who are banned or left would like to come here anymore..that's really a loss to this site and to us..but at least im glad this gazali thing got over with ..thank you and good night. :yes: no offense meant to you or to this site thru anything ive said tonight.
     

    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    Methana thawa awul daanathiwa aapu athak balaagena yanawada????:eek:

    හැමෝටම අයිතියක් තියනවා තමන් ගෙ මතය කියන්න... අහන් ඉන්න අමාරු නම් ඔය සහොදරයට යන්න පුලුවනි
     
    Status
    Not open for further replies.