ඉතින් අවසරයි

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔබ සුමුදු මලක්ව , මම රාත්‍රියේ විකසිත වෙම්,
කෙසේ නම් පෙම් බඳිමුද සොඳුරිය.
වෙනදා මෙන් උන් අප තතු රැගෙන නොයන්නේ මන්ද,
හිරි සඳු අමනාපව තහංචි දමා ඇති නිසාවත් ද,

මගේ හිරු සඳු නොමැති ලෝකයෙ රඳන්නට මට නොහැක සොඳුරිය
කුමක් කරම්ද සොඳුරිය හෙට දින මට ඔබ හැර යාමට සිදු වනු ඇත
ඉතින් අවසරයි, සමුගන්නට....
හෙට හිරි පායන කල මා මුකුලිත වනු ඇත ඔබට විකසිත වන්නට....

මා තොටියෙකු නැති රුවල් ඔරුවක් නොවෙම්ද සොඳූරිය ....
මට රිසි අත යා නොහැක,
ලතැවෙමි මම
නොපෙනෙන ඈතින් ඔබ දෙස බලා සැනහෙන්නෙමි මම...
ඉතින් අවසරයි සමුගන්නට....

I cant tell this to you dear.
Sorry dear I have to leave.
 
සමුගැනීම මහා වේදනාවක්. ඒත් අපි සමුගන්නෙ හිතකින් නෙවෙයි වෙන්නත් පුලුවන්. සමහර මතකයන් අපේ ජීවිත කාලයේම නොමැකී තියේවි. ලස්සන නිර්මානයක්. දිගටම ලියන්න.
 
  • Like
Reactions: ferwf41

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ප්‍රියයන්ගේන් වෙන් වීම දුකක් ඒත් ඒ වෙන්වීම දෛවයේ ලියවිලා තියනවනම් අකමැත්තෙන් වුනත් ඒ සමුගැනීම අපිට කරන්න වෙනවා

ලස්සන පබැදුමක් සහෝ :)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
සමුගැනීම මහා වේදනාවක්. ඒත් අපි සමුගන්නෙ හිතකින් නෙවෙයි වෙන්නත් පුලුවන්. සමහර මතකයන් අපේ ජීවිත කාලයේම නොමැකී තියේවි. ලස්සන නිර්මානයක්. දිගටම ලියන්න.
ගොඩක් ස්තූතියි අදහසක් එකතු කලාට සිස්.
Harima lassanai bro...:)
ස්‍තූතියි සහෝ:)

ප්‍රියයන්ගේන් වෙන් වීම දුකක් ඒත් ඒ වෙන්වීම දෛවයේ ලියවිලා තියනවනම් අකමැත්තෙන් වුනත් ඒ සමුගැනීම අපිට කරන්න වෙනවා
ලස්සන පබැදුමක් සහෝ :)

ඒක ඇත්ත සිස්.සමහර වෙලාවට විසඳුමක් නැතුව අපි අසරණ වෙනවා.
ගොඩක් ස්තූතියි සිස් අදහසක් එකතු කලාට

ලස්සනයි සහෝ
ස්තූත්යි සහෝ
ලස්සන නිර්මාණයක් සහෝ..
ස්තූතියි සහෝ
hithata denennea liyala thiyanawa!
suba pethum machan!
ස්තූතියි සහෝ.
හැමෝටම ගොඩක් ස්තූතියි.
 
Last edited:

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    වෙන් වෙන එක ගොඩක් දුකක් ..ඒත් ඇත්ත තේරුම් අරගෙන ඒ දුක දරාගන්න වෙනවානේ :(:(
    හොඳ න්ඉර්මාණයක් අය්යා
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    වෙන් වෙන එක ගොඩක් දුකක් ..ඒත් ඇත්ත තේරුම් අරගෙන ඒ දුක දරාගන්න වෙනවානේ :(:(
    හොඳ න්ඉර්මාණයක් අය්යා
    වෙන්වීම දුකක්. :( ගොඩක් ස්තූතියි මල්ලි..
    moko me hadisi wenasa/
    :( :( පිළිතුරක් නැති ගැටලුවක් සහෝ...
    ගොඩක් ලස්සන නිර්මාණයක් සහෝදරයා. දිගටම ලියන්න !!
    ගොඩක් ස්තූතියි සහෝ අදහසක් එකතු කළාට. :)
     
    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    මේ අපේ මල්ලියාගේ නිර්මාණයක්නේ...... හරිම ලස්සනයි.

    අපේ ජීවිත කාලයේදි අපි කැමති අය මුන ගැහෙනවා.එහෙම අයගෙන්වෙන්වෙන එක හරිම අමාරුයි. හරිම අමාරුයි.
    ඒත් එහෙම වෙන්වෙන්න වෙන අවස්තාත් එනවා.
    ඒ වගේ වෙලාවක අපේ හිත්වලට ඇතිවන දුක කවියකින් එලියට ආපු අවස්ථාවක් කියල මට හිතුනා.

    ඉදිරියටත් නිර්මාන තුලින් අපව හමුවන්න මල්ලියා.

    ඔයාට ජය පතනවා.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    weldone machan......aththa seen ekak wage....
    ස්තූතියි සහෝ.. ඔව් එහෙම තමයි.:(
    මේ අපේ මල්ලියාගේ නිර්මාණයක්නේ...... හරිම ලස්සනයි.

    අපේ ජීවිත කාලයේදි අපි කැමති අය මුන ගැහෙනවා.එහෙම අයගෙන්වෙන්වෙන එක හරිම අමාරුයි. හරිම අමාරුයි.
    ඒත් එහෙම වෙන්වෙන්න වෙන අවස්තාත් එනවා.
    ඒ වගේ වෙලාවක අපේ හිත්වලට ඇතිවන දුක කවියකින් එලියට ආපු අවස්ථාවක් කියල මට හිතුනා.

    ඉදිරියටත් නිර්මාන තුලින් අපව හමුවන්න මල්ලියා.

    ඔයාට ජය පතනවා.
    ඔයා හරි අක්කේ..එහෙම අවස්ථාවක් තමයි. සමහර වෙලාවට තීරණයක් ගන්න බැරුව අපි අසරණ වෙනවා. වෙන් නොවී ඉන්න බැරි අවස්ථාත් තියෙනවා. කොයි තරම් දුකක් උනත් වෙන කරන්න දෙයක් නැති වෙනවා.:(
    ගොඩක් ස්තූතියි සිස් නිර්මාණය අගය කලාට සහ අදහසට.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල එල මම දැනුයි දැක්කෙ මේක. ලස්සනයි ගොඩක් අවුලෙන් වගේ ඉන්නෙ.....:P:P:P:P:P