credit on mobile

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    :lol: මොබිටෙල් චා කවුරු මොනා කිව්වත් පාවිච්චි කරනකොට ඔය දෙකේ වෙනසක් තියෙනවා :nerd:

    මම කාලයක් dual sim use කලා ඔව් මොබිටෙල් netwrk එක ටිකක් චා තමයි ඩයලොග් වලට වඩා.. තනි සිම් එක උනත් තාමත් මොබිටෙල් තමයි.. උපහාරෙ නිසා තියන් ඉන්නවා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඊයෙ දාපු සල්ලි ඉවරයි, අද දාපුවයින් 70.14ක් ඉතුරුයි