~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
අනන්ත වර්ග කෙසේවෙතත් අනන්තයට යාමට පාරක් ඇතිබව කසුන් කල්හාරත් ඔහුගේ සගයාත් එකහෙලාම පිලිගන්නා අතර වැඩිදුරටත් අදහස් ඩක්වමින් ඔවුන් දෙදෙනා ප්‍රකාශ කරසිටින්නේ එම මාවත තුලින් කිසියම් තරුනියක් මල් පොකුරක්ද රැගෙන තරමක් අයහපත් කාලගුනයක් යටතේ පියනගන බව තමන් දෙදෙනා දුටු බවයි. :P:P:P:P

:shocked:ආ එයාද.මාත් එයාව නම් දකල තියනවා.:yes::shocked:සමහර දාට රැ 12ට සුදු පාට සාරියක් ඇදන් කනත්තවල් ගාවත් ඉන්නවා.ඔයා දැකල තියෙද?:P:P
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
breaking news !
මෙන්න ත්‍රෙඩ් එකට ගාණක්

1,2,3,4,5 සංඛ්‍යාංක වලින් (පුනරාවත්නය කළ හැක) සෑදිය හැකී සංඛ්‍යාංක සියල්ලේ එකතුව 1000න් බෙදූවිට ශේශය කීයද ?

උත්තර 5ක් තියෙනවා ඕන්නම් දාන්නම්

sankyanka 5ma pawichchi kala yuthumayi neda?
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    sankyanka kiiyakin yuthu sankyada?
    mata uththare enne nane malli.:(

    ආ ඒකද ඇහුවේ..සංඛ්‍යාංක 5 කින් යුත් සංඛ්‍යා..1,2,3.4,5 විතරයි පුලුවන්.පුනරාවර්තන පුලුවන් :):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    mata enne 175.sankyanka 5kin,4kin 3kin 2kin ha 1kin yuthu sanka witharak salakuwama.:(
    eka waradhi neda?

    නෑ සංඛ්‍යාංක 5 ක් විතරයි තියෙන්නේ :)

    btw සම්වන් ඊස් ගොයින්ග් ටුවර්ඩ්ස් 1000 පෝස්ට්ස්
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නෑ සංඛ්‍යාංක 5 ක් විතරයි තියෙන්නේ :)

    මට එත් එන්නෙ නෑ වගෙ අනිත් අයගේ උත්තරේ.:(

    btw සම්වන් ඊස් ගොයින්ග් ටුවර්ඩ්ස් 1000 පෝස්ට්ස්

    :shocked::shocked:ආනේ.මමද?මාත් දැනුයි දක්කෙ.:shocked:මට ලජ්ජයි වගේ.;)මම හිතුවෙ නෑ මම එච්චර පොස්ට් දායි කියලා.වැඩිපුරම දම්මේ මේ සයන්ස් බුක් එකේ තමා.:yes::)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ආ ඒකද ඇහුවේ..සංඛ්‍යාංක 5 කින් යුත් සංඛ්‍යා..1,2,3.4,5 විතරයි පුලුවන්.පුනරාවර්තන පුලුවන් :):)

    menna man nm ude hadala damma,umba dakala na wage ;)

    me wage sankaya 3125k hadanna puluwanne,mata ehema haduwamanm awe ithuru 625

    class sci{

    public static void main(String[] args){
    int a,b,c,d,e,fin=0;
    String val=null;
    for (a=1;a<=5;a++){
    for (b=1;b<=5;b++){
    for (c=1;c<=5;c++){
    for (d=1;d<=5;d++){
    for (e=1;e<=5;e++){
    val = Integer.toString(a) + Integer.toString(b) + Integer.toString(c) + Integer.toString(d) + Integer.toString(e);
    fin = Integer.parseInt(val) + fin;
    }}}}}
    fin = fin%1000;
    System.out.println(fin);
    }
    }
     
    • Like
    Reactions: anrdeknyke

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මට එත් එන්නෙ නෑ වගෙ අනිත් අයගේ උත්තරේ.:(

    :shocked::shocked:ආනේ.මමද?මාත් දැනුයි දක්කෙ.:shocked:මට ලජ්ජයි වගේ.;)මම හිතුවෙ නෑ මම එච්චර පොස්ට් දායි කියලා.වැඩිපුරම දම්මේ මේ සයන්ස් බුක් එකේ තමා.:yes::)

    හ්ම්ම් අවුලක් නෑ අවුලක් නෑ :):)

    ලැජ්ජා වෙන්න දෙයක් නෑ..එහෙනම් අනික් අය කොහ්ම ලැජ්ජා වෙන්න ඕනද ? :lol:
    ඉක්මණට ගහලා ඉවර කරන්නකෝ කන්ග්‍රැට්ස් කියන්න :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    menna man nm ude hadala damma,umba dakala na wage ;)

    me wage sankaya 3125k hadanna puluwanne,mata ehema haduwamanm awe ithuru 625

    class sci{

    public static void main(String[] args){
    int a,b,c,d,e,fin=0;
    String val=null;
    for (a=1;a<=5;a++){
    for (b=1;b<=5;b++){
    for (c=1;c<=5;c++){
    for (d=1;d<=5;d++){
    for (e=1;e<=5;e++){
    val = Integer.toString(a) + Integer.toString(b) + Integer.toString(c) + Integer.toString(d) + Integer.toString(e);
    fin = Integer.parseInt(val) + fin;
    }}}}}
    fin = fin%1000;
    System.out.println(fin);
    }
    }

