මට China වලින් 32GB Kingston pen drive එකක් හම්බුනා.... ඒක Yuan 40 . ඒ කියන්නෙ Rs.670 විතර... ඒකෙ speed එක 1.2Mbps විතර.. පට්ට Slow... 32GB පුරවන්න අවූරුද්දක් විතර යයි. මම ඒක NTFS වලට Format කලා.. මගදි නැවතිලා error එකක් අවා. දැන් ඒක වැඩ කරන්නෙ නෑ..

ඒක kingston duplicate එකක්

මේ මගුලෙ Light එකක්වත් නෑ
ඒක නිසා pen drives ගන්න කොට පරිස්සමෙන්... 3 years වත් warranty තියෙන එකක් ගන්න. warranty නැතුව අඩුවට අරගන්න එපා....
අනිවාර්යයෙන්ම warranty තියෙන එකක් ගන්න

kollo niyamay mama rep denawa 
)