credit on mobile

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:lol: මොබිටෙල් චා කවුරු මොනා කිව්වත් පාවිච්චි කරනකොට ඔය දෙකේ වෙනසක් තියෙනවා :nerd:

මම කාලයක් dual sim use කලා ඔව් මොබිටෙල් netwrk එක ටිකක් චා තමයි ඩයලොග් වලට වඩා.. තනි සිම් එක උනත් තාමත් මොබිටෙල් තමයි.. උපහාරෙ නිසා තියන් ඉන්නවා
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ඊයෙ දාපු සල්ලි ඉවරයි, අද දාපුවයින් 70.14ක් ඉතුරුයි