SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ppsaman

Member
Dec 17, 2007
111
0
0
ME SASARA DANAWWE
ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සැපට වැඩුණු කය පොළෙවට දිරා යති
අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැළුනාම
ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
ග‍ඟේ මහිම නැති වෙයි දිය සිඳුනාම
දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොඳ බීම මව්ගේ කිරි බීම
දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

කන බොන කෑම තනියම වළදන්න එපා
අසරණ කෙනෙකු ආ විට එලවන්න එපා
අනුවන කමින් පව් සිදු කරගන්න එපා
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

index11.jpg

ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යති
සුනිල් එදිරිසිංහ


Gangata kapana Ini
Sunil Edirisinghe

THANK BRO MAMATH ME SINDUWA GATTHA;););););)
 

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
*නෙක උයන් වතු මැදින්
*පරවුනු මල් වල සුවඳ අතීතය
*සිලිලාර සිත+මුතු ලතා සිනහා පොකුරු පා
(අතුල අදිකාරි)
*ආවා පෙම්වතා

මේ සින්දු දෙන්න පුලුවන්නම් මල් මසුරන් කිව්වා ඕන්..!!!
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    සෙනෙහේ බැදී එදා
    සැනසුම් සුවේ පතා
    අප ළං වෙලා වුන් නිසා
    ලෝකයේ බොහො දෙනා
    කී කතා ඇසේ...........

    Senehe Bandee Eda - Rukantha

     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    *නෙක උයන් වතු මැදින්
    *පරවුනු මල් වල සුවඳ අතීතය
    *සිලිලාර සිත+මුතු ලතා සිනහා පොකුරු පා
    (අතුල අදිකාරි)
    *ආවා පෙම්වතා

    මේ සින්දු දෙන්න පුලුවන්නම් මල් මසුරන් කිව්වා ඕන්..!!!


    Awa Pemwatha - Jothi & Sujatha

     
    • Like
    Reactions: Meeeharaka

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    *නෙක උයන් වතු මැදින්
    *පරවුනු මල් වල සුවඳ අතීතය
    *සිලිලාර සිත+මුතු ලතා සිනහා පොකුරු පා
    (අතුල අදිකාරි)
    *ආවා පෙම්වතා

    මේ සින්දු දෙන්න පුලුවන්නම් මල් මසුරන් කිව්වා ඕන්..!!!

    NEKA UYAN WATHU MEDIN
    PRADEEPA - AMARASIRI

     
    • Like
    Reactions: Meeeharaka

    kkumara55

    Member
    Nov 26, 2009
    1,134
    92
    0
    srilanka
    *නෙක උයන් වතු මැදින්
    *පරවුනු මල් වල සුවඳ අතීතය
    *සිලිලාර සිත+මුතු ලතා සිනහා පොකුරු පා
    (අතුල අදිකාරි)
    *ආවා පෙම්වතා

    මේ සින්දු දෙන්න පුලුවන්නම් මල් මසුරන් කිව්වා ඕන්..!!!

    PAWUNU MAL WALA

    SUJATHA ATHTHANAYAKA


     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මට රූකාන්ත ගුනතිලක මහත්මා ගයන කරන ''අන්ගනාවෝ'' කියන ගීතය හොයල දෙන්න පුළුවන් ද?
     
    Last edited:

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    "" ...Jeewithema kapa kalaama adare namin,
    Wen noweema lan wa inna puruwe pemin.... ""

    ithuru words nan danne na.. kawru hari help karanna..plzzz...


    Me Song Eka Hoyala Denna Puluwan Nam....Shashika Nisansala Kiyanawa Wage Mathakai
     

    pleasewait

    Member
    Apr 11, 2010
    60
    3
    0
    ANE MAGE SINDU NADDOOOOOOO????:oo::oo:

    mata me sindu tikath hoyala denna puluwanda?????????????
    1. naw nagila awidin- edward, uresha

    2. nil ahasata tharu koinda ("nil ahasa oba" tele drama song)
    3. mama daiwaye diyani- gaikawage nama harshani wage mathaka
    4. noriko san- diulgane
    5. ahasa kaluwarai ( "sanda amawakai" tele drama song)

    thnkx.... kalin dunna ewatath thnx....
     
    Status
    Not open for further replies.