HoRA BAdu :O හොර බඩු

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මට China වලින් 32GB Kingston pen drive එකක් හම්බුනා.... ඒක Yuan 40 . ඒ කියන්නෙ Rs.670 විතර... ඒකෙ speed එක 1.2Mbps විතර.. පට්ට Slow... 32GB පුරවන්න අවූරුද්දක් විතර යයි. මම ඒක NTFS වලට Format කලා.. මගදි නැවතිලා error එකක් අවා. දැන් ඒක වැඩ කරන්නෙ නෑ..:(:(

    ඒක kingston duplicate එකක් :growl::growl::growl::growl:

    මේ මගුලෙ Light එකක්වත් නෑ

    ඒක නිසා pen drives ගන්න කොට පරිස්සමෙන්... 3 years වත් warranty තියෙන එකක් ගන්න. warranty නැතුව අඩුවට අරගන්න එපා....

    අනිවාර්යයෙන්ම warranty තියෙන එකක් ගන්න

    img0019apn.jpg
     
    මගේ යාලුවෙක් අරන් තියනවා හැබැයි දැන් මාස8ක් විතර.තවම නං හොඳින් වැඩ.
    චෛනීස් එකම වර්ගයේ උනත් සමහර ඒවා කල්පවතිනවා.
    (ඒක කෝකද කියලා දෙය්යො තමා දන්නේ:lol:)