thanks Nadun ayya
apith yanna hitiye
eth amma kiwuwa yanna bayai kiyala
August wala wath yanna ona
Rep 5+
yanna nam awulak na e patte.. api kalinuth giya 2002/2003 da kohedo

thanks Nadun ayya
apith yanna hitiye
eth amma kiwuwa yanna bayai kiyala
August wala wath yanna ona
Rep 5+

MACHANNN..... KIYALA WADAK NAHAAAAAAAAAA AWSOME....!!! PATTA PATTA UPARIMAI....
බොහෝම වටින චායාරූප ටිකක් මල්ලි. ගොඩක් පින් . ඒ ව්අගෙම අපෙ අයට ගොඩක් වැදගත් වෙයි.
හරිම වටින පින්තූර ටිකක් නදුන්
ඒ පලාත කොච්චර ලස්සනද කියලා අදනෙ හරියටම දැකගත්තෙ
ඉඩක් ලැබුණම යන්නම ඕනෙ
ස්තුතියි තොරතුරු වලට
මුහුදෙ නාන සිහියෙන් හිටපු නිසා ඒකත් අමතක උනා
අපරාදෙඅහ්.. මමත් දෙපාරක්ම ගියා.. ඒත් ඔය හැම තැනටම ගියේ නෑ.. නිලාවේලි නම් නියමයි.
අම්පාර පැත්තෙ එහෙමත් ගියොත් ආරුගම් බේ,කුමන එහෙමත් යන්න පුලුවන් දැන්..![]()
මමත් ගිය පලවෙනි සැරේ මේ ඔක්කොම තැන් වලට ගියෙ නෑ.. ආරුගම් බේ,කුමන පැත්තට මම ගිහින් නෑ, යන්න ඕනෙ පැත්තක් 
පරෙවි දූපතට නම් මම ගිහින් නෑ. අපි ගිය කාලෙ හැම තැනම යන්න දුන්නෙ නෑ.මේ තැන් වලට අමතරව පරෙවි දූපත, උණුදිය උල්පත්, කන්තලේ ත් ගියාමමත් ගිය පලවෙනි සැරේ මේ ඔක්කොම තැන් වලට ගියෙ නෑ.. ආරුගම් බේ,කුමන පැත්තට මම ගිහින් නෑ, යන්න ඕනෙ පැත්තක්
![]()

කුමන, යාල වගේ පැති වල යනව නම් කදවුරකට තමයි යන්න ඕන.
ආරුගම් බේ, පාසි කුඩා එහෙමත් හොදයි. මම පාසි කුඩා නම් ගිහින් නෑ.ඒත් වීඩියෝ දැකල තියෙනවා.
පරෙවි දූපතට නම් මම ගිහින් නෑ. අපි ගිය කාලෙ හැම තැනම යන්න දුන්නෙ නෑ.
ආයිත් යන්න ලැබුනොත් හොදයි.කුමන, යාල වගේ පැති වල යනව නම් කදවුරකට තමයි යන්න ඕන.
ආරුගම් බේ, පාසි කුඩා එහෙමත් හොදයි. මම පාසි කුඩා නම් ගිහින් නෑ.ඒත් වීඩියෝ දැකල තියෙනවා.
![]()
boat එකෙ යන්නත් තියෙනවා ටිකක්
මුහුදෙ නාන්න පුලුවන්, හැබයි ටිකක් සෙනග.. ලංකා පටුන ගියාද? ගොඩක් විට යන්න නැතුව ඇති මොකද ටිකක් දුර තියෙන්නෙ, අනික කැඩිච්ච පාරක යන්න එපා උනා 