Haffoi Mokada me wenan yanne

Sanga da Team eke enna ona sanada ?

  • Total voters
    42
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Haffoi Mokada me wenan yanne

    :shocked::shocked::shocked:

    105ur0j.jpg

    Ape cricket walata monawa weida manda

    :(:(:(
     
    • Like
    Reactions: RuZZa

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ගැටුමට හේතුව ජීවන් මෙන්ඩිස්ව හෝ කුලතුංග වෙනුවට සනත්ව කණ්ඩායම ඇතුල් කිරීම
    කුලතුංග
    තරග 6 ලකුනු 277 වැඩිම 104* සාමාන්‍ය 69.25 පහරදීමෙ වේගය152.19

    සනත්ගෙ 6 133 53 22.16 141.48

    KAWUDHA HODA??
     
    Yasapala

    Banned
    Apr 13, 2010
    7
    3
    0
    www.LankaXvideo.com
    d

    ගැටුමට හේතුව ජීවන් මෙන්ඩිස්ව හෝ කුලතුංග වෙනුවට සනත්ව කණ්ඩායම ඇතුල් කිරීම
    කුලතුංග
    තරග 6 ලකුනු 277 වැඩිම 104* සාමාන්‍ය 69.25 පහරදීමෙ වේගය152.19

    සනත්ගෙ 6 133 53 22.16 141.48

    KAWUDHA HODA??

    Santhta sama karanna katawath lankawe baha ,eth assaya naki wenakota dana ganna ona thawa duwanna baha kiyala
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ගැටුමට හේතුව ජීවන් මෙන්ඩිස්ව හෝ කුලතුංග වෙනුවට සනත්ව කණ්ඩායම ඇතුල් කිරීම
    කුලතුංග
    තරග 6 ලකුනු 277 වැඩිම 104* සාමාන්‍ය 69.25 පහරදීමෙ වේගය152.19

    සනත්ගෙ 6 133 53 22.16 141.48

    KAWUDHA HODA??

    sana nai wage :(
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Santhta sama karanna katawath lankawe baha ,eth assaya naki wenakota dana ganna ona thawa duwanna baha kiyala

    ඇයි බං අරවින්ද සනාට වඩා හොඳයිනෙ
    උඹ හරි ගහන්න බැරි නම් කැප්ටන් එක්ක වලි දාගන්නෙ නැතුව මැච් ඉල්ල ඉල්ල පස්සෙන් යන්නෙ නැතුව පාඩුවෙ පාර්ලිමේන්තුවට වෙලා හිටියා නම් හරිනෙ

    දැ බලපං ඉන්දියාවෙ ශෙවාග් තුවාල උනාම අයි පී එල් එකේ වැඩිම ලකුණු ගහපු ටෙන්ඩුල්කාර් කිවුවා මාව නෙමෙයි මුරලි විජේව යවන්න කියලා
    සචින්ට තාම 37යි සනත්ට 41ටත් කිට්ටුයි
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    දැන් බන් ඉස්සර වගේ සනත් අයියා කියල කියන්නත් බෑනේ...මන්තිරි තුමා කියල තමයි කියන්න වෙන්නේ..කොහොමද සන්ගා විකට් එක පස්සෙ ඉදන් මන්තිරි තුමා කියල කෑ ගහන කොට:lol::lol::lol::lol::lol: