මටත් අපේ ගුරුතුමා කිව්වා. ඇස්. එම්. ඇස්. ගහන්න ගිහින් තිබුනු භාෂා හැකියාවත් නැති උනා.
මන්ද මෙය ලියා දක්වන්නක් වන බැවිනි.![]()
මටත් උනේ එසේය.දැන් අවුරුදු 3ක පටන් එසේය.
එහි ස්පීඩ් එක නම් අති ශිග්ර වී ඇති මුත් ලිවිමෙ හැකියාවට හෙන ගසා ඇත.
මටත් අපේ ගුරුතුමා කිව්වා. ඇස්. එම්. ඇස්. ගහන්න ගිහින් තිබුනු භාෂා හැකියාවත් නැති උනා.
මන්ද මෙය ලියා දක්වන්නක් වන බැවිනි.![]()
එහි ස්පීඩ් එක නම් අති ශිග්ර වී ඇති මුත් ලිවිමෙ හැකියාවට හෙන ගසා ඇත.
මට නම් ඇස්. එම්. ඇස්. ගහන්නේ මොබිටැල් අක්කා පමණක් නිසා ඇස්. එම්. ඇස්. යැවීමේ පුරුද්දක් නොමැත්....මටත් අපේ ගුරුතුමා කිව්වා. ඇස්. එම්. ඇස්. ගහන්න ගිහින් තිබුනු භාෂා හැකියාවත් නැති උනා.
මන්ද මෙය ලියා දක්වන්නක් වන බැවිනි.![]()


එසේ නම් පෙම ගැන රචනාවක් ලියා හුරුවන්නඔය දැරියට ගණිතය වැඩි වී ඇති බවක් හැගේ!!!
![]()

ඒක නම් ඇත්තය. මැයට විජ්ජා කුමරිය කියන්නේ එහෙයිනි.ඒක නම් ඇත්තය. මැයට විජ්ජා කුමරිය කියන්නේ එහෙයිනි.


මාගේ නම් සුපුරුදු පරිදි ලිවීමේ හැකියාව දිනෙන් දින වර්ධනය වී තිබේ....මටත් උනේ එසේය.දැන් අවුරුදු 3ක පටන් එසේය.එහි ස්පීඩ් එක නම් අති ශිග්ර වී ඇති මුත් ලිවිමෙ හැකියාවට හෙන ගසා ඇත.
![]()


මමද වසර 2ක පටන් එයට පුරුදු වී සිටිමි . එසේ වුවද දෙමව්පියන්ගේ මැදිහත්වීම නිසා සුපුරුදු සිම් පත අත් අඩංගුවේ ඇත. එසේ හෙයින් නැවතත් මාගේ භාෂාමය හැකියාව ඉක්මනින් වැඩි දියුණු වනු ඇත.මටත් උනේ එසේය.දැන් අවුරුදු 3ක පටන් එසේය.එහි ස්පීඩ් එක නම් අති ශිග්ර වී ඇති මුත් ලිවිමෙ හැකියාවට හෙන ගසා ඇත.
![]()


මට නම් ඇස්. එම්. ඇස්. ගහන්නේ මොබිටැල් අක්කා පමණක් නිසා ඇස්. එම්. ඇස්. යැවීමේ පුරුද්දක් නොමැත්....
යශෝ දැරිය සිතාසිටින්නේ මෙය මුවින් දොඩන් ස්ථානයක් බැව්ද?![]()

ඔබ එසේ සිතා සිටියාට මොබිටැල් යනු අක්කා කෙනෙක් නොව අයියා කෙනෙක් බව පැවසීමට සිදුවේ. ( කණගාටුවෙන් උනත්)
මමද වසර 2ක පටන් එයට පුරුදු වී සිටිමි . එසේ වුවද දෙමව්පියන්ගේ මැදිහත්වීම නිසා සුපුරුදු සිම් පත අත් අඩංගුවේ ඇත. එසේ හෙයින් නැවතත් මාගේ භාෂාමය හැකියාව ඉක්මනින් වැඩි දියුණු වනු ඇත.
ඔබ එසේ සිතා සිටියාට මොබිටැල් යනු අක්කා කෙනෙක් නොව අයියා කෙනෙක් බව පැවසීමට සිදුවේ. ( කණගාටුවෙන් උනත්)
![]()
අපිට නම් අක්කා කෙනෙකි 
ගණිතයට හෙන ගසපියව්!!!!!!!![]()



නියම අදහස.
අහෝ ඛේදයකි.. නාගයාට කුමක් සිදුවීද.මාගේ නම් සුපුරුදු පරිදි ලිවීමේ හැකියාව දිනෙන් දින වර්ධනය වී තිබේ....
මම හොඳ ළමයෙක් බව ඉන් පෙන්නුම් කෙරේ![]()


එය ගැන ලියන්නට ඇති සියල්ල ලියා හමාරය.එසේ නම් පෙම ගැන රචනාවක් ලියා හුරුවන්නඔය දැරියට ගණිතය වැඩි වී ඇති බවක් හැගේ!!!
![]()


ඒක නම් ඇත්තය. මැයට විජ්ජා කුමරිය කියන්නේ එහෙයිනි.


මට පෙනී යන්නේ ඔබට නම් මොබිටැල් එකේ අයියා කෙනෙක් ඇස්.ඇම්.ඇස්. ගසනා බවකි![]()
අපිට නම් අක්කා කෙනෙකි
![]()


නැත නැත,, වරෙක අක්කා කෙනෙක් කතා කරන අතර තවත් වරෙක අයියා කෙනෙක් කතා කරයි.මේ දෙපිට කාට්ටු වැඩේ නිසා මට මොබිටැල් එපා වී ඇත.

නියම අදහස.
අහෝ ඛේදයකි.. නාගයාට කුමක් සිදුවීද.![]()

එය ගැන ලියන්නට ඇති සියල්ල ලියා හමාරය.
මට ගනිතයට එතරම් දක්ශ නැත.
මා දැන් යායුතුය.
අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්රියක්.![]()

නැත නැත,, වරෙක අක්කා කෙනෙක් කතා කරන අතර තවත් වරෙක අයියා කෙනෙක් කතා කරයි.මේ දෙපිට කාට්ටු වැඩේ නිසා මට මොබිටැල් එපා වී ඇත.
![]()


නැත නැත.. අනූ මල්ලී බලෙන්වත් තරහා කරගත හැකි ආකාරයේ මිතුරෙකු නොවේ.. ඔබ බිය නොවන්න.මා දැන් යායුතුය.
අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්රියක්.![]()



කෙතෙක් වර්ධනය වී ඇත්දැයි කීවොත් විභායට ප්රශ්න පත්තරේ ඇති ගණන නොව වෙන ඉලක්කමක් ලියාගෙන ගාන සාදා තිබුනි![]()



අනු මලයාට වැරදි විජ්ජාවක් පෙන්වා ඇතැයි මට දැනේ,
සුභ රැයක් + හැපී මනෝ![]()






ඉක්ලීඩ්ගේතවත් යමක් කීවොත් ඉක්ලීඩ්ගේ ඇස් රතුවිය හැකි බැවින් මම නවතිම්![]()
![]()

යුක්ලීඩ් ද??
හප්පෝ.මහ කම්මලියෝ ටිකක්නේ.
.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්රබෝධමත්ව ඉන්න එපැයි.
![]()



මොනව වෙලාද මන්ද



මමද වසර 2ක පටන් එයට පුරුදු වී සිටිමි . එසේ වුවද දෙමව්පියන්ගේ මැදිහත්වීම නිසා සුපුරුදු සිම් පත අත් අඩංගුවේ ඇත. එසේ හෙයින් නැවතත් මාගේ භාෂාමය හැකියාව ඉක්මනින් වැඩි දියුණු වනු ඇත.![]()




1)අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්මොනව වෙලාද මන්ද
අනේ මටනම් එහෙම කිසිම ප්රශ්නයක් නෑ. තාම ෆෝන් එකේ කීබෝඩ් එක නොබලා වචනයක් වත් ටයිප් කරගන්න අමාරුයි.![]()


හ්ම්ම්...
: අනේ බබා.

අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්මොනව වෙලාද මන්ද
![]()

