GLOBLE GSM MAHARAGAMA

amila325

Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    hafoi oka hena famous cn ekakne :P :P.... maharagama policiye unta wenawama peminili pothakuth thiyenawa :P :P....
    hebei ithin man ungen dan 2years witara wenawa card reader ekak aragena thama weda :P :P....
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Hapooo oke aythi karayath maha jara yakek..... Jara badu minissunta wikunanawa. Maharagama marayo thiyagena inne. Api waraddak kiyagena giyoth apita case. Maha epama karapu thanak. Danda mee gana paminili labila thiyenne. Ape rate loku loku putu wala ayath mewata hawul. Mokada e ayata shop eken jarawa labenawane.................
     

    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    Apo okata yannepa..maha hora spot ekak...okkama singapore wala thiyena 1$ shop walin bala badu genath mehe wikunanne...anika okata giyoth mokak hari kunu godak un ange gahannamai try eka :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ඔය ග්ලෝබල් කාරයා බින්දුවේ ඉඳලා උඩට ආපු එකෙක්. නමුත් අවාසනාවකට ඔය කථාව ඇත්ත.. මම දන්න කීපදෙනෙක්ටත් උන්ගෙන් බඩු අරන් කේස් වුනා.. අපරාදේ සිංහල මනුස්සයෙක්ගේ ව්‍යාපාරයක්. අපි හම්බ කඩ වලට යන්න එපා කියලා කොච්චර බැන්නත් වැඩක් නෑ සිංහල ව්‍යාපාරිකයෝ පිස්සු කෙලිනකොට..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නැකැත් රාල;16721964 said:
    ඔය ග්ලෝබල් කාරයා බින්දුවේ ඉඳලා උඩට ආපු එකෙක්. නමුත් අවාසනාවකට ඔය කථාව ඇත්ත.. මම දන්න කීපදෙනෙක්ටත් උන්ගෙන් බඩු අරන් කේස් වුනා.. අපරාදේ සිංහල මනුස්සයෙක්ගේ ව්‍යාපාරයක්. අපි හම්බ කඩ වලට යන්න එපා කියලා කොච්චර බැන්නත් වැඩක් නෑ සිංහල ව්‍යාපාරිකයෝ පිස්සු කෙලිනකොට..

    මම හිතුවේ ග්ලෝබල් GSM එකත් තම්බියෙක්ගේ කියල මචන් . :):)