අහෝ ගුරුතුමනි, කිමෙක්ද මේ අපගේ විද්‍යා පොතට සිදුවී ඇත්තේ...
ඔබතුමා මේ දිනවල කුමක් කළෙහිද ? විභාගය අවසන් වී ද?
ආ ළදරුව,අදින් සෙම අවසන් විය,විනාශය 3 වැනිදා

විද්‍යා පොත පෙම් පෙරලියක් වී ඇත්ද?

අහෝ ගුරුතුමනි, කිමෙක්ද මේ අපගේ විද්‍යා පොතට සිදුවී ඇත්තේ...
ඔබතුමා මේ දිනවල කුමක් කළෙහිද ? විභාගය අවසන් වී ද?


ආහ් සර්
පොඩි බඩුවක් දැන ගන්න හිටියෙ
අලුත් අයට පටන් ගන්නේ කොයි කාලෙද කියලා දන්නවද ඔයාගෙ යුනිය

ආ මළයො UGC එකෙන් recorrection ආවම තමා,යුනි එකනම් මැයි මැද ඉදන් ගන්න ලෑස්තී මං හිතේ![]()

මටද ඒ බවක් හැගී යයිආ ළදරුව,අදින් සෙම අවසන් විය,විනාශය 3 වැනිදා
විද්‍යා පොත පෙම් පෙරලියක් වී ඇත්ද?![]()
නෑ මට නම් ගර්ල් කෙනෙක් නෑ..දාගන්නත් නෙමේ
මට වැඩි ඉඩ තියෙන්නේ එහෙට නිසා ඇහුවේ![]()



අනේ එහෙම නෑ.ඒක දෙගොල්ලන්ගෙම ක්‍රිඩාවක්නෙ.නෙට්බෝල් වගේ නෙමේනෙ.මම හරිම ආසයි බැඩ්මින්ටන් වල්ට.එත් මම කරල නෑ ඒක.
![]()

ඒක ලේඩීස් ගේම් එකක් තමයි.
රගර්, ෆුට් බෝල්, ක්‍රිකට් තමයි මෙන්ස් ඒවා.
ඒක ඇත්ත මල්ලී. සසර කලකිරිලද මන්දා.මේකාලේ වගේ නම් හැම දේම එපා වෙන්න නැතුව ඇති කොයි කාලෙවත්..හ්ම්ම්ම්


ආ ළදරුව,අදින් සෙම අවසන් විය,විනාශය 3 වැනිදා
විද්‍යා පොත පෙම් පෙරලියක් වී ඇත්ද?![]()

එසේ නොවීය ගුරු උතුමනි.. අප කම්මැළියන් වී ඇත.

ඒක ලේඩීස් ගේම් එකක් තමයි.
රගර්, ෆුට් බෝල්, ක්‍රිකට් තමයි මෙන්ස් ඒවා.
![]()
එසේ නොවීය ගුරු උතුමනි.. අප කම්මැළියන් වී ඇත.
ඇති යාන්තම කට්ටියම ත්‍රෙඩ් එකට ආවා දැක්ක.![]()
උ.පෙ නම් නොවේ,ඒවා දන් දී හුගක් කළ් ය.ඒක තමා.මටත් එහෙමයි.මැයි මැද ?
හොඳයි හොදයි
මේ ජීවිතේ ඉවරයි..පාලුවෙන් කම්මැලි කමෙන් ඉඳලා තිත්ත වෙලා හිටියේ
තෑන්ක්ස් 4 ද ඉන්ෆෝ අය්යා
ි
මට දැන් අකුරු ඉස්සර වගේ ලියන්න බෑ.පුරුදු නැ වගෙ දැනෙනවා.

ඒක තමා.මටත් එහෙමයි.මට දැන් අකුරු ඉස්සර වගේ ලියන්න බෑ.පුරුදු නැ වගෙ දැනෙනවා.
![]()


මම විහිටුවට කීවේ අය්යා
ජස්ට් ඉග්නෝර් දැට්
මම යනවා එහෙනම් සුබ රැයක්
බුදු සරණයි හැමෝටම
ගිහින් එන්නම්![]()

එසේනම් මම එළ ගණන් කීපයක් දෙන්නම්ද ?උ.පෙ නම් නොවේ,ඒවා දන් දී හුගක් කළ් ය.


ඒත් ඔය බෝයිස්ල ඕනි තරම් ගහන්නෙ එතකොට.![]()

ඔහ් ගර්ල්ස්ලා ක්‍රිකට් ගහන්නෙ ඒ වගේ තමයි.
මොකද රවන්නේ
ප්‍රොබබිලිටි ඊස් නොට් සෝ හයි 4 මී![]()

අයි ඩෝන්ට් තින්ක් සෝ.. බී පොසිටිව් ඉන් තිස් කේස්.එසේනම් මම එළ ගණන් කීපයක් දෙන්නම්ද ?උ.පෙ නම් නොවේ,ඒවා දන් දී හුගක් කළ් ය.

අපොයි. මම යනවෝ......ඒක තමා.මටත් එහෙමයි.මට දැන් අකුරු ඉස්සර වගේ ලියන්න බෑ.පුරුදු නැ වගෙ දැනෙනවා.
![]()

මටත් එහෙම තමයි.
පෙම් කව ලියා අකුරු ලිවීමට හුරු වන්න දැරිය![]()
පෙම් කවි දැන් ඔල්ඩ් ෆැශන්ය.
හොදයි මලයා. නැවත මුණ ගැසෙමු.
මම විහිටුවට කීවේ අය්යා
ජස්ට් ඉග්නෝර් දැට්
මම යනවා එහෙනම් සුබ රැයක්
බුදු සරණයි හැමෝටම
ගිහින් එන්නම්![]()

මටත් අපේ ගුරුතුමා කිව්වා. ඇස්. එම්. ඇස්. ගහන්න ගිහින් තිබුනු භාෂා හැකියාවත් නැති උනා.පෙම් කව ලියා අකුරු ලිවීමට හුරු වන්න දැරිය![]()


මන්ද මෙය ලියා දක්වන්නක් වන බැවිනි.සියල්ලන්ම ලිඛිත වහරෙන් බස් තෙපලන්නේ මන්ද..![]()

මම විහිටුවට කීවේ අය්යා
ජස්ට් ඉග්නෝර් දැට්
මම යනවා එහෙනම් සුබ රැයක්
බුදු සරණයි හැමෝටම
ගිහින් එන්නම්![]()
පෙම් කවි දැන් ඔල්ඩ් ෆැශන්ය.
![]()
ඔය දැරියට ගණිතය වැඩි වී ඇති බවක් හැගේ!!! 