    මරුනේ:)
    තෑන්ක්ස් අය්යේ :yes:
    මගෙන් රෙප් 1ක් ඔන්න ;)
     
    • Like
    Reactions: nagaya

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ආ ඒකද ඇහුවේ..සංඛ්‍යාංක 5 කින් යුත් සංඛ්‍යා..1,2,3.4,5 විතරයි පුලුවන්.පුනරාවර්තන පුලුවන් :):)

    සන්ක්යා ගනන නෙමෙනෙ.සන්ක්යා වල එකතුව නේද.ම්ම්.ගොඩ කාලෙකින් මොලේ වෙහෙසුවෙ.(වෙහෙසන්න කියල එහෙමට එකකුත් නෑ ඉතින:yes:්).මට ආවෙ 665.:(ඒක වැරදි බව පේනවා මෙ උත්තර 5 දැක්කම.:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සන්ක්යා ගනන නෙමෙනෙ.සන්ක්යා වල එකතුව නේද.ම්ම්.ගොඩ කාලෙකින් මොලේ වෙහෙසුවෙ.(වෙහෙසන්න කියල එහෙමට එකකුත් නෑ ඉතින:yes:්).මට ආවෙ 665.:(ඒක වැරදි බව පේනවා මෙ උත්තර 5 දැක්කම.:(

    ඔව් ඔව් සංඛ්‍යාවල එකතුව 1000 න් බෙදුවම උත්තරේ :yes:

    මාත් එහෙමයි ..වෙහෙසුවට බැරි උනා
    ඔයත් නිකන් එල්සිඩ් අය්යා වගේ බබා වෙන්න හදනවනේ :eek:
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සන්ක්යා ගනන නෙමෙනෙ.සන්ක්යා වල එකතුව නේද.ම්ම්.ගොඩ කාලෙකින් මොලේ වෙහෙසුවෙ.(වෙහෙසන්න කියල එහෙමට එකකුත් නෑ ඉතින:yes:්).මට ආවෙ 665.:(ඒක වැරදි බව පේනවා මෙ උත්තර 5 දැක්කම.:(

    ඔව් නංගි ඔයාට ඕක හදා ගන්න පුලුවන් ඉක්මණට ;)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    ඔව් ඔව් සංඛ්‍යාවල එකතුව 1000 න් බෙදුවම උත්තරේ :yes:

    මාත් එහෙමයි ..වෙහෙසුවට බැරි උනා
    මල්ලීත් තාම මේක හැදුවේ නැද්ද?මම හිතුවේ හදලා මේ අහන්නේ කියලා :shocked:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    menna man nm ude hadala damma,umba dakala na wage ;)

    me wage sankaya 3125k hadanna puluwanne,mata ehema haduwamanm awe ithuru 625

    class sci{

    public static void main(String[] args){
    int a,b,c,d,e,fin=0;
    String val=null;
    for (a=1;a<=5;a++){
    for (b=1;b<=5;b++){
    for (c=1;c<=5;c++){
    for (d=1;d<=5;d++){
    for (e=1;e<=5;e++){
    val = Integer.toString(a) + Integer.toString(b) + Integer.toString(c) + Integer.toString(d) + Integer.toString(e);
    fin = Integer.parseInt(val) + fin;
    }}}}}
    fin = fin%1000;
    System.out.println(fin);
    }
    }
    :shocked::shocked:වචනයේ පරිසමාප්ත වු අර්තයෙන්ම කිව්වොත් මට නම් මෙ ලියල තියන එවා තේරෙන් නෑ.:(
    මම C විතරයි කරල තියෙන්නෙ.ඒකත් බේසික් විතරයි.
    ඔය හැදුවෙ මෙහෙමද?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මල්ලීත් තාම මේක හැදුවේ නැද්ද?මම හිතුවේ හදලා මේ අහන්නේ කියලා :shocked:

    මම හැදුවම ආවෙ 825 ආවෙ.. මම හිතන් හිටියේ හරි ඇති කියලා:( ..දැන් තමා වැරදී කියලා තේරුනේ
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    ඔව් ඔව් සංඛ්‍යාවල එකතුව 1000 න් බෙදුවම උත්තරේ :yes:

    මාත් එහෙමයි ..වෙහෙසුවට බැරි උනා
    ඔයත් නිකන් එල්සිඩ් අය්යා වගේ බබා වෙන්න හදනවනේ :eek:

    මම කරපු ක්‍රමෙ වැරදි ඇයි කියල තෙරෙන් නෑ.:(මම හිතුවෙ ඒක හරි කියලයි මල්ලි.මෙක කොහොමද හදන්නෙ නැත්තම්?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔව් නංගි ඔයාට ඕක හදා ගන්න පුලුවන් ඉක්මණට ;)
    :)එහෙනම් හොදයි.:)
    මම මේ දෙවනි පාරට කියන්නෙ අයියෙ.
    6.gif
    මම ඔයාගෙ වයසෙ.
    6.gif