~^~ ElaKiri Science Book ~^~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:shocked::shocked:වචනයේ පරිසමාප්ත වු අර්තයෙන්ම කිව්වොත් මට නම් මෙ ලියල තියන එවා තේරෙන් නෑ.:(
මම C විතරයි කරල තියෙන්නෙ.ඒකත් බේසික් විතරයි.
ඔය හැදුවෙ මෙහෙමද?

math C karala tiyenwa issara bt oka dakkama man java wadak kara kara htye e nisa java walinma liwa ;) eda man ara algorithm kathwak kwe,me wage wada walata thama.
ow ithn man sankarana hadanne mehema thama,mata nCr therumak na wadiye(aththma kiwot mathaka na dan,antimata sankarana kare 2008aug ne)

meken karala tiyenne hadanna puluwan sankaya okkoma hadanwa 11111 idan 55555 wenakn,loop dannwane oya ekai loops 5kin karanne,ehema hadena gamn e okkoma ekathu wenawa,passe 1000n bedala sheshaya gannawa,mehema kiwama maha moda widyak kyala hithenwa athi ne oyta :(
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම කරපු ක්‍රමෙ වැරදි ඇයි කියල තෙරෙන් නෑ.:(මම හිතුවෙ ඒක හරි කියලයි මල්ලි.මෙක කොහොමද හදන්නෙ නැත්තම්?

    මමද නොදනිමි අක්කේ:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    math C karala tiyenwa issara bt oka dakkama man java wadak kara kara htye e nisa java walinma liwa ;) eda man ara algorithm kathwak kwe,me wage wada walata thama.
    ow ithn man sankarana hadanne mehema thama,mata nCr therumak na wadiye(aththma kiwot mathaka na dan,antimata sankarana kare 2008aug ne)

    meken karala tiyenne hadanna puluwan sankaya okkoma hadanwa 11111 idan 55555 wenakn,loop dannwane oya ekai loops 5kin karanne,ehema hadena gamn e okkoma ekathu wenawa,passe 1000n bedala sheshaya gannawa,mehema kiwama maha moda widyak kyala hithenwa athi ne oyta :(
    හොදයි හොදයි.ඒ ක්‍රමෙ හොදයි.:)එත් මේක A/L දැනුමෙන් හදන්න බැරිද එතකොට?:confused:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    හොදයි හොදයි.ඒ ක්‍රමෙ හොදයි.:)එත් මේක A/L දැනුමෙන් හදන්න බැරිද එතකොට?:confused:
    පුලුවන් ඇති නංගි* මට ඒවා මතක නෑ නේ ;) උත්සාහ කරල බලන්න,ඔයාට මතකයි නේද?

    නංගී=සහෝදරිය
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙමද.:(:(
    ඉතින් මල්ලි ඔයා උත්තරෙ ගත්ත හැටි කියන්නකො.

    මම සංකරණ වලින් තමා හදන්න ගියෙ අන්තිම සංඛ්‍යාංක 3 ට එක එක ඒවා දාලා
    බට් ඒ ක්‍රමේ ෆේල්ඩ් :(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    පුලුවන් ඇති නංගි* මට ඒවා මතක නෑ නේ ;) උත්සාහ කරල බලන්න,ඔයාට මතකයි නේද?

    නංගී=සහෝදරිය

    ඔයත් උත්සහ කරන්නකො මල්ලි*. :)මගෙ උත්තරෙ වැරදිනෙ.:(
    ඔයාට නම් පුලුවන් වේවි.:yes::)

    නන්ගි=සහොදරිය නම්
    මල්ලි= සහෝදරයා.
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    yanthan haduwa athin,AL danumaknm one uneth na,uththare enne 625 thama

    mehemane _ _ _ _ _
    mul kotuwa akara 5i 2nd ekath 5i
    api balamu ithuru 3 gana ewage enne mehema
    5 he ilakkama e 3tanama enwanm
    ((100*5) + (10*5)+5)=5*111
    me wage 1,2,3,4,5 tama enwane
    e wage ekatuwa
    111(1+2+3+4+5)
    111*15
    mewa ara mulin kwa 5*5 gank enwane
    ethkota okkoma ekatuwa enwa aga ilakkm 3ne
    25*111*15=41625
    eka 1000n beduwama ithuru 625i :)

    mama kiwa pahadili madida manda :oo:
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ********
    ප්‍රශ්නෙ විසදල ඉවර නිසා අයින් කලා :)
     
    අය්යෝ මෙයා මට කලින් දාලා :(:(;):D
    හ්ම්ම් මම දාලා තියෙනවා දැක්කේ නෑ අය්යා
    මම ටයිප් කරකර හිටියේ
    සොරීඊ :(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    yanthan haduwa athin,uththare enne 625 thama

    mehemane _ _ _ _ _
    mul kotuwa akara 5i 2nd ekath 5i
    api balamu ithuru 3 gana ewage enne mehema
    5 he ilakkama e 3tanama enwanm
    ((100*5) + (10*5)+5)=5*111
    me wage 1,2,3,4,5 tama enwane
    e wage ekatuwa
    111(1+2+3+4+5)
    111*15
    mewa ara mulin kwa 5*5 gank enwane
    ethkota okkoma ekatuwa enwa aga ilakkm 3ne
    25*111*15=41625
    eka 1000n beduwama ithuru 625i :)

    mama kiwa pahadili madida manda :oo:

    නෑ.පැහැදිලී.මුල් ටික හොදටම පැහැදිලිි.:):)
    ඔයා මුල් කොටුවෙ ආකාර 5යි.දෙවනි කොටුවෙ ආකාර 5යි කියල අරන් 5*5=25 කියල අරන් තියනවනෙ.ඒක මට තෙරුන් නෑ.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නෑ.පැහැදිලී.මුල් ටික හොදටම පැහැදිලිි.:):)
    ඔයා මුල් කොටුවෙ ආකාර 5යි.දෙවනි කොටුවෙ ආකාර 5යි කියල අරන් 5*5=25 කියල අරන් තියනවනෙ.ඒක මට තෙරුන් නෑ.
    තෙරුනා තෙරුනා.ඒ විදියෙ ආකාර 25ක් තියනවනෙ.:):yes: