|| Trinco PHOTOS ||

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
බොහෝම වටින චායාරූප ටිකක් මල්ලි. ගොඩක් පින් . ඒ ව්අගෙම අපෙ අයට ගොඩක් වැදගත් වෙයි.
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම වටින පින්තූර ටිකක් නදුන්
ඒ පලාත කොච්චර ලස්සනද කියලා අදනෙ හරියටම දැකගත්තෙ
ඉඩක් ලැබුණම යන්නම ඕනෙ

ස්තුතියි තොරතුරු වලට
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
MACHANNN..... KIYALA WADAK NAHAAAAAAAAAA AWSOME....!!! PATTA PATTA UPARIMAI....

බොහෝම වටින චායාරූප ටිකක් මල්ලි. ගොඩක් පින් . ඒ ව්අගෙම අපෙ අයට ගොඩක් වැදගත් වෙයි.

11.gif
11.gif
11.gif
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හරිම වටින පින්තූර ටිකක් නදුන්
ඒ පලාත කොච්චර ලස්සනද කියලා අදනෙ හරියටම දැකගත්තෙ
ඉඩක් ලැබුණම යන්නම ඕනෙ

ස්තුතියි තොරතුරු වලට

ඔව්, හැබැයි ගොඩක්ම ලස්සන නිලාවැලි පැත්තෙ පින්තූර මට වඩිපුර ගන්න බැරිවුනා :( මුහුදෙ නාන සිහියෙන් හිටපු නිසා ඒකත් අමතක උනා :P අපරාදෙ
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අහ්.. මමත් දෙපාරක්ම ගියා.. ඒත් ඔය හැම තැනටම ගියේ නෑ.. නිලාවේලි නම් නියමයි.:yes:
අම්පාර පැත්තෙ එහෙමත් ගියොත් ආරුගම් බේ,කුමන එහෙමත් යන්න පුලුවන් දැන්.. :yes:
 
  • Like
Reactions: nadun07

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි නදුන් අය්යා :)
    නියම 4ටෝස් ටික :yes:

    රෙප් එකක් මගෙන්
     
    • Like
    Reactions: nadun07

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අහ්.. මමත් දෙපාරක්ම ගියා.. ඒත් ඔය හැම තැනටම ගියේ නෑ.. නිලාවේලි නම් නියමයි.:yes:
    අම්පාර පැත්තෙ එහෙමත් ගියොත් ආරුගම් බේ,කුමන එහෙමත් යන්න පුලුවන් දැන්.. :yes:

    මේ තැන් වලට අමතරව පරෙවි දූපත, උණුදිය උල්පත්, කන්තලේ ත් ගියා :D මමත් ගිය පලවෙනි සැරේ මේ ඔක්කොම තැන් වලට ගියෙ නෑ.. ආරුගම් බේ,කුමන පැත්තට මම ගිහින් නෑ, යන්න ඕනෙ පැත්තක් :yes:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මේ තැන් වලට අමතරව පරෙවි දූපත, උණුදිය උල්පත්, කන්තලේ ත් ගියා :D මමත් ගිය පලවෙනි සැරේ මේ ඔක්කොම තැන් වලට ගියෙ නෑ.. ආරුගම් බේ,කුමන පැත්තට මම ගිහින් නෑ, යන්න ඕනෙ පැත්තක් :yes:
    පරෙවි දූපතට නම් මම ගිහින් නෑ. අපි ගිය කාලෙ හැම තැනම යන්න දුන්නෙ නෑ.:(
    ආයිත් යන්න ලැබුනොත් හොදයි.:)කුමන, යාල වගේ පැති වල යනව නම් කදවුරකට තමයි යන්න ඕන.:yes:ආරුගම් බේ, පාසි කුඩා එහෙමත් හොදයි. මම පාසි කුඩා නම් ගිහින් නෑ.ඒත් වීඩියෝ දැකල තියෙනවා.:yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පරෙවි දූපතට නම් මම ගිහින් නෑ. අපි ගිය කාලෙ හැම තැනම යන්න දුන්නෙ නෑ.:(
    ආයිත් යන්න ලැබුනොත් හොදයි.:)කුමන, යාල වගේ පැති වල යනව නම් කදවුරකට තමයි යන්න ඕන.:yes:ආරුගම් බේ, පාසි කුඩා එහෙමත් හොදයි. මම පාසි කුඩා නම් ගිහින් නෑ.ඒත් වීඩියෝ දැකල තියෙනවා.:yes:

    පරෙවි දූපත නම් යන්න වටින තැනක් :yes: boat එකෙ යන්නත් තියෙනවා ටිකක් :D මුහුදෙ නාන්න පුලුවන්, හැබයි ටිකක් සෙනග.. ලංකා පටුන ගියාද? ගොඩක් විට යන්න නැතුව ඇති මොකද ටිකක් දුර තියෙන්නෙ, අනික කැඩිච්ච පාරක යන්න එපා උනා :dull:

    ඔව් අර වගෙ පැත්තක camping යන්න තියෙනවා නම් එල