එළ එළ..
ow..ow...
ඔහොම කරගෙන යමු.
මමත් දන්නෙ නෑ.
ඒත් හොයා ගත්තොත් කියන්නම්.
උත්සහය අත්හරින්න එපා.

එළ එළ..ඔහොම කරගෙන යමු.
මමත් දන්නෙ නෑ.
ඒත් හොයා ගත්තොත් කියන්නම්.
උත්සහය අත්හරින්න එපා.
![]()
ජය වේවා !!![]()
![]()

ගෙදරින් ගෙනියපු මල් ගාන y නම් සහ දේවාලයකට පූජා කරන මල් ගාන x නම් 4y=7x කියල සම්බන්දයක් විතරනෙ එන්නෙ.දත්ත මදි නැද්ද?
![]()
8y=7x නේද
අහ්.. ඕකට පිළිතුරු අනන්ත සංඛ්‍යාවක් තියෙනවා.
මල් භාග තියෙන්න බෑ නේ.ඒ නිසා නිඛිල කුලකයෙ Y වලට විසදුම් ගන්නකොට ඊට අනුරූපව කුලකෙ X වලට නිඛිල විසදුම් තියෙනවා නම් ඒ අගයන් සියල්ල ගන්න පුලුවන්.
![]()
මාත් දනුයිලු ගානක් විදියට හදල බලුවෙ.4y=7x එන්නෙ.
ඕක පුන්චි කාලෙ ඉගෙන ගත්ත තෙරවිල්ලක්.ඒ කාලෙ මෙච්චර දෙවල් හිතුන් නෑලුනෙ.
දැන් හරි නේද?

)ගෙනාව මල් x ගාන හා පූජ කල මල් ගාන yනම්..ඔව්මයි.මාත් දනුයිලු ගානක් විදියට හදල බලුවෙ.4y=7x එන්නෙ.
ඕක පුන්චි කාලෙ ඉගෙන ගත්ත තෙරවිල්ලක්.ඒ කාලෙ මෙච්චර දෙවල් හිතුන් නෑලුනෙ.
![]()
![]()
එහෙනම් අපි මේක වෙනස් කරමු.ඒ මනුස්සයට දේවාලයට පූජකල හැකි කුඩාම මල් ගාන හා එවිට ගෙදරින් අරන් යන මල් ගාන කීයද?දැන් හරි නේද?
(මල් පෙති අඩුවෙන් පූජ කරන්න බැරිලු.)


අහ්.. නාගයා කොහොමද මේ දවස් වල වැඩ.. බිසී ද?![]()
epa wela inne,adawth wadak karanan oneow bn next monday exam eth thama wadak karema na bn,mage hitha kalabilaepa wela inne,adawth wadak karanan one
ඇයි ඒ. ගෑණු ළමයෙක්ගෙ අවුලක් නේද ?
මම හිතුවෙ විභාගෙ ඉවර ඇති කියලයි.
ඇයි ඒ. ගෑණු ළමයෙක්ගෙ අවුලක් නේද ?
යනව යනව ගිහින් පාඩම් කරනවා,මම හිතුවෙ විභාගෙ ඉවර ඇති කියලයි.
![]()

ගෙනාව මල් x ගාන හා පූජ කල මල් ගාන yනම්..
මම ගනණ ආපස්සට හදන්නේ.![]()
අවසන් දේවාලයට එන විට
y/2 තිබුනා
ඊට කලින් එකට එන විට 3y/4
ඊට කලින් එකට එන විට 7y/8 =x
7y = 8x
x සදහා නිඛිල කුලකයේ අගයක් ලබා ගැනීම සඳහා y ට ලබා ගත හැකි කුඩාම පිළිතුර = 8
එවිට x=7
4y=7x ???????????![]()
GANU LAMAYEKUTH NATHNAM KALABENNE MOKADA OCHCHARAmata dan aulk enna ganau lamy inna epai![]()


GANU LAMAYEKUTH NATHNAM KALABENNE MOKADA OCHCHARA![]()
ඔහොම කැලබෙන්න හොද නෑ නේද.ප්‍රෙශර් වැඩි වෙන්න පුලුවන්.

අරන් ගිය මල් ගාන x හා පුජ කල මල් ගාන y නම්
2[2(x-y)-y]-y=0
4x=7y



ow ohoma thamai hadanne. ethakota ganda puluwan aduma agayan x=7 ha y=4


අරන් ගිය මල් ගාන x හා පුජ කල මල් ගාන y නම්
2[2(x-y)-y]-y=0
4x=7y




ඒක තමා මල්ලි.ඔහොම කැලබෙන්න හොද නෑ නේද.ප්‍රෙශර් වැඩි වෙන්න පුලුවන්.
![]()
ඇයි ඔහේ ගෑනු ලමයි නැත්ද?![]()

එහෙනම් හොඳයි.
GANU LAMAYEKUTH NATHNAM KALABENNE MOKADA OCHCHARA![]()

ඉන්නවා නම් තමයි කලබල වෙන්න ඕන.
ඒක තමා මල්ලි.ඔහොම කැලබෙන්න හොද නෑ නේද.ප්‍රෙශර් වැඩි වෙන්න පුලුවන්.
![]()


අයියෝ මම හැදුවෙ මුල් එකෙනුත් දෙගුන වෙනව කියල හිතලනෙow ohoma thamai hadanne. ethakota ganda puluwan aduma agayan x=7 ha y=4
![]()



අරන් ගිය මල් ගාන x හා පුජ කල මල් ගාන y නම්
2[2(x-y)-y]-y=0
4x=7y
kattiya hondata ganan hadanna. man yanawa bye bye.![]()


මට නම් බැරියෝ.. මමත් යනෝ...
