~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මටත් අපේ ගුරුතුමා කිව්වා. ඇස්. එම්. ඇස්. ගහන්න ගිහින් තිබුනු භාෂා හැකියාවත් නැති උනා.:D:D

මන්ද මෙය ලියා දක්වන්නක් වන බැවිනි.:nerd:

මටත් උනේ එසේය.දැන් අවුරුදු 3ක පටන් එසේය.:yes:එහි ස්පීඩ් එක නම් අති ශිග්‍ර වී ඇති මුත් ලිවිමෙ හැකියාවට හෙන ගසා ඇත.:lol:
 
nagaya

Member
Mar 18, 2007
12,671
194

මට නම් ඇස්. එම්. ඇස්. ගහන්නේ මොබිටැල් අක්කා පමණක් නිසා ඇස්. එම්. ඇස්. යැවීමේ පුරුද්දක් නොමැත්.... :confused:

යශෝ දැරිය සිතාසිටින්නේ මෙය මුවින් දොඩන් ස්ථානයක් බැව්ද? :shocked:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එසේ නම් පෙම ගැන රචනාවක් ලියා හුරුවන්න :cool: ඔය දැරියට ගණිතය වැඩි වී ඇති බවක් හැගේ!!! ;)
:yes::yes:ඒක නම් ඇත්තය. මැයට විජ්ජා කුමරිය කියන්නේ එහෙයිනි.
 
මාගේ නම් සුපුරුදු පරිදි ලිවීමේ හැකියාව දිනෙන් දින වර්ධනය වී තිබේ....:cool:
මම හොඳ ළමයෙක් බව ඉන් පෙන්නුම් කෙරේ ;)
 
මමද වසර 2ක පටන් එයට පුරුදු වී සිටිමි . එසේ වුවද දෙමව්පියන්ගේ මැදිහත්වීම නිසා සුපුරුදු සිම් පත අත් අඩංගුවේ ඇත. එසේ හෙයින් නැවතත් මාගේ භාෂාමය හැකියාව ඉක්මනින් වැඩි දියුණු වනු ඇත.:(:(

:no::no:ඔබ එසේ සිතා සිටියාට මොබිටැල් යනු අක්කා කෙනෙක් නොව අයියා කෙනෙක් බව පැවසීමට සිදුවේ. ( කණගාටුවෙන් උනත්):sorry:
 
මට පෙනී යන්නේ ඔබට නම් මොබිටැල් එකේ අයියා කෙනෙක් ඇස්.ඇම්.ඇස්. ගසනා බවකි ;) :P අපිට නම් අක්කා කෙනෙකි :cool:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ගණිතයට හෙන ගසපියව්!!!!!!! :oo::dull:
:nerd::nerd::yes::yes:නියම අදහස.:yes:
මාගේ නම් සුපුරුදු පරිදි ලිවීමේ හැකියාව දිනෙන් දින වර්ධනය වී තිබේ....:cool:
මම හොඳ ළමයෙක් බව ඉන් පෙන්නුම් කෙරේ ;)
අහෝ ඛේදයකි.. නාගයාට කුමක් සිදුවීද.:(:(
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
එසේ නම් පෙම ගැන රචනාවක් ලියා හුරුවන්න :cool: ඔය දැරියට ගණිතය වැඩි වී ඇති බවක් හැගේ!!! ;)
එය ගැන ලියන්නට ඇති සියල්ල ලියා හමාරය.:yes:

මට ගනිතයට එතරම් දක්ශ නැත.;)
:yes::yes:ඒක නම් ඇත්තය. මැයට විජ්ජා කුමරිය කියන්නේ එහෙයිනි.

මා දැන් යායුතුය.:yes:
අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්‍රියක්.:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මට පෙනී යන්නේ ඔබට නම් මොබිටැල් එකේ අයියා කෙනෙක් ඇස්.ඇම්.ඇස්. ගසනා බවකි ;) :P අපිට නම් අක්කා කෙනෙකි :cool:
:no::no::no:නැත නැත,, වරෙක අක්කා කෙනෙක් කතා කරන අතර තවත් වරෙක අයියා කෙනෙක් කතා කරයි.මේ දෙපිට කාට්ටු වැඩේ නිසා මට මොබිටැල් එපා වී ඇත.:no::no:
 
  • Like
Reactions: Yasho89

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:nerd::nerd::yes::yes:නියම අදහස.:yes:

අහෝ ඛේදයකි.. නාගයාට කුමක් සිදුවීද.:(:(

කෙතෙක් වර්ධනය වී ඇත්දැයි කීවොත් විභායට ප්‍රශ්න පත්තරේ ඇති ගණන නොව වෙන ඉලක්කමක් ලියාගෙන ගාන සාදා තිබුනි :shocked:
 
  • Like
Reactions: Yasho89

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
එය ගැන ලියන්නට ඇති සියල්ල ලියා හමාරය.:yes:

මට ගනිතයට එතරම් දක්ශ නැත.;)

මා දැන් යායුතුය.:yes:
අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්‍රියක්.:)

අනු මලයාට වැරදි විජ්ජාවක් පෙන්වා ඇතැයි මට දැනේ,
සුභ රැයක් + හැපී මනෝ ;)
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:no::no::no:නැත නැත,, වරෙක අක්කා කෙනෙක් කතා කරන අතර තවත් වරෙක අයියා කෙනෙක් කතා කරයි.මේ දෙපිට කාට්ටු වැඩේ නිසා මට මොබිටැල් එපා වී ඇත.:no::no:

තවත් යමක් කීවොත් ඉක්ලීඩ්ගේ ඇස් රතුවිය හැකි බැවින් මම නවතිම් :P :P:lol:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මා දැන් යායුතුය.:yes:
අනු මල්ලි මා සමග තරහ වි ඇතැයි මට හැගෙ.මන්දැයි නොදනිමි.
ඔබ සැමට සුභ රත්‍රියක්.:)
නැත නැත.. අනූ මල්ලී බලෙන්වත් තරහා කරගත හැකි ආකාරයේ මිතුරෙකු නොවේ.. ඔබ බිය නොවන්න.:D:D
සුබ රාත්‍රියක්.
බුදු සරණයි.:)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
කෙතෙක් වර්ධනය වී ඇත්දැයි කීවොත් විභායට ප්‍රශ්න පත්තරේ ඇති ගණන නොව වෙන ඉලක්කමක් ලියාගෙන ගාන සාදා තිබුනි :shocked:
:(:(:eek:
අනු මලයාට වැරදි විජ්ජාවක් පෙන්වා ඇතැයි මට දැනේ,
සුභ රැයක් + හැපී මනෝ ;)
:D:D:lol::lol::lol::yes:
තවත් යමක් කීවොත් ඉක්ලීඩ්ගේ ඇස් රතුවිය හැකි බැවින් මම නවතිම් :P :P:lol:
ඉක්ලීඩ්ගේ :eek::eek: යුක්ලීඩ් ද??:eek:
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හප්පෝ :shocked:.මහ කම්මලියෝ ටිකක්නේ.:lol::eek:.ඔහොම ඉදල හරියනවද.ටිකක් ප්‍රබෝධමත්ව ඉන්න එපැයි.:P

    අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්:(:(:(:( මොනව වෙලාද මන්ද:(:(:(:(

    මමද වසර 2ක පටන් එයට පුරුදු වී සිටිමි . එසේ වුවද දෙමව්පියන්ගේ මැදිහත්වීම නිසා සුපුරුදු සිම් පත අත් අඩංගුවේ ඇත. එසේ හෙයින් නැවතත් මාගේ භාෂාමය හැකියාව ඉක්මනින් වැඩි දියුණු වනු ඇත.:(:(

    අනේ මටනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම ෆෝන් එකේ කීබෝඩ් එක නොබලා වචනයක් වත් ටයිප් කරගන්න අමාරුයි.:P:P:P:P
     
    • Like
    Reactions: Yasho89

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්:(:(:(:( මොනව වෙලාද මන්ද:(:(:(:(

    අනේ මටනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තාම ෆෝන් එකේ කීබෝඩ් එක නොබලා වචනයක් වත් ටයිප් කරගන්න අමාරුයි.:P:P:P:P
    1):(:(:(හ්ම්ම්...

    2) :P : අනේ බබා.:lol::lol:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    දැන් නම් නිකන් මඤ්ඤං වගේ කියලා මට නිකමට වගේ හිතෙනවයි කියල මට නිකමට වගේ හිතුනා...:confused::confused:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අපිත් එහෙම හිටපු කාලයක් තිබුන. ඒත් ආයෙ නම් එහෙම වෙන්නෙ නැතිවෙයි කවදාවත්:(:(:(:( මොනව වෙලාද මන්ද:(:(:(:(

    ඔබගේ ලෙඩේ දැන් කාලේ බෝයිස්ලා අතර කොමන් ඩිසීස් එකක්ය.ලෑලි තම්බා වතුර බිමෙන් ප්‍රත්යක්ශවම සුව කර ගත හැක.:yes::P