සෝමාවතී පුණ්යභූමියට ඉහල අහසේ පෙළහර

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    eka thama maath kiwe maath akunu gahana ekak erenna wena mukth dekke ne kiyala ..... somawathiyata godak durin akunu gahanne .. eke eliyai oya wetenne.. dura nisa akunu sadda ehenne ne..... ohoma sidi nm man anathwath dekala thiyenawa....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machan Mama Dakke Akunu Kotana Seen 1k.. Mama Hithanne Akunu kotanawa.. Ras Wihidenne naha.. :(

    eka thama maath kiwe maath akunu gahana ekak erenna wena mukth dekke ne kiyala ..... somawathiyata godak durin akunu gahanne .. eke eliyai oya wetenne.. dura nisa akunu sadda ehenne ne..... ohoma sidi nm man anathwath dekala thiyenawa....

    ow aei wage thamai penne !! :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අකුණු ගහනවා දැකලා තිබීබට..... මෙතන හොඳට බලන්න මෙ video එකේ විනාඩි 3.52 තිස්සේ එක දිගටම එළිය විහිදෙනවා ....එක තප්පරයක්වත් එළියක් නැතුව තියෙන්නෙ නෑ....මෙහෙම අකුණුත් ගහනවද..... මම මෙවට බුදු රැස් කියලා නම් කියන්නෙ නෑ..... ඒත් මෙතනට වඩින දෙවිදේවතාවන්ගේ එළි වෙන්න පුලුවන්.......නැත්නම් විස්තර කිරීමට අපහසු සිද්ධියකි.....
     
    :D:D meka nam gihillama winda ganna onaa neda ban ?? hena asawen inne yanna !! :)
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    අකුණු ගහනවා දැකලා තිබීබට..... මෙතන හොඳට බලන්න මෙ video එකේ විනාඩි 3.52 තිස්සේ එක දිගටම එළිය විහිදෙනවා ....එක තප්පරයක්වත් එළියක් නැතුව තියෙන්නෙ නෑ....මෙහෙම අකුණුත් ගහනවද..... මම මෙවට බුදු රැස් කියලා නම් කියන්නෙ නෑ..... ඒත් මෙතනට වඩින දෙවිදේවතාවන්ගේ එළි වෙන්න පුලුවන්.......නැත්නම් විස්තර කිරීමට අපහසු සිද්ධියකි.....

    නැත්තේ මොකද මම නං දැකල තියෙනවා ඔයිට වැඩ ගොඩ වෙලාවක් අකුණු ගහපු අවස්ථා ඕනි තරම
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    oya akunu ne ban! me wage scene eak wenna athi!

    අකුණු පහරකින් මිහින්තලේ මහා සෑයට හානි

    අනුරාධපුර - පර්ස්‌ කුරුණේරු

    මිහින්තලේ ප්‍රදේශයට ඊයේ (23 දා) සවස 5.00 ට පමණ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ඇතිවූ අකුණු පහරකින් ඓතිහාසික මිහින්තලේ රාජමහාවිහාරයේ මහා සෑයට හානි සිදුවේ.

    අකුණු සන්නායක ක්‍රියාත්මක නොවීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

    අකුණු පහරින් මහා සෑයේ තුන් වන පේසා වලල්ලේ අඩි 20 ක්‌ 25 ක්‌ පමණ කොටසක්‌ කැඩී ගොස්‌ ඇතැයි මිහින්තලේ රජමහා විහාරාධිකාරි අති පූජ්‍ය වලහාහැංගුන වැවේ ධම්ම රතන නාහිමියන් "දිවයින"ට පැවැසීය.

    අකුණු සන්නායක පද්ධති රජය මගින් නඩත්තු නොකිරීම මීට හේතුව බව ධම්මරතන හිමියෝ පැවසුහ.