ආදරය කරනකොට ආගිය තැන් හමුවුනු තැන් එච්චර ප්රබලව ස්මරණය නොකලාට ආදරය වියැකී ගිය තත්පරයේ පටන් ඒවා සිතින් උඩට එසවෙන්නේ නැවත කිසි දිනක අපට ඒවා කිසිම තැනක සඟවා ගත නොහෙනා අයුරිනි..
බොහොම අපුරුවට සිතැඟි පදවැල් අතරේ බහා තිබෙනවා..
මං ගොඩක් රස වින්ඳා..
මල්ලියට ජය